hondin inna couples wunath mewa dekala randu karanna puluwan![]()
hmm ekanam ithin ehema thamai

උබේ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා!![]()
හාහා බඩුම තමා
මොනවා උනත් ගොඩක් උන්ට වෙන දෙයක්
මටත් උන බන්

දැන්ම thread එකක් ලියන්න ගනින්,
"මචන් ලා මම මේකේ reputed member කෙනෙක්. original එකෙන් ඇවිත් කියලා මේකේ ඉන්න බැරි නිසයි fake එකකින් එන්නේ....."..
අන්න එහෙමයි ඒක පටන් ගන්නේ..![]()

කියන්න ලජ්ජා වෙන්න ඕනේ නැහැ
අපි ඔක්කොම කොල්ලෝ මෙතන ඉන්නේ
මමයි කෙල්ලයි එකට උ.පෙ කරේ. එකී විසාකා ගියේ. ඒ තුනයි බි එකයි .1998 උ පෙ
එකී එකෞන්ට්ස් ස්පෙසිල් සෙලෙච්ට් උනා
ඒකිට රැකියාවක් හම්බ උනා කැම්පස් යනකන් ප්රසිද්ද තැනක. (නම ඕනේ නැහැ)
පස්සේ ටික ටික මාව අමතක උනා
මට සී හතරයි. කැම්පස් යන්න බැහැ කොමස් කරලා සි 4 ට .
මම දෙවැනි පාර කරලා කැම්පස් යන්න හැදුව. නමුත් බූට් එක කපු නිසා බැරි උනා. මම වෙන දේවල් කරලා හැබැයි ගොඩ ගියා . දැන් ඒ සීරම ඉවරයි. හැබැයි මට කැම්පස් උන් පෙන්නන්න බැහැ බොලවූ