කිරියනි,
උඹලට ඉන්නවද කෙල්ල නොවෙන කෙල්ලෙක්?
ඒ කියන්නේ හොඳම යාළුවෙක් වගේ කෙල්ලෙක්. හැමදේම වගේ කියන්න පුළුවන් හොඳ කෙල්ලෙක්? කවදාවත් යාළු වෙන්නවත් අහපු නැති කෙල්ලෙක්? (එයාගෙන්)
කවදාහරි මේ කෙල්ල වෙන එකෙක් ව බැඳලා යයි කියලා මතකයට එද්දි හෙනම මූඩ් අවුල් වෙනවා නේ
. හැම මගුල ම share කරගන්න කෙල්ල නැති වෙයි කියලා හිතෙන කොට පට්ට අවුලක් දැනෙන්නේ
- අත්දැකීමක් ඇසුරින් තමයි කියන්නේ. කිරියොන්ට මේ වගේ කතා සෙට් වෙන්නේ නැත්නම් සමාවෙන්න
)