කෙල්ලෝ සිරාවටම ගොන් බං

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඒක සමහර විට නොදැනුවත් කෑම සහ පුරුදු වෙලා තියෙනේ රාමුවෙන් එහාට යන්න තියෙන බය. කෙල්ලොන්ට විතරක් නෙමේ සමහර කොල්ලොත් ඔහොමයි.
    බැංකුව මිනිස්සුන්ව හරියට දැනුවත් කරනවානම් ඕක අඩුවෙයි.

    හතර අතේ ඉන්න කොල්ලෝ එක්ක හතරවරම් ගහන්න දන්නවා. ATM එකෙන් කාඩ් එක ඔබලා සල්ලි ගන්න දන්නේ නෑ. අනේ හුකේ :baffled::baffled:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මරුසිරා;19498068 said:
    ඉතින් උබ උගන්වන්න එපැයි ගන්න හැටි ..:P

    කාඩ් නෙමෙයි වෙන එකක් දාලා සල්ලි ගන්න හැටි නම් කියා දෙන්න තිබ්බා :P
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උබ ඔහොම කියවි.එ වගේද අද වගේ දවසක කඩ් එක ඔකේ හිර උනාම ලැබෙන ආතල් එක :baffled: .අයෙ ඉතින් බැන්කුව අරින කන් ඉන්න එපැයැ :baffled::baffled:
    ලගදි දවසක කොල්ලුපිටියෙ seylan මැශින් 4ක් ක කෙල වෙලා තිබුන 1ක් ම වෙලාවෙ. :growl::growl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක සමහර විට නොදැනුවත් කෑම සහ පුරුදු වෙලා තියෙනේ රාමුවෙන් එහාට යන්න තියෙන බය. කෙල්ලොන්ට විතරක් නෙමේ සමහර කොල්ලොත් ඔහොමයි.
    බැංකුව මිනිස්සුන්ව හරියට දැනුවත් කරනවානම් ඕක අඩුවෙයි.

    :yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උබ ඔහොම කියවි.එ වගේද අද වගේ දවසක කඩ් එක ඔකේ හිර උනාම ලැබෙන ආතල් එක :baffled: .අයෙ ඉතින් බැන්කුව අරින කන් ඉන්න එපැයැ :baffled::baffled:
    ලගදි දවසක කොල්ලුපිටියෙ seylan මැශින් 4ක් ක කෙල වෙලා තිබුන 1ක් ම වෙලාවෙ. :growl::growl:


    කාඩ් එකේ නම්බරේ වැරදිලා හිරවුනහම නම් ATM machine එකේම පොඩි පෙට්ටියකට වැටෙනවා. කාඩ් එකේ ඩැමේජ් එකක් හින්දා හිර උනොත් නම් සොරි ම තමයි. හැබැයි දැන් ලංකාවේ තියන ගොඩක් ATM වල ඩැමේජ් කාඩ් දාන්න කලින් Machine එකෙන් ම Reject කරනවා :yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔයා අනිත් දවසේ පෝලිමේ ඉන්න ගමන් කියලා දෙන්න. :P

    ගාස්තුව ලෙස ෆෝන් නොම්බරය ඉල්ල ගන්න වෙනවා. මොකද බැරේරුම් පාඩමක් නේ :P

    paw bn nodanna kama neh ea wunata loku kjame aduwak nah

    :yes::yes::yes:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඒක සමහර විට නොදැනුවත් කෑම සහ පුරුදු වෙලා තියෙනේ රාමුවෙන් එහාට යන්න තියෙන බය. කෙල්ලොන්ට විතරක් නෙමේ සමහර කොල්ලොත් ඔහොමයි.
    බැංකුව මිනිස්සුන්ව හරියට දැනුවත් කරනවානම් ඕක අඩුවෙයි.


    අනිවා මචන් , අනික එක එක මැෂින් වෙනස්නේ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    okane ban kiyanne puttalame gowa wawanna puluwani kiyala okalata mokawath pehedili koranawata wada lesiyen
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    සිරාවටම බන්, සමහර එවුන් ATM එක ඈතුලට ගිහින් තමයි කාඩ් එක හොයන්නේ.ඒකට විනාඩි 5යි, ඊට පස්සේ ගන්න ඕන ගාන තව විනාඩි 5ක් කල්පනා කරනවා,ඊට පස්සේ අර බට්න් ටික ඔබලා ඔබලා ඔන්න සල්ලි ගන්නවා,ඊට පස්සේ ගනන් කරනවා,ඔන්න බෑග් එකට දාගන්නවා.ඉතින් ඔය සේරටම විනාඩි 15ක්වත් යනවා. එලියේ ඉන්න එවුන්ට ඉතින් මල පනින එක සාදාරන නෑද්ද බන්?
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ඕක ATM වල විතරක් නෙවේ බන්, බස් එකකට නෑග්ගත් ඔහොම තමයි,ගෑනු විතරක් නෙවේ බන් සමහර කොල්ලොත් එහෙමයි. බස් එකකට නගින්න කලින් දෙන්න ඕන ගාන අතේ තියගත්තනම් කොච්චර පහසුද බන්? සෙනග ඉන්න බස් එකකට නෑගලා බෑග් එක හරි පර්ස් එක හරි ඈද ඈද ඉන්නකොට කොන්දට විතරක් නෙවේ අනිත් මිනිස්සුන්ටත් මල පනිනවානේ....
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    adada ban sallary awe.... apiata sallary awe 21st..... ubalata me masewath kalin sallary nadda
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    wadak na bun kata karala samahara ganu okata pawula pitin aran yanne
    gani lamai dennai okoma ringanawa mala wikara
    ganiyek okata ringuwot winadi 5 kata meha enne na

    anika ganiyek okata ringuwata passe patta pada gadai bun oka atule shik