කෙල්ලෝ නැති උන් වරෙන්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    කෙල්ලෝ නැති උන් වරෙන්

    මචන්ලා මන් දෙයක් කියන්නම් උබල කෙල්ලෙක් දැක්කොත් හරි කෙල්ලෙක් ට ආසාව අවොත් හරි කවදාවත් මුණ නම් බලල තීරණ ගන්න එපා..ෆීට්ස් බලපන් උබලට තේරේවි ඒ කෙල්ල කොච්චර පිරිසිදුද කියල..ඒ වගේම ඇතුලෙනුත් ලස්සන ...මේක මම කිව්ව දෙයක් නෙවේ.උගතෙක් කියල තියෙන්නේ ...

    llho.jpg
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම නම් මචන් කියන්නේ.. කෙල්ල ගැන ඕනවට වැඩිය හොයන්න කලින් එයාගේ අම්ම ගැන පොඩ්ඩක් හොයල ඉන්න ඕන කියල.. අම්ම තාර පීප්යක් වගේ නම්.. දුව දැනට ගානට නූලට හිටියට බැන්දට පස්සේ තාර බැරල් එකක් වෙනවා සිකුරුයි..

    තව කෙන්ති ගස්සන්න ඕන. එතකොට සමහරුන්ට කොන්ට්‍රෝල් නැතිව ඇතුලේ තියෙන ගති ගුන ලස්සනට එළියට එනව... :P

    P.S කිසි දිනක කෙල්ලන් විශ්වාස කරන්න එපා...............:no::no::no::growl::growl::growl:
     
    • Like
    Reactions: kasungamage49

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    මම නම් මචන් කියන්නේ.. කෙල්ල ගැන ඕනවට වැඩිය හොයන්න කලින් එයාගේ අම්ම ගැන පොඩ්ඩක් හොයල ඉන්න ඕන කියල.. අම්ම තාර පීප්යක් වගේ නම්.. දුව දැනට ගානට නූලට හිටියට බැන්දට පස්සේ තාර බැරල් එකක් වෙනවා සිකුරුයි..

    තව කෙන්ති ගස්සන්න ඕන. එතකොට සමහරුන්ට කොන්ට්‍රෝල් නැතිව ඇතුලේ තියෙන ගති ගුන ලස්සනට එළියට එනව... :P

    P.S කිසි දිනක කෙල්ලන් විශ්වාස කරන්න එපා...............:no::no::no::growl::growl::growl:

    aniwa sahatika etta katawa ban :D:D:D:D:D:D
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Umbata gahapuwa dan wada karanna patan aran wagee mokoo seen eka bootak wath wadunada mama nam 2k kaala inne..issra wine ugurakwath biwe naha..dan nam bon nathi magulak naa magema moda kama thmayi :)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Umbata gahapuwa dan wada karanna patan aran wagee mokoo seen eka bootak wath wadunada mama nam 2k kaala inne..issra wine ugurakwath biwe naha..dan nam bon nathi magulak naa magema moda kama thmayi :)

    යකෝ අයියේ උබ බොනවද? :angry::angry::angry: මූව තියන්න වටින්නෑනේ.. දැන් බලන බලන හැම කොල්ලම බොනව...:no::no::no: මේක දැන් ත්‍රෙන්ඩ් එකක් වෙලාද :growl:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යකෝ අයියේ උබ බොනවද? :angry::angry::angry: මූව තියන්න වටින්නෑනේ.. දැන් බලන බලන හැම කොල්ලම බොනව...:no::no::no: මේක දැන් ත්‍රෙන්ඩ් එකක් වෙලාද :growl:

    podak kollek biwata waradak ne machan...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    යකෝ අයියේ උබ බොනවද? :angry::angry::angry: මූව තියන්න වටින්නෑනේ.. දැන් බලන බලන හැම කොල්ලම බොනව...:no::no::no: මේක දැන් ත්‍රෙන්ඩ් එකක් වෙලාද :growl:

    ow ban eeka mage durwala kamak trend ekak wath loku kamak wath nemeyi..mama issra ooba thram beepu thn wala bon nathuwa hitiya dinapatha jaraa widihata bon naha ..eeth masekata sarayak hari partyak tibunoth tikak bonawa :(
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    podak kollek biwata waradak ne machan...

    බොන්න එපා මචන්ලා.... හැමෝගෙම ජාන එක වගේ නෙමේ.. සමහරුන්ට ලෙඩ හොයාගෙන එන්න පොඩි උත්තේජනයක් ලැබුනත් ඇති.. මගේ හොඳම ගුරුතුමාත් නැති උනේ බීල අක්මාවේ මොකක්ද ලෙ‍ඩක් ඇවිල්ල..:(:(
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ow ban eeka mage durwala kamak trend ekak wath loku kamak wath nemeyi..mama issra ooba thram beepu thn wala bon nathuwa hitiya dinapatha jaraa widihata bon naha ..eeth masekata sarayak hari partyak tibunoth tikak bonawa :(

    අනේ මන්ද අයිය.. අපි වගේ‍ පොඩි කොල්ලොන්ට ඕව කියන්නත් බෑ.. ඔයාලේ සිටුවේෂන් එක දන්නැතිව.. ඒත් පුලුවන් තරම් ඕක අඩු කරලම නවත්තලම දාන්න.. මට හිතෙන විදියට ඔයාටත් ලෙකු වයසක් නෑ.. :P