||කෙල්ලෝ_ගැන_මට_හිතෙන දේ ||

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ||කෙල්ලෝ || ගැන_මට_හිතෙන දේ ||

    කෙල්ලෝ ගැන මට හිතෙන දේ.....
    mean+girls+quotes.jpg


    අපේ එලකිරියේ ඉන්න
    Brothersලා මොන ආකාරයකින් හරි Girlsලා ආශ්‍රය කරනවානේ.

    ඉතින් ඔය කට්ටියට
    Girlsලා
    ගැන හිතෙන දේවල් මේ Thread එකට දාන්න.
     
    Last edited:

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඇත්තටම නම් දැන් තියෙන වෛද්‍යය විද්‍යා දැනුමට අනුව කොල්ලන්ගෙන් වැඩක් නැහැ සතපහකට. වර්ගයා බිහිකිරීම කෘතිමව කළ හැකි නිසා(අනාගතයේදි ඒක ඉක්මනින් දැක ගන්න පුලුවන්). දැනට ශුකාණු බැංකුවල ශුක්‍ර ධාතු බිලියන ගණන් තැන්පත කරලා තියෙනවා ඒවායින් තවත් මිනිස්සු අඩුම ගානේ බිලියන ගානක් බිහිකර ගන්න පුලුවන්.

    එතකොට xy ක්‍රෝමසෝම් යුගල් එකතු වීම වළක්වා xx ක්‍රෝමසෝම් යුගල් එකතුවීමට පමණක් ඉඩදෙනවා එමගින් එතකොට ස්ත්‍රින් පමණයි උපද්දවා ගත හැක්කේ.

    :D
    Ethical storm flares as British scientists create artificial sperm from human stem cells


    http://www.dailymail.co.uk/health/a...create-artificial-sperm-human-stem-cells.html