කෙල්ලෝ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මචන් කොහේ හරි නෑදෑ ගෙදරක හරි අදුරන කාගේ හරි ගෙදරක ගියාම "ගෑනු ළමයෙක් එහෙම නැද්ද" කියලා අහද්දී උබලා දෙන උත්තර මොනවද බන් ?:D
    ගෙදර මිනිස්සු ඉන්න තැනත් අහනවා:baffled:...ඒ වෙලාවටනම් කට උත්තර නැතුව යනවා....
    වැඩේ කියන්නේ බන් කෙල්ලෙක් නැතුව ඉද්දි එහෙම අහද්දී මොනවා කියන්නද කියලා හිතෙනවා...නෑ කියලා කිව්වොත් තාමත් නැත්තන් කොයි කාලේ කරන්නද කියලා කියනවා
    ඕවා අහද්දී උබලා බේරෙන්න දෙන උත්තර මොනවද බන්:D.....
    තාම 25යි ...බදින වයසකුත් නෙමේනේ:P
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,744
    1,490
    113
    Kamathi deyak kiyapan.
    Etc:- mta ganu lamek na godak ine.
    Gani lamek nm na kellek innawa.
    Ganudaaa?Mm badu gahanne.
    Ae wage uththara deepan. Aye ahan na ethakota.
     
    • Like
    Reactions: ST.PIERRE

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    "එක්කෙනෙක් කියල විශේශයෙන් නෑ" කියල කියපන්. ලාවට හිනාවකුත් දාපන්
     
    • Like
    Reactions: ST.PIERRE

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    'නෑ ඇයි අවුල්ද කියලා' මම දවසක් මූණට ඇහුවා ඔහොම අහද්දී.එදායි පස්සේ ගෑනු ගැන නෝ කතා
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Kamathi deyak kiyapan.
    Etc:- mta ganu lamek na godak ine.
    Gani lamek nm na kellek innawa.
    Ganudaaa?Mm badu gahanne.
    Ae wage uththara deepan. Aye ahan na ethakota.

    ඒවා කියන්න බෑ බන්...නෑයෝ එහෙම අහද්දී :D
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    "එක්කෙනෙක් කියල විශේශයෙන් නෑ" කියල කියපන්. ලාවට හිනාවකුත් දාපන්
    :lol:

    'නෑ ඇයි අවුල්ද කියලා' මම දවසක් මූණට ඇහුවා ඔහොම අහද්දී.එදායි පස්සේ ගෑනු ගැන නෝ කතා

    යකෝ හිතවත් කමුත් නැති වෙයි :baffled:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙහෙමයි ඉතින් අංකල් ලා ගඟට පැනල දුක් විඳින හැටි බල බල අපි කොහොමද ගෑනු ගෙන්න හිතන්නේ... කියල ඇන්ටි දිහා බලල හිහිහිහි ගාපන්..

    ඕනනම් පිටට තට්ටුවකුත් දාපන් අන්කල් ගේ..:rofl:

    ඇන්ටි කෙනෙක් ඇහුවොත්... ඒකම කියපන්.. ඇන්ටිගේ හස්බන්ඩ් විදින දුක.. තේරුන හින්ද තව ටික කාලයක් මෙහෙම ඉන්න හිතුන ඇන්ටි කියපන් :rolleyes:

    තව ඇහුවොත්.. කියපන් ජිවිතේ හරි කෙටියි නේ ඇන්ටි..විඳලා ඉන්න එපැයි ටිකක් විඳවන්න කියල :rofl:
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මෙහෙමයි ඉතින් අංකල් ලා ගඟට පැනල දුක් විඳින හැටි බල බල අපි කොහොමද ගෑනු ගෙන්න හිතන්නේ... කියල ඇන්ටි දිහා බලල හිහිහිහි ගාපන්..

    ඕනනම් පිටට තට්ටුවකුත් දාපන් අන්කල් ගේ..:rofl:

    ඇන්ටි කෙනෙක් ඇහුවොත්... ඒකම කියපන්.. ඇන්ටිගේ හස්බන්ඩ් විදින දුක.. තේරුන හින්ද තව ටික කාලයක් මෙහෙම ඉන්න හිතුන ඇන්ටි කියපන් :rolleyes:

    ඒකට ඇන්ටි මගේ පිට අත ගායිද දන්නේනෑ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ube ohomada ahuwe. apen issara dan ohoma idala bane kiyala ahuwe

    දැන් නම් කව්රු හරි ඉන්නවා ඇති නේද කියලා වගේ.අනික තාම බදින්න කල් තියන හින්දත් බදින එක ගැන නෙමේ අහන්නේ උන්