කෙල්ල එක්ක අනුරාධපුරේ

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ඒ පාර්ක් එක අවුල් එකට යන්න එපා හොස්පිටල් පැත්තේ නම් එකක් තියෙනවා එක ටිකක් හොදයි ඔය උඩමළුව පැත්තේ රවුමක් දානකොට දවස ඉවර වෙනවා

    Nature Park ඵක.. තාම ඇතුලට යන්න පින නති උනාට:D පෙන විඩිහටනම් සුපිරි :)

    ayi anuradaure puja nagare unata park eke couple walata inna barida nodakin arabiya wage shiya da sunni da anuradhapure thinne

    ai ban ehema ussan yanne?

    18 අඩු එවුන් බන් උස්සන් ගියෙ..(150ක් විතර හිටිය:rofl:) clz cut කරලා ලවු කොරන්න අවිත්...

    Kumbichchan Kulama Wawa. Peddle boat thiyenawa eke
    මෙක family පර්ක් එකක්.. 4න් පස්සෙ ව්ගෙ තමා ය්න්න ඔනෙ boat පඩින්න එහෙමනම්.


    අනිත් පොට් එක් bus එකෙන්ම් යන්න බහ. 3wheel එකක් තම. අලුත් නුවර පරෙ
    Walking tracks තියෙන පොට් එක...
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,317
    5,420
    113
    Panadura
    මං 2013 කෙල්ලෙක් එක්ක ගිහින් තියෙනවා මිහින්තලේ.
    චෙත්‍යය පිටිපස්සෙන් පහලට බැහැපන්. ඇත් වෙහෙර කියලා බෝර්ඩ් එකක් ගහලා ඇති
    ඒ පැත්තට යද්දී ගල්තලාව ඇති වම් පැත්තේ ඒ පැත්තට 150m වගේ පලයන්.
    ගස් වගයක් ඇති ඒ හරියෙන් වාඩි වෙයන්. හෙවනයි.
    අපි උදේ ඉදන් හවස් වෙනකන් එතන හිටියා.
    ලස්සන View එකක් තියෙනවා. පට්ට හුළං පාරක් එන්නේ.
    L ෂේප් තැනක් තියෙනවා එතනට හේත්තුව දාගෙන ෂෝක් එකට ඉන්න පුළුවන්. කවුරුවත් එන්නේ නෑ ඒ හරියට.
    ආරාධනා ගල නියමෙට පේනවා එතනට.
    පොඩි ගස් දෙක තුනක් තියෙන්නේ ඒකට යටින් ඉන්න නිසා කාටවත් පේන්නේ නෑ. :yes::yes: ගස් අස්සෙන් ඇත් වෙහෙර පැත්තට යන අයව පේනවා දුරින්.
    අපිට නොපෙනී කාටවත් එතනට එන්න බෑ.
    අව්වේ ගල් තලාව උඩට කවුරුත් එන්නේ නෑ.
    ආපහු දවසක යන්න ඇත්නම්. :):)

    මේ Google map එකේ.

    icZHAAr.png


    මේ අපි හිටපු තැන. එදා ගත්තු ෆොටෝ එකක්. 2013 - Nokia 5230

    wARBOIw.jpg
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,317
    5,420
    113
    Panadura
    Ruwanwali mahaa saya
    Sri maha bodiya
    Mirisawatiya
    Samadi Budupilimays
    Lankaramays
    Lowamahapaya
    Abayagiriya

    Tawa mathak wena vifihata daannam machooo



    මේ හරියත් පට්ට. කවුරුත් එන්නේ නෑ. රුවන්වැලිසෑය ඉදන් ජේතවනාරාමය පැත්තට යද්දී තියෙන්නේ.


    IiLyqks.png


    Ll3306N.jpg

     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :lol: isurumuniye inna couple ekath allan yaida manda polisiyen ehenam....saliya asokamala :rofl:

    පොලිස් කේස් ටිකක් වැඩියි ඔය පැත්තේ එකට හේතුවත් couple වල ආරක්ෂාවට තමයි . මොකද couple යන උන් හැම තිස්සෙම බලන්නේ කැලය ක් අස්සේ රින්ගන්න්නේ . අනම් මනම් කේස් වැඩියි ඔය පැත්තේ . හොරෙන් වීඩියෝ කරන උන් එහෙමත් ඉන්නවා