කෙල්ලෝ නැති කොල්ලන්ගේ දැනගැනීම පිණිස !!!

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    kiyapan china walata labama ticket eka keeyada kiyala. dan yanawa

    අන්න Malaysia airline ticket අඩුයිලු... උබ ගිහින් මගදී අතුරුදන් උනොත් අපි එන්නම් හොයන්ඩ :lol::lol::lol:
    missing-malaysia-airlines-flight-mh370-search-indian-ocean.jpg
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    thanks

    sira sira

    අඩො පට්ටනෙ! :shocked:
    එල එල... සෑහෙන්න ආතල් අරන් වගේ! ;) :lol: (+)

    Nice post.. rep+++

    මචං මේක පුලුවන් නම් FB එකේ දාපන්. සිරාවටම ලංකාවේ කෙල්ලො හිතන් ඉන්නෙ උන් විතරයි තියල. ගොන්නු තමයි උන්ගෙ රෙස්ප බලන්නෙ..

    +rep.:lol:

    මේක උඹට දන්න තිබ්බේ මාස 10 යකට විතර කලින් එහෙනම් මමත් china ගිහිල්ල.:growl::growl::P:P:P

    Sirawatama niyamaiiii brooooooo


    sira kathawa,:nerd::nerd:
    myspace_salute.jpg
     
    Last edited:

    race

    Member
    Sep 4, 2008
    2
    0
    0
    thx mcn ube adahas tikata........................
    mama meka ahamben dakke namuth uba kiyala thiyana dewal hithata godak waduna

    jaya wewa!!!
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,398
    6,558
    113
    ඉතාම වටිනා පෝස්ට් එකක් මමත් රටවල් කීපයකට ගිහින් තියනවා කතාව සම්පූරනයෙන් ඇත්ත ඔයාගෙ මහන්සිය වටිනවා. සමහර රටවල ජිවත්වීම හරිම පහසුයි ඒක දන්නෙ ගිය අයයි, ඒකනෙ ගිහාම එන්න හිතෙන් නැත්තෙ. සල්ලි නිසා නෙමෙයි. ඒ කොළිටිය සල්ලි වලට ගන්න බැ. "ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ... වනන්තරේ"...
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඉතාම වටිනා පෝස්ට් එකක් මමත් රටවල් කීපයකට ගිහින් තියනවා කතාව සම්පූරනයෙන් ඇත්ත ඔයාගෙ මහන්සිය වටිනවා. සමහර රටවල ජිවත්වීම හරිම පහසුයි ඒක දන්නෙ ගිය අයයි, ඒකනෙ ගිහාම එන්න හිතෙන් නැත්තෙ. සල්ලි නිසා නෙමෙයි. ඒ කොළිටිය සල්ලි වලට ගන්න බැ. "ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ... වනන්තරේ"...

    comment කරාට බොහොම ස්තුතියි. පිට රටවල් වලට ගියහම තමයි අපිට වෙනස තේරෙන්නේ ...
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    ලංකාවේ විතරක් නෙමෙයි කෙල්ලෝ ඉන්නේ, ඒක හින්ද කෙල්ලෝ පස්සේ ගිහින් ආඩම්බරකම්
    බල බල ඕනිවට වඩා චාටර් වෙන්ඩ එපා


    සිරාවට මචන්. කෙල්ලෝ පස්සේ බල්ලෝ වගේ යන එවුන් තාම ඉන්නවා. මන් දන්නා එකෙකුත් ඉන්නවා මෙලෝම වැඩක් නැ. චිත්ත කැල්ලක් කිව්වොත් නැට්ට පුකේ ගහන් පස්සෙන් යන්නේ. වැඩක් නැ බන් ඕකුන් ගැන කතා කරලා. කොල්ලෙක් උනාම full respect පිට ඉන්න ඕනේ. :frown: rep++