මචන්ලා කෙල්ලත් එක්ක 1st time යන්න හොද place මොනාද?උබලගේ අදහස් කියන්න
![]()

මාත් කලින් ඔහොම හිතාගෙන හිටිය බන්ඉස්සල්ලාම මගුල් ගෙයක් බලන්න පලයන් ඊට පස්සේ ක්ලික් දවසක කාසල් එක ලඟ ගැබිනි මාතාවුන් යනවා බලා හිටපන් ඉස්කෝලයක් ඇරෙන වෙලාවට ඉස්කෝලයක් ලඟට වෙලා බලා හිටපන් අන්තිමටම මහළු නිවාසයක් බලන්න ගිහින් එතන වයසක අම්මලා තාත්තලා එක්ක වරුවක් කතා කර කර හිටපන් ඔන්න උබ සතර පෙරනිමිති දැක්කා ඉතුරැ ටික උබට බාරයි!!![]()
තනියම ඉන්නවට වඩා තව කෙනෙක් එක්ක ඉන්නකොට දැනෙන ෆීලින්ග් එකේ මාරම fun එකක් තියෙන්නේ
. උබ ගෙන බලන්න තව කෙනෙක් ඉන්නවා කියල හිතෙනවා. life එක කියන්නේ මේ හැමදේටම මූන දීමයි මචන් 
ඉස්සල්ලාම මගුල් ගෙයක් බලන්න පලයන් ඊට පස්සේ ක්ලික් දවසක කාසල් එක ලඟ ගැබිනි මාතාවුන් යනවා බලා හිටපන් ඉස්කෝලයක් ඇරෙන වෙලාවට ඉස්කෝලයක් ලඟට වෙලා බලා හිටපන් අන්තිමටම මහළු නිවාසයක් බලන්න ගිහින් එතන වයසක අම්මලා තාත්තලා එක්ක වරුවක් කතා කර කර හිටපන් ඔන්න උබ සතර පෙරනිමිති දැක්කා ඉතුරැ ටික උබට බාරයි!!![]()

ෆිල්ම් එක බලද්දී අතින් ඇල්ලුවට අවුලක් නැද්ද මචන්ලාමචන්ලා කෙල්ලත් එක්ක 1st time යන්න හොද place මොනාද?උබලගේ අදහස් කියන්න
![]()

ෆිල්ම් එක බලද්දී අතින් ඇල්ලුවට අවුලක් නැද්ද මචන්ලා![]()
colombo තියෙන ඒවගේ places මොනවද බන්1st time යනවා නම් නිදහසේ කතා කරන්න පුලුවන් තැනකට පලයන්.ගාර්ඩන් එකකට වගේ.අතින් ඇල්ලුවෙ නැත්නම් තමා අවුල්....film එකක් බලාගෙන ඉදල ඇවිල්ල වැඩක් නෑ ....

thanks මචන් ගොඩක් වටිනවාඋබ ඕක සිරා නම් කරන්නේ ලිහල බලන්න තියෙන දේ කඩල බලන්න යන්න එපා.
මේකත් නිකන් අහල බලපං .ගන්න දෙයක් තියේවි
https://www.youtube.com/watch?v=2f7RNUlgOto

පන්සල් යන්න කතා කලොත් එයිද බන්හොඳ දෙයක් පටන් ගනිද්දි හොඳ තැනකට යන්න.
up voting පන්සල්.![]()

a movie is okay too. Hot as hell in CMB these days so consider that when you guys choose the place..උබ ඕක සිරා නම් කරන්නේ ලිහල බලන්න තියෙන දේ කඩල බලන්න යන්න එපා.
මේකත් නිකන් අහල බලපං .ගන්න දෙයක් තියේවි
https://www.youtube.com/watch?v=2f7RNUlgOto
