Jul 10, 2011
5,011
473
0
මෙහමත් ජීවිතයක්...

කෙල්ල : කොහමද මහත්තයෝ?? කොහේද ඉන්නේ??
කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)
කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)
කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??
කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)
කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..
කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)

:D:D:D:D:D
 
ganeshrox

Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    බොරලුගොඩ මහතා;12802978 said:
    මෙහමත් ජීවිතයක්...

    කෙල්ල : කොහමද මහත්තයෝ?? කොහේද ඉන්නේ??
    කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)
    කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
    කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)
    කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??
    කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)
    කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..
    කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)

    :D:D:D:D:D

    :lol::lol::lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba nethi vechcha card eka hadaganna hadanva vage

    gon talk deela rathu vechcha rep point tika nil kara ganna try ekak denava vage
     
    Jul 10, 2011
    5,011
    473
    0
    uba nethi vechcha card eka hadaganna hadanva vage

    gon talk deela rathu vechcha rep point tika nil kara ganna try ekak denava vage

    :lol::lol::lol:
    මගේ නැති වෙච්ච කාඩ් එකක් නැ බං.. අනිත් එක මම උඹලා වගේ රෙප් හිගාකන එකෙකුත් නෙමෙය්.. මොකද මම රෙප් 5000 ට වැඩිය ගත්තු සාමජිකයෙක්.. හැබෙය් එකෙන් මට පාන් කෑල්ලක්වත් ගන්න බැරි උනා.. :D:D:D