Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
කෙල්ල යන්නම ගියා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ල යන්නම ගියා..

සාරාංශයක් වශයෙන්...

ඔන්න යාලුවනේ මේකයි සීන් එක. මම කෙල්ලෙක්ව සෙට් කරගත්ත 10 වසරේදී. ඒ කෙල්ල පට්ටම හොඳයි.. දවසම මට txt කරා, කෝල් කරා. මට බොක්කෙන්ම ලව් කරා...

මෙයා මගේ 1st love එක. එයා කලින් වෙන කෙනෙක්ට කැමැත්තෙන් හිටියා.. එත් මාව හම්බුනාට පස්සේ ඌ ගැන හිතුවෙවත් නැහැ. කොහොමහරි අවුරුද්දක් ඔය විදියට ගියා.. (මෙයා මගේ වයසෙමයි..)

පස්සේ පස්සේ මෙයා FB එකේ කොල්ලොත් එක්ක ටිකක් වැඩිපුර චැට් කරන්න පටන් ගත්ත.. මම හිතුව ඉතින් වයසේ හැටියට යාළුවො හොයාගන්න වෙන්න ඇති කියල.. මන් ගාව password එක තිබුනට මම එයාව පොඩ්ඩක්වත් සැක කරේ නැහැ.. එක නිසා account එකට log උනෙත් මාසේ පෝයට..

දවසක් එයාගේ චැට් එකක් කියව කියව ඉන්නකොට මම දැක්ක මෙයා කොල්ලෙක්ට "luv u dude" කියල ගහල තියෙනවා. මේ වෙනකොට අපේ සම්බන්දෙ කෙල්ලගේ යාලුවෝ දන්නේ නැහැ. මම ඕක දැකල කෙල්ලගෙන් ඇහුව මේ මොන කෙහෙල්මලක්ද කියල.. එයා කිව්ව ඒක විහිලුවට කිව්වේ චැට් එකේ ඊට උඩින් තියෙන එක කියවන්න කියල. මම ඉතින් ආ විහිලුවටත් එහෙම කරනවද එහෙනම් කමක් නෑ කියල හිටියා. මාස දෙකකට පස්සේ අපේ love එක එයාගේ යාළුවන්ට leak උනා.. ඊටපස්සේ තමයි මට එයාගේ යාලුවෙක් කිව්වේ ඔකේ සංපූර්න විස්තරේ... මේ කෙල්ල යාළුවොත් එක්ක ඒ කොල්ලට try කරනවා කියල කියල... ඌ එච්චර ලස්සනක් නැහැ.. ඒ උනාට FB එකේ දාල තියෙන්නේ lord වගේ ෆොටෝස්. මේ කෙල්ල දවසක් ඒ කොල්ලව බ්‍රිටිෂ් Council එක ගාවටත් ගෙන්නගෙන. (කෙල්ලගේ යාලුවෙක් කිව්වේ) FB එකේ චැට් එක කියෙව්වම වැඩේ ඇත්ත කියල තේරුණා .. මම කෙල්ලගෙන් ඕක ඇහුවම එකි අඬන්න වාගේ.. අනේ සොරි කිය කිය අඬන mood එකෙන් හිටියා.. මම ඒ වෙලාවේ හිටපු කේන්තියට හොඳටම බැන්න.. පස්සේ එයා මගේ birthday එක දවසේ මට දුක හිතෙන විදියට පට්ට letter එකක් දුන්නා එයාගේ ෆොටෝ එකකුත් දාලා.. පොඩි කාලේ එකක්. මම එක පයින්ම call එකක් අරගෙන අනේ පැටියෝ එදා බැන්න එකට සොරි ඔයාට දුක හිතුනද.. අරකයි මේකයි ඔක්කොම කිව්වා..

තවත් මාස 6කට පසු...

science seminar එකකට මෙයා ගිහින් අර කලින් කැමති වෙලා හිටපු (මට කලින්) කොල්ලව හම්බ වෙලා... උත් එක්ක ඇති වෙන්න පැණි හලලා උගේ ෆොන් number එකත් මෙය ඉල්ලගෙන ඇවිල්ල.. (ෆෝන් number අරන් එන්නේ ගණන් හදන්න නෙමේනේ) ඕක මට කිව්වේ මගේ යාලුවෙක්.. එකටත් බැනල බැනල ආයිමත් යාලු උනා ..

2013 ජනවාරි මස..

මගේ කෙල්ලට හොඳට වාහන එලවන්න පුළුවන් licence නැති උනාට.. (12 වසරේ සිද්දියක් මේක). කෙල්ල දවසක් ගියා මොකක්ද මන්ද ආයුබෝවන් 2013 කියල එකකට. මේකට මෙය අඳුරන හොඳ යාලු අයිය කෙනෙක් ඇවිල්ල ඉඳල. මුන් දෙන්න සාමාන්යෙන් ටිකක් අඳුරනවා.. මේ කෙල්ල එදා මුගේ bike එකේ නැගල මුන්ගේ ගෙදර ගිහින්.. ඒ කොල්ලගේ තාත්තලා අම්මල දන්නෙත් නැහැ..

මේ කෙල්ල කොල්ලගේ room එකෙත් ඉඳල. (ජරා වැඩ කරලා නෑ එක sure).. ඒ පාරේ මෙකි අර බිකේ එකත් පැදලා. මම ඕකට ලොකු scene එකක් දැම්ම. පස්සේ අර කොල්ල මට කතා කරලා කිව්වා වෙච්ච දේවල් හදන්න බැනේ මල්ලි, මම දනන් හිටියේ න එයට කොල්ලෙක් ඉන්නවා කියල, උබටනම් මාත් එක්ක හොඳටම මල ඇති, ඒ උනාට එයාගෙයි මගෙයි මුකුත් නෑ අරකයි මේකයි.. ඒ උනාට මගේ කෙල්ල වැරැද්ද පිළිගන්නේ නෑ.. මොකක්ද "attitude" එක හොඳයිනම් වරදක් නෙමෙඉලු. මම ඕකට ටික කාලයක් තරහ වෙලා ඉඳල පස්සේ අයි යාලු උන.

මාස 4කට පෙර..

මෙයා තව කොල්ලෙක් එක්ක ෆ්බ් චැට් කරන්න පටන් ගත්ත. උ ටිකක් පොර. චැට් කරන එකනම් අව්ලක් නැනේ ඉතින්.. මාත් නිකන් හිටිය. දවසක් මම දැක්ක එයාගේ ෆොටෝ එකකකට අර කොල්ල comment කරලා. එකට මෙයා රෙප්ල්ය් කරලා තිබුන "thanks  luv u bro <3 :* " කියල. එක දැක්කම මගේ ඇගේ මාළු නටන්න ගත්ත.. ඕක මම එයාගෙන් ඇහුවම වැඩිය එය කතා කරේ නැ.. මාව සෑහෙන්න ඉග්නොරේ කරා.. හැමදාම චැට් කරපු txt කරපු call කරපු එයා මම txt කරනකන් කරේ නැහැ.. කවදාවත් call අන්ස්වෙඅර් කරේ නැහැ..

පස්සේ මට එයාගේ යාලුවෙක් තමි කිව්වේ එය අර කොල්ලත් එක්ක ෆොනේ එකෙන් txt කරනවා කියල. එයා AL clz ගියේ මම යන class වලටමි.. මම නිකන් ෆොනේ එකෙන් FB ගිය, එයා online. මම හැරිලා බැලුව එය දිහා, phone එක අතේ තිබ්බේ නැ.. මම hello කියල යැව්වම seen කියල වැටුන. මම එයාගේ account එක recover කරලා බැලුවම අර කොල්ලට password එක දීල. පස්සේ පස්සේ මෙයා අර කොල්ල කියන විදියට හැම දේම කරන්න පටන් ගත්ත. උත් මම නැති දවස්වල මෙයාව බලන්න class එක ලඟට ඇවිල්ල තිබ්බ. මෙයත් හරි කැමති. ඉවසන්න බැරිම තැන මම call කරලා බැන්න. එයා වැරදි කියල පිළිගත්තෙම නැහැ.. එය මගෙන් ඇහුව "මම ඔයා කියන විදියට ඉන්න ඔයාගේ wife නෙමෙඉනෙ" කියල. මට එදා තමයි ගොඩක්ම දුක හිතුනේ. හැබැයි මේ කොල්ලටත් කෙල්ලෙක් ඉන්නවා. එදා අපි breakup උනා..

පස්සේ එයාම call කරා.. සොරි කියල අයිමත් යාලු උනා. එයා මට පොරොන්දු උනා අර කොල්ලත් එක්ක අයි contacts තියාගන්නේ නැහැ කියල.

මෙයා දැන් AL කරන්නේ නැතුව ICT Degree එකක් කරනවා..

ගිය ඉරිදා මගේ යාලුවෝ දැකල මෙයයි ඒ කොල්ලයි ස්ටෑන්ඩ් එකේ AC බස් ගහන තැන ඉන්නවා. අර කොල්ල වෙන බස් එකකින් බැහැල එද්දි මෙයා බස් එකට නැගල,, මේ කොල්ලව මගේ යාලුවෝ අඳුරගෙන.. ඒ කොල්ල ඒ බස් එකට නගින්න ඔන්න මෙන්න තියාම මගේ යාලුවෝ ටික දෙන්නටම හූ කියල. දෙන්නම බැහැල වෙන බුස් එකක නැගල (Outstation AC ekak) මගේ යාලුවෝ ටික මට විස්තරේ කිව්වේ අද.

මම අද කෙල්ලට txt කරලා ඇහුව ඇයි එහෙම කරේ කියල. ඒ කෙල්ල කිව්වා එයා යාලුවෙක් විතරයි නිකන්ලු ගියේ.. කොහොම හරි දෙන්න කලින් ප්ලැන් කරලා වැඩේ කරේ. මේ කෙල්ල ඒ කොල්ලව එයාගේ තාත්තටත් අඳුන්නල දීල.. ඒ uncle මාවත් දන්නවා ඉතින්. මම ඇහුව කොහෙටද ගියේ කියල.. එය කිව්වා දෙන්නම යන්නේ එකම තනටලු degree එකට. (මේක ලක්ෂ 12ක් IT Degree එකක්) මොනවා උනත් එය වෙන කොල්ලෙක් එක්ක බස් එකේ ගිය එක වැරදිනේ. මම අද එකට ටිකක් සැරෙන් එව්වා මෙව්වා කිව්වා. එය මට බැන්න මම පටු විදියට හිතනවා කියල. මෙකි තම අවුරුදු 17ඉ, අර කොල්ල අවුරුදු 21 විතර.. උන් දෙන්නගේ love එකක් කියලත් කියන්න බෑ, ඒ උනාට කෙල්ල මට වඩා උව ඉස්සරහින් තියාගෙන ඉන්නවා.. මම හිටියත් නෑ වගේ,,

මම මේ කෙල්ලට ගොඩක් ආදරේ කරා.. දැනුත් තරහ වෙලා හිටියට හිත යටින් ගොඩක් ආදරෙයි.. මේක ගැන හිතද්දීත් හුස්ම ගන්න බෑ වගේ..

හැම කෙල්ලම මේ වගේද බන්? මම මේ කෙල්ලට තවත් love කරන එකේ තේරුමක් තියේවිද? මගෙන් මේ කෙල්ලට මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවද?

[QUOTE="SkullVamp, post: 15639518, member: 463948"] [b]කෙල්ල යන්නම ගියා..[/b] [SIZE="5"]සාරාංශයක් වශයෙන්... ඔන්න යාලුවනේ මේකයි සීන් එක. මම කෙල්ලෙක්ව සෙට් කරගත්ත 10 වසරේදී. ඒ කෙල්ල පට්ටම හොඳයි.. දවසම මට txt කරා, කෝල් කරා. මට බොක්කෙන්ම ලව් කරා... මෙයා මගේ 1st love එක. එයා කලින් වෙන කෙනෙක්ට කැමැත්තෙන් හිටියා.. එත් මාව හම්බුනාට පස්සේ ඌ ගැන හිතුවෙවත් නැහැ. කොහොමහරි අවුරුද්දක් ඔය විදියට ගියා.. (මෙයා මගේ වයසෙමයි..) පස්සේ පස්සේ මෙයා FB එකේ කොල්ලොත් එක්ක ටිකක් වැඩිපුර චැට් කරන්න පටන් ගත්ත.. මම හිතුව ඉතින් වයසේ හැටියට යාළුවො හොයාගන්න වෙන්න ඇති කියල.. මන් ගාව password එක තිබුනට මම එයාව පොඩ්ඩක්වත් සැක කරේ නැහැ.. එක නිසා account එකට log උනෙත් මාසේ පෝයට.. දවසක් එයාගේ චැට් එකක් කියව කියව ඉන්නකොට මම දැක්ක මෙයා කොල්ලෙක්ට "luv u dude" කියල ගහල තියෙනවා. මේ වෙනකොට අපේ සම්බන්දෙ කෙල්ලගේ යාලුවෝ දන්නේ නැහැ. මම ඕක දැකල කෙල්ලගෙන් ඇහුව මේ මොන කෙහෙල්මලක්ද කියල.. එයා කිව්ව ඒක විහිලුවට කිව්වේ චැට් එකේ ඊට උඩින් තියෙන එක කියවන්න කියල. මම ඉතින් ආ විහිලුවටත් එහෙම කරනවද එහෙනම් කමක් නෑ කියල හිටියා. මාස දෙකකට පස්සේ අපේ love එක එයාගේ යාළුවන්ට leak උනා.. ඊටපස්සේ තමයි මට එයාගේ යාලුවෙක් කිව්වේ ඔකේ සංපූර්න විස්තරේ... මේ කෙල්ල යාළුවොත් එක්ක ඒ කොල්ලට try කරනවා කියල කියල... ඌ එච්චර ලස්සනක් නැහැ.. ඒ උනාට FB එකේ දාල තියෙන්නේ lord වගේ ෆොටෝස්. මේ කෙල්ල දවසක් ඒ කොල්ලව බ්‍රිටිෂ් Council එක ගාවටත් ගෙන්නගෙන. (කෙල්ලගේ යාලුවෙක් කිව්වේ) FB එකේ චැට් එක කියෙව්වම වැඩේ ඇත්ත කියල තේරුණා .. මම කෙල්ලගෙන් ඕක ඇහුවම එකි අඬන්න වාගේ.. අනේ සොරි කිය කිය අඬන mood එකෙන් හිටියා.. මම ඒ වෙලාවේ හිටපු කේන්තියට හොඳටම බැන්න.. පස්සේ එයා මගේ birthday එක දවසේ මට දුක හිතෙන විදියට පට්ට letter එකක් දුන්නා එයාගේ ෆොටෝ එකකුත් දාලා.. පොඩි කාලේ එකක්. මම එක පයින්ම call එකක් අරගෙන අනේ පැටියෝ එදා බැන්න එකට සොරි ඔයාට දුක හිතුනද.. අරකයි මේකයි ඔක්කොම කිව්වා.. තවත් මාස 6කට පසු... science seminar එකකට මෙයා ගිහින් අර කලින් කැමති වෙලා හිටපු (මට කලින්) කොල්ලව හම්බ වෙලා... උත් එක්ක ඇති වෙන්න පැණි හලලා උගේ ෆොන් number එකත් මෙය ඉල්ලගෙන ඇවිල්ල.. (ෆෝන් number අරන් එන්නේ ගණන් හදන්න නෙමේනේ) ඕක මට කිව්වේ මගේ යාලුවෙක්.. එකටත් බැනල බැනල ආයිමත් යාලු උනා .. 2013 ජනවාරි මස.. මගේ කෙල්ලට හොඳට වාහන එලවන්න පුළුවන් licence නැති උනාට.. (12 වසරේ සිද්දියක් මේක). කෙල්ල දවසක් ගියා මොකක්ද මන්ද ආයුබෝවන් 2013 කියල එකකට. මේකට මෙය අඳුරන හොඳ යාලු අයිය කෙනෙක් ඇවිල්ල ඉඳල. මුන් දෙන්න සාමාන්යෙන් ටිකක් අඳුරනවා.. මේ කෙල්ල එදා මුගේ bike එකේ නැගල මුන්ගේ ගෙදර ගිහින්.. ඒ කොල්ලගේ තාත්තලා අම්මල දන්නෙත් නැහැ.. මේ කෙල්ල කොල්ලගේ room එකෙත් ඉඳල. (ජරා වැඩ කරලා නෑ එක sure).. ඒ පාරේ මෙකි අර බිකේ එකත් පැදලා. මම ඕකට ලොකු scene එකක් දැම්ම. පස්සේ අර කොල්ල මට කතා කරලා කිව්වා වෙච්ච දේවල් හදන්න බැනේ මල්ලි, මම දනන් හිටියේ න එයට කොල්ලෙක් ඉන්නවා කියල, උබටනම් මාත් එක්ක හොඳටම මල ඇති, ඒ උනාට එයාගෙයි මගෙයි මුකුත් නෑ අරකයි මේකයි.. ඒ උනාට මගේ කෙල්ල වැරැද්ද පිළිගන්නේ නෑ.. මොකක්ද "attitude" එක හොඳයිනම් වරදක් නෙමෙඉලු. මම ඕකට ටික කාලයක් තරහ වෙලා ඉඳල පස්සේ අයි යාලු උන. මාස 4කට පෙර.. මෙයා තව කොල්ලෙක් එක්ක ෆ්බ් චැට් කරන්න පටන් ගත්ත. උ ටිකක් පොර. චැට් කරන එකනම් අව්ලක් නැනේ ඉතින්.. මාත් නිකන් හිටිය. දවසක් මම දැක්ක එයාගේ ෆොටෝ එකකකට අර කොල්ල comment කරලා. එකට මෙයා රෙප්ල්ය් කරලා තිබුන "thanks :) luv u bro <3 :* " කියල. එක දැක්කම මගේ ඇගේ මාළු නටන්න ගත්ත.. ඕක මම එයාගෙන් ඇහුවම වැඩිය එය කතා කරේ නැ.. මාව සෑහෙන්න ඉග්නොරේ කරා.. හැමදාම චැට් කරපු txt කරපු call කරපු එයා මම txt කරනකන් කරේ නැහැ.. කවදාවත් call අන්ස්වෙඅර් කරේ නැහැ.. පස්සේ මට එයාගේ යාලුවෙක් තමි කිව්වේ එය අර කොල්ලත් එක්ක ෆොනේ එකෙන් txt කරනවා කියල. එයා AL clz ගියේ මම යන class වලටමි.. මම නිකන් ෆොනේ එකෙන් FB ගිය, එයා online. මම හැරිලා බැලුව එය දිහා, phone එක අතේ තිබ්බේ නැ.. මම hello කියල යැව්වම seen කියල වැටුන. මම එයාගේ account එක recover කරලා බැලුවම අර කොල්ලට password එක දීල. පස්සේ පස්සේ මෙයා අර කොල්ල කියන විදියට හැම දේම කරන්න පටන් ගත්ත. උත් මම නැති දවස්වල මෙයාව බලන්න class එක ලඟට ඇවිල්ල තිබ්බ. මෙයත් හරි කැමති. ඉවසන්න බැරිම තැන මම call කරලා බැන්න. එයා වැරදි කියල පිළිගත්තෙම නැහැ.. එය මගෙන් ඇහුව "මම ඔයා කියන විදියට ඉන්න ඔයාගේ wife නෙමෙඉනෙ" කියල. මට එදා තමයි ගොඩක්ම දුක හිතුනේ. හැබැයි මේ කොල්ලටත් කෙල්ලෙක් ඉන්නවා. එදා අපි breakup උනා.. පස්සේ එයාම call කරා.. සොරි කියල අයිමත් යාලු උනා. එයා මට පොරොන්දු උනා අර කොල්ලත් එක්ක අයි contacts තියාගන්නේ නැහැ කියල. මෙයා දැන් AL කරන්නේ නැතුව ICT Degree එකක් කරනවා.. ගිය ඉරිදා මගේ යාලුවෝ දැකල මෙයයි ඒ කොල්ලයි ස්ටෑන්ඩ් එකේ AC බස් ගහන තැන ඉන්නවා. අර කොල්ල වෙන බස් එකකින් බැහැල එද්දි මෙයා බස් එකට නැගල,, මේ කොල්ලව මගේ යාලුවෝ අඳුරගෙන.. ඒ කොල්ල ඒ බස් එකට නගින්න ඔන්න මෙන්න තියාම මගේ යාලුවෝ ටික දෙන්නටම හූ කියල. දෙන්නම බැහැල වෙන බුස් එකක නැගල (Outstation AC ekak) මගේ යාලුවෝ ටික මට විස්තරේ කිව්වේ අද. මම අද කෙල්ලට txt කරලා ඇහුව ඇයි එහෙම කරේ කියල. ඒ කෙල්ල කිව්වා එයා යාලුවෙක් විතරයි නිකන්ලු ගියේ.. කොහොම හරි දෙන්න කලින් ප්ලැන් කරලා වැඩේ කරේ. මේ කෙල්ල ඒ කොල්ලව එයාගේ තාත්තටත් අඳුන්නල දීල.. ඒ uncle මාවත් දන්නවා ඉතින්. මම ඇහුව කොහෙටද ගියේ කියල.. එය කිව්වා දෙන්නම යන්නේ එකම තනටලු degree එකට. (මේක ලක්ෂ 12ක් IT Degree එකක්) මොනවා උනත් එය වෙන කොල්ලෙක් එක්ක බස් එකේ ගිය එක වැරදිනේ. මම අද එකට ටිකක් සැරෙන් එව්වා මෙව්වා කිව්වා. එය මට බැන්න මම පටු විදියට හිතනවා කියල. මෙකි තම අවුරුදු 17ඉ, අර කොල්ල අවුරුදු 21 විතර.. උන් දෙන්නගේ love එකක් කියලත් කියන්න බෑ, ඒ උනාට කෙල්ල මට වඩා උව ඉස්සරහින් තියාගෙන ඉන්නවා.. මම හිටියත් නෑ වගේ,, මම මේ කෙල්ලට ගොඩක් ආදරේ කරා.. දැනුත් තරහ වෙලා හිටියට හිත යටින් ගොඩක් ආදරෙයි.. මේක ගැන හිතද්දීත් හුස්ම ගන්න බෑ වගේ.. හැම කෙල්ලම මේ වගේද බන්? මම මේ කෙල්ලට තවත් love කරන එකේ තේරුමක් තියේවිද? මගෙන් මේ කෙල්ලට මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom