View attachment 246931
අර මිනිය මරපු එකාගේ පෝස්ට් එකට කෙල්ලො පැණි කමෙන්ට් දානකොට ඒකට ටිපර් වෙලා කොල්ලො වඳුරු කුනුහරප දානව දැක්ක. කොල්ලොන්ට තේරෙන්නෙ නෑ බං කෙල්ලොන්ගෙ ගතිය. අඩුම ගානෙ මණමේ නාට්‍යය දෙතුන් පාරක් බැලුව නම් උබලට තේරෙනව ඕව.
කෙල්ලො කොහොමත් ඒවාගෙ Thrilling දේවල් වලට කැමති බං. ඒකනෙ පාතාල කාරයොන්ට ගෑනු 5 6ක් ඉන්නෙ. උන් කැමති ඒ වගේ උන් ආස්‍රය කලාම හම්බෙන Adrenaline Rush එකට.
උඹල හැමදාම උදේ හවස ඇඳගෙන ලොකු කාර් එකක ඔෆිස් ගියාට උබලට උබලගෙ ගෑනු කැමති නෑ. උබට සල්ලි නැති උනොත් ඒකි අතුරුදහන්. ගෑනු, සල්ලි, ජොබ, යාන වාහන වගේ දේවල් හොයන්න බඳින්න ඕනේ උනහම විතරයි. උන් කැමති නෑ සාමාන්‍ය බෝරින් ජීවිත ගත කරන්න. ඒත් උන්ට ඒක කරන්න වෙනව Survival එක වෙනුවෙන්. ඒ කියන්නෙ උබ ඒකිගෙ වැඩ කරගන්න ඉන්න Tool එකක්.
මෙහේ ඕක ඕනෙ තරම් වෙනවා හෙන සල්ලි හොයන Engineer ල Doctor ල ඉන්නවා. ඒ උනාට උන් අමු ගෝත Boring මිනිස්සු. ඒක නිසා උන්ගෙ ගෑනු අඩුම ගානෙ Army එකෙන් Retire වෙච්ච Driver ල, Security Guard ල එක්ක හරි සෙට් වෙනව බං.
දැන් උබ සාමාන්‍ය එකෙක් විදිහට මොකක්ද කරන්න ඕනේ? උබල සාමාන්‍ය මිනිස්සු විදිහට පාතාලෙට යන්න ඕනෙ නෑ. ඒත් උන්ගේ ඒ Fantasy එකට පොඩ්ඩක් දැනෙන විදිහට හැසිරුණොත් ගෑනු උබලට පට්ට ලවු කරයි. උබ ගමේ හොඳම උපාසක උනොත් ගෑනි වටේ යයි. නොගියත් උබට බල්ලෙක්ට වගේ සලකන්න හරි ගනිවි.
පොඩ්ඩක් Aggressive වෙයන්. ගෑනිට Control කරන්න බැරි මොකක් හරි එකක් තියාගනින්. හැබැයි හොඳට හු*පන් ගෑනිට, ඇවිදගන්න බැරි වෙන්න. උන් කැමති පොඩි Uncontrollable Animalistic ගතියක් තමන්ගෙ මිනිහට තියනවට.
ගෑනු අම්බානට කියවන Romance Novel ඔක්කොගෙම වගේ තියන්නෙ ඔය Fantasy එක.
Respoect එක නැති උන ගමන් ලව් ඉවරයි.
නිකන් දැම්මේ. මේක දැක්කම උබට ටිපර් වෙනවනම් කියල වැඩක් නෑ ඉතින්.
Don't hate the player!