කෙල්ල කැම්පස් සිලෙක්ට්ද?

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෙල්ල කැම්පස් සිලෙක්ට්ද?

    මෙන්න මගෙන් පුංචි තෑග්ගක්:rolleyes:
    68231758150_Hanthanata-sthm.jpg
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    හන්තාන වෙනුවට අදාළ වෙන කන්දක නමක් දාගෙන ගායනා කරන්නයි තියෙන්නෙ :D

    හ්ම්ම් හන්තානට මොකක් හරි කඳු ගැටෙකුයි, මහවැලි යට මොකක් හරි ලොකු කානුවකුයි හොයා ගන්න වෙනවා.

    කට්ටිය දාන්න බලන්න තමා තමන්ගේ කැම්පස් වලතියන පොඩි කඳු ගැට හා ලොකු කානු වල නම්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හ්ම්ම් හන්තානට මොකක් හරි කඳු ගැටෙකුයි, මහවැලි යට මොකක් හරි ලොකු කානුවකුයි හොයා ගන්න වෙනවා.

    කට්ටිය දාන්න බලන්න තමා තමන්ගේ කැම්පස් වලතියන පොඩි කඳු ගැට හා ලොකු කානු වල නම්

    කොච්චර පරන උනත් මේක තමයි හිට්වෙන්නෙ හැමදටම:D