කෙල්ල දාල ගියා.....

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කෙල්ල තරහා උනා කියලා එකිව මරන්න හදන, එක කෙල්ලෙක් කරපු දේකට තරහට තව තව කෙල්ලෝ යාලු කරන් පෙට්ටි කඩන *ක්කුද සිටිත් :no: Rep+
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙල්ල තරහා උනා කියලා එකිව මරන්න හදන, එක කෙල්ලෙක් කරපු දේකට තරහට තව තව කෙල්ලෝ යාලු කරන් පෙට්ටි කඩන *ක්කුද සිටිත් :no: Rep+

    ගොඩක් එවුන් යාලු වෙන්නේ පලිගන්න...
    එකෙක් කරපු වරදට කෙල්ලෙක් සියල්ල පලි නැහැනේ...
    ඒ බව තේරුම් ගන්න කීයෙන් කී දෙනෙක්ද ඉන්නේ...
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Un daala yanne puruddata ban.. oya janmen ena purudu.. owa hadanna ba.. daala yanna bari tharamata aadare karala badagaththa dan ithin oya prashna na.. anyway good post..
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කෙල්ලෙක් කතා කරාම ගොඩක් එවුන් හිතන්නේ අමාරුව හැදිලා කියලා...
    කෙල්ලෙක් බැලුවම ගොඩක් දෙනෙක් හිතන්නේ එයා මට කැමති, ඒ නිසා බැලුව කියලා....
    කෙල්ලෙක් ලඟින් ගියාම හිතන්නේ මෙයා මගේ නම් ශෝක් නේද කියලා...
    කෙල්ලෙක් අහම්බෙන් හරි කොල්ලෙක් ඉන්න තැනදී ඇඳුම හදා ගත්තොතින් ගොඩක් දෙනෙක් හිතන්නේ වල් කම කියලා...
    කෙල්ලෙක් මනුස්ස කමට හිනා උනොතින් ගොඩක් දෙනෙක් හිතන්නේ මේකට ගහන්න පුළුවන් කියලා...
    ඔන්න ඕකයි අද සමාජ තත්වේ...
    ඉතිං කොහොමද කොල්ලන්ව කෙල්ලෝ විශ්වාස කරන්නේ..

    ඔව් අයියෙ මේක නම් හරියටම හරි....අපේ කෙල්ලො අපිට ගනන් උස්සන්නෙ අපේම වරදින් තමයි.ගොඩක් කෙල්ලො හොඳයි,හැබයි උන්ගෙ විස්වාසෙ දිනාගන්න ඕනා.... :yes:
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි රිද්දගන්නේ නැතිව ඉන්න තරමට වාසිය අපිටමයි

    math hemathenadima apply karanne me theory thama.
    rep+++

    නිකන් මොකටද වයසට මැරෙන්නේ නැතිව අකලට මැරෙන්නේ..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගෑනි දාලා ගියා කියල ත්‍රෙඩ් එකකුත් දාපන් :lol:

    ත්‍රෙඩ් එක වටින්නේ නමට නෙවි, ඇතුල තමයි වටින්නේ...
    ගෑනි දාල ගියා කියල කියන්නේ නැතිව ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකක් දාල ඇති, ඒත් ඒක දැන් ක්ලෝස් කළා ඇඩ්මින්ට කියලා...
    ඒක බලන්න...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Un daala yanne puruddata ban.. oya janmen ena purudu.. owa hadanna ba.. daala yanna bari tharamata aadare karala badagaththa dan ithin oya prashna na.. anyway good post..

    පෙර කළ සිට ගෙන එන පුරුදු අපිට වෙනස් කරන්න බැහැනේ...
    කොච්චර ලවු කලත්, ලැබීම තියෙන්න ඕන...
    බඳින්න අන්තිම මොහොතේත් වෙනස් වෙන එවුන් අනන්ත ඉන්නවා...
    හොඳ යුග දිවියක් ගෙවන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කෙල්ල දාල යනවා නම් අවුලක් නෑ බන්.....

    නවත්තමුද ඇහුවමත් බෑ කියනවා එත් ආදරේ කරන්නෙත් නෑ....

    ආදරේ කරන්න බැරිනම් නවත්තන ඕනේ....

    දෙපැත්තටම නැතුව ඉන්න ගියාම තමයි එපා වෙන්නේ....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙල්ල දාල යනවා නම් අවුලක් නෑ බන්.....

    නවත්තමුද ඇහුවමත් බෑ කියනවා එත් ආදරේ කරන්නෙත් නෑ....

    ආදරේ කරන්න බැරිනම් නවත්තන ඕනේ....

    දෙපැත්තටම නැතුව ඉන්න ගියාම තමයි එපා වෙන්නේ....

    එහෙම තමයි බං කෙල්ලෝ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒකිට රිද්දවන්න කරන්න ඕන හිටියට වඩා හොඳින් ඉන්න එක... එයා නැතිවට මට ලස්සනට ඉන්න පුළුවන් කියල පෙන්වන එක... ගෙයක් හදාගෙන වාහනයක් එහෙම අරගත්තම, ඒකිට වඩා ලස්සන උගත් කෙල්ලෙක් ගෙදරින් හොයල දුන්නම, එයා එක්ක යද්දී කලින් කෙනා තවත් වෙන කෙනෙක් එක්ක තුරුළු වෙලා ඉන්නවා දකිද්දී ඔයාට පුකෙනුත් හිනා යාවි... එයාට ලජ්ජා හිතේවි.