කෙල්ල නොවෙන කෙල්ලෙක් 😐💔

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    meka aththa bn, umba nikam rukadayak and wadata thyan inna kollek bn, oyawage kello godak dakala thiyenwa, godak un thamange lassana pawichchi karanawa, samahara un ahinsakayi mata mkuth thaniyama karaganna ba wage innwa, anithmata supiri kollek badinawa ( habai u umba wage ekek newei alpha male kenek )
    this 100%
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    උන් නෙවෙයි මම නම් එකපාරක් කිව්වා මැරි කරාම ආයිත් මීට් වෙන්න වෙන්නේ නෑ නේ කියල…
    “ඇයි ඒ?.. බලමු බලමු” කියල කැත හිනාවක් දාපු එක තමයි කරේ ..

    අර කිව්ව වගේ උන් එක්ක නිකන් කෝල්, මැසේජ් කර කර ලව් කරන්නේ නෑ මම..
    හැබැයි එකෙක් බැදපු දවසේ හොටෙල් එකට ගිහින් මට msg එකක් එව්ව කියහන්කො. “දැනුයි ආවේ” කියල.😁 🤦‍♂️
    මම රිප්ලයි වත් කරේ නෑ .. බැදපු දවසේ වත් අරු එක්ක හිටපන්..

    un office dawas walata leave dala ewith da room yanne?

    Maattu wenna chance nadda husband lata
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    කිරියනි,

    උඹලට ඉන්නවද කෙල්ල නොවෙන කෙල්ලෙක්?

    ඒ කියන්නේ හොඳම යාළුවෙක් වගේ කෙල්ලෙක්. හැමදේම වගේ කියන්න පුළුවන් හොඳ කෙල්ලෙක්? කවදාවත් යාළු වෙන්නවත් අහපු නැති කෙල්ලෙක්? (එයාගෙන්)

    කවදාහරි මේ කෙල්ල වෙන එකෙක් ව බැඳලා යයි කියලා මතකයට එද්දි හෙනම මූඩ් අවුල් වෙනවා නේ 😐. හැම මගුල ම share කරගන්න කෙල්ල නැති වෙයි කියලා හිතෙන කොට පට්ට අවුලක් දැනෙන්නේ

    :-)- අත්දැකීමක් ඇසුරින් තමයි කියන්නේ. කිරියොන්ට මේ වගේ කතා සෙට් වෙන්නේ නැත්නම් සමාවෙන්න 🙏)

    A platonic friendship
    My uni besti :love:
     
    • Love
    Reactions: sahan50

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ටික කාලයක් ගියාම තේරුණා මේක 👇
    ඒකි උබව තියන් ඉන්නෙ කඩේ යවන්න. තනි රකින්න. නෝට් ඉල්ලගන්න. ටයිම්පාස් කරන්න. හුකන්නනම් දෙන්නෙ නෑ ලොවෙත්
    28 පැන්නම තේරෙයි ගොන්කම

    meka aththa bn, umba nikam rukadayak and wadata thyan inna kollek bn, oyawage kello godak dakala thiyenwa, godak un thamange lassana pawichchi karanawa, samahara un ahinsakayi mata mkuth thaniyama karaganna ba wage innwa, anithmata supiri kollek badinawa ( habai u umba wage ekek newei alpha male kenek )
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    U
    කිරියනි,

    උඹලට ඉන්නවද කෙල්ල නොවෙන කෙල්ලෙක්?

    ඒ කියන්නේ හොඳම යාළුවෙක් වගේ කෙල්ලෙක්. හැමදේම වගේ කියන්න පුළුවන් හොඳ කෙල්ලෙක්? කවදාවත් යාළු වෙන්නවත් අහපු නැති කෙල්ලෙක්? (එයාගෙන්)

    කවදාහරි මේ කෙල්ල වෙන එකෙක් ව බැඳලා යයි කියලා මතකයට එද්දි හෙනම මූඩ් අවුල් වෙනවා නේ 😐. හැම මගුල ම share කරගන්න කෙල්ල නැති වෙයි කියලා හිතෙන කොට පට්ට අවුලක් දැනෙන්නේ

    :-)- අත්දැකීමක් ඇසුරින් තමයි කියන්නේ. කිරියොන්ට මේ වගේ කතා සෙට් වෙන්නේ නැත්නම් සමාවෙන්න 🙏)
    උඹට වයස කීයද? 😁
     
    • Like
    Reactions: sahan50

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මටත් A/L කාලේ හිටියා. ඔක්කොම කිවුවා. පස්සෙ තමා දැන ගත්තෙ ඒ හුත්ති මම එවන මැසේජ් ස්ක්‍රීන් ෂොට් ගගහා වටේ යවපු බව. මේ අවුරුද්දේ ඕකිට බක් මහා අකුණක්ම වැදියන්.
    නැහැ බන් උබ ඕකිට ඇරපන්