කෙල්ල යන්නම ගියා..

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    කෙල්ල යන්නම ගියා..

    සාරාංශයක් වශයෙන්...

    ඔන්න යාලුවනේ මේකයි සීන් එක. මම කෙල්ලෙක්ව සෙට් කරගත්ත 10 වසරේදී. ඒ කෙල්ල පට්ටම හොඳයි.. දවසම මට txt කරා, කෝල් කරා. මට බොක්කෙන්ම ලව් කරා...
    මෙයා මගේ 1st love එක. එයා කලින් වෙන කෙනෙක්ට කැමැත්තෙන් හිටියා.. එත් මාව හම්බුනාට පස්සේ ඌ ගැන හිතුවෙවත් නැහැ. කොහොමහරි අවුරුද්දක් ඔය විදියට ගියා.. (මෙයා මගේ වයසෙමයි..)
    පස්සේ පස්සේ මෙයා FB එකේ කොල්ලොත් එක්ක ටිකක් වැඩිපුර චැට් කරන්න පටන් ගත්ත.. මම හිතුව ඉතින් වයසේ හැටියට යාළුවො හොයාගන්න වෙන්න ඇති කියල.. මන් ගාව password එක තිබුනට මම එයාව පොඩ්ඩක්වත් සැක කරේ නැහැ.. එක නිසා account එකට log උනෙත් මාසේ පෝයට..
    දවසක් එයාගේ චැට් එකක් කියව කියව ඉන්නකොට මම දැක්ක මෙයා කොල්ලෙක්ට "luv u dude" කියල ගහල තියෙනවා. මේ වෙනකොට අපේ සම්බන්දෙ කෙල්ලගේ යාලුවෝ දන්නේ නැහැ. මම ඕක දැකල කෙල්ලගෙන් ඇහුව මේ මොන කෙහෙල්මලක්ද කියල.. එයා කිව්ව ඒක විහිලුවට කිව්වේ චැට් එකේ ඊට උඩින් තියෙන එක කියවන්න කියල. මම ඉතින් ආ විහිලුවටත් එහෙම කරනවද එහෙනම් කමක් නෑ කියල හිටියා. මාස දෙකකට පස්සේ අපේ love එක එයාගේ යාළුවන්ට leak උනා.. ඊටපස්සේ තමයි මට එයාගේ යාලුවෙක් කිව්වේ ඔකේ සංපූර්න විස්තරේ... මේ කෙල්ල යාළුවොත් එක්ක ඒ කොල්ලට try කරනවා කියල කියල... ඌ එච්චර ලස්සනක් නැහැ.. ඒ උනාට FB එකේ දාල තියෙන්නේ lord වගේ ෆොටෝස්. මේ කෙල්ල දවසක් ඒ කොල්ලව බ්‍රිටිෂ් Council එක ගාවටත් ගෙන්නගෙන. (කෙල්ලගේ යාලුවෙක් කිව්වේ) FB එකේ චැට් එක කියෙව්වම වැඩේ ඇත්ත කියල තේරුණා .. මම කෙල්ලගෙන් ඕක ඇහුවම එකි අඬන්න වාගේ.. අනේ සොරි කිය කිය අඬන mood එකෙන් හිටියා.. මම ඒ වෙලාවේ හිටපු කේන්තියට හොඳටම බැන්න.. පස්සේ එයා මගේ birthday එක දවසේ මට දුක හිතෙන විදියට පට්ට letter එකක් දුන්නා එයාගේ ෆොටෝ එකකුත් දාලා.. පොඩි කාලේ එකක්. මම එක පයින්ම call එකක් අරගෙන අනේ පැටියෝ එදා බැන්න එකට සොරි ඔයාට දුක හිතුනද.. අරකයි මේකයි ඔක්කොම කිව්වා..

    තවත් මාස 6කට පසු...

    science seminar එකකට මෙයා ගිහින් අර කලින් කැමති වෙලා හිටපු (මට කලින්) කොල්ලව හම්බ වෙලා... උත් එක්ක ඇති වෙන්න පැණි හලලා උගේ ෆොන් number එකත් මෙය ඉල්ලගෙන ඇවිල්ල.. (ෆෝන් number අරන් එන්නේ ගණන් හදන්න නෙමේනේ) ඕක මට කිව්වේ මගේ යාලුවෙක්.. එකටත් බැනල බැනල ආයිමත් යාලු උනා ..

    2013 ජනවාරි මස..

    මගේ කෙල්ලට හොඳට වාහන එලවන්න පුළුවන් licence නැති උනාට.. (12 වසරේ සිද්දියක් මේක). කෙල්ල දවසක් ගියා මොකක්ද මන්ද ආයුබෝවන් 2013 කියල එකකට. මේකට මෙය අඳුරන හොඳ යාලු අයිය කෙනෙක් ඇවිල්ල ඉඳල. මුන් දෙන්න සාමාන්යෙන් ටිකක් අඳුරනවා.. මේ කෙල්ල එදා මුගේ bike එකේ නැගල මුන්ගේ ගෙදර ගිහින්.. ඒ කොල්ලගේ තාත්තලා අම්මල දන්නෙත් නැහැ..
    මේ කෙල්ල කොල්ලගේ room එකෙත් ඉඳල. (ජරා වැඩ කරලා නෑ එක sure).. ඒ පාරේ මෙකි අර බිකේ එකත් පැදලා. මම ඕකට ලොකු scene එකක් දැම්ම. පස්සේ අර කොල්ල මට කතා කරලා කිව්වා වෙච්ච දේවල් හදන්න බැනේ මල්ලි, මම දනන් හිටියේ න එයට කොල්ලෙක් ඉන්නවා කියල, උබටනම් මාත් එක්ක හොඳටම මල ඇති, ඒ උනාට එයාගෙයි මගෙයි මුකුත් නෑ අරකයි මේකයි.. ඒ උනාට මගේ කෙල්ල වැරැද්ද පිළිගන්නේ නෑ.. මොකක්ද "attitude" එක හොඳයිනම් වරදක් නෙමෙඉලු. මම ඕකට ටික කාලයක් තරහ වෙලා ඉඳල පස්සේ අයි යාලු උන.

    මාස 4කට පෙර..
    මෙයා තව කොල්ලෙක් එක්ක ෆ්බ් චැට් කරන්න පටන් ගත්ත. උ ටිකක් පොර. චැට් කරන එකනම් අව්ලක් නැනේ ඉතින්.. මාත් නිකන් හිටිය. දවසක් මම දැක්ක එයාගේ ෆොටෝ එකකකට අර කොල්ල comment කරලා. එකට මෙයා රෙප්ල්ය් කරලා තිබුන "thanks :) luv u bro <3 :* " කියල. එක දැක්කම මගේ ඇගේ මාළු නටන්න ගත්ත.. ඕක මම එයාගෙන් ඇහුවම වැඩිය එය කතා කරේ නැ.. මාව සෑහෙන්න ඉග්නොරේ කරා.. හැමදාම චැට් කරපු txt කරපු call කරපු එයා මම txt කරනකන් කරේ නැහැ.. කවදාවත් call අන්ස්වෙඅර් කරේ නැහැ..
    පස්සේ මට එයාගේ යාලුවෙක් තමි කිව්වේ එය අර කොල්ලත් එක්ක ෆොනේ එකෙන් txt කරනවා කියල. එයා AL clz ගියේ මම යන class වලටමි.. මම නිකන් ෆොනේ එකෙන් FB ගිය, එයා online. මම හැරිලා බැලුව එය දිහා, phone එක අතේ තිබ්බේ නැ.. මම hello කියල යැව්වම seen කියල වැටුන. මම එයාගේ account එක recover කරලා බැලුවම අර කොල්ලට password එක දීල. පස්සේ පස්සේ මෙයා අර කොල්ල කියන විදියට හැම දේම කරන්න පටන් ගත්ත. උත් මම නැති දවස්වල මෙයාව බලන්න class එක ලඟට ඇවිල්ල තිබ්බ. මෙයත් හරි කැමති. ඉවසන්න බැරිම තැන මම call කරලා බැන්න. එයා වැරදි කියල පිළිගත්තෙම නැහැ.. එය මගෙන් ඇහුව "මම ඔයා කියන විදියට ඉන්න ඔයාගේ wife නෙමෙඉනෙ" කියල. මට එදා තමයි ගොඩක්ම දුක හිතුනේ. හැබැයි මේ කොල්ලටත් කෙල්ලෙක් ඉන්නවා. එදා අපි breakup උනා..

    පස්සේ එයාම call කරා.. සොරි කියල අයිමත් යාලු උනා. එයා මට පොරොන්දු උනා අර කොල්ලත් එක්ක අයි contacts තියාගන්නේ නැහැ කියල.
    මෙයා දැන් AL කරන්නේ නැතුව ICT Degree එකක් කරනවා..
    ගිය ඉරිදා මගේ යාලුවෝ දැකල මෙයයි ඒ කොල්ලයි ස්ටෑන්ඩ් එකේ AC බස් ගහන තැන ඉන්නවා. අර කොල්ල වෙන බස් එකකින් බැහැල එද්දි මෙයා බස් එකට නැගල,, මේ කොල්ලව මගේ යාලුවෝ අඳුරගෙන.. ඒ කොල්ල ඒ බස් එකට නගින්න ඔන්න මෙන්න තියාම මගේ යාලුවෝ ටික දෙන්නටම හූ කියල. දෙන්නම බැහැල වෙන බුස් එකක නැගල (Outstation AC ekak) මගේ යාලුවෝ ටික මට විස්තරේ කිව්වේ අද.
    මම අද කෙල්ලට txt කරලා ඇහුව ඇයි එහෙම කරේ කියල. ඒ කෙල්ල කිව්වා එයා යාලුවෙක් විතරයි නිකන්ලු ගියේ.. කොහොම හරි දෙන්න කලින් ප්ලැන් කරලා වැඩේ කරේ. මේ කෙල්ල ඒ කොල්ලව එයාගේ තාත්තටත් අඳුන්නල දීල.. ඒ uncle මාවත් දන්නවා ඉතින්. මම ඇහුව කොහෙටද ගියේ කියල.. එය කිව්වා දෙන්නම යන්නේ එකම තනටලු degree එකට. (මේක ලක්ෂ 12ක් IT Degree එකක්) මොනවා උනත් එය වෙන කොල්ලෙක් එක්ක බස් එකේ ගිය එක වැරදිනේ. මම අද එකට ටිකක් සැරෙන් එව්වා මෙව්වා කිව්වා. එය මට බැන්න මම පටු විදියට හිතනවා කියල. මෙකි තම අවුරුදු 17ඉ, අර කොල්ල අවුරුදු 21 විතර.. උන් දෙන්නගේ love එකක් කියලත් කියන්න බෑ, ඒ උනාට කෙල්ල මට වඩා උව ඉස්සරහින් තියාගෙන ඉන්නවා.. මම හිටියත් නෑ වගේ,,


    මම මේ කෙල්ලට ගොඩක් ආදරේ කරා.. දැනුත් තරහ වෙලා හිටියට හිත යටින් ගොඩක් ආදරෙයි.. මේක ගැන හිතද්දීත් හුස්ම ගන්න බෑ වගේ..

    හැම කෙල්ලම මේ වගේද බන්? මම මේ කෙල්ලට තවත් love කරන එකේ තේරුමක් තියේවිද? මගෙන් මේ කෙල්ලට මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවද?
     
    Last edited:

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මචන් උබ අමාරුවෙන් හරි කෙල්ලව අතරපන්. මොකද මෙකි අවුරුදු 17ට දගලනවා වැඩි බන්. :no::no:මචන් දුක් වෙන්න එපා. මොකද උබේ වාසනාවකට උබ කෙල්ලගෙන් ගැලවූනේ.:rolleyes::rolleyes:
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මේ වගේ කෙල්ලන්ට අහුවෙන උබල වගේ රට හරක් ඉන්නවනේ. ඇයි යකෝ මේ ලංකාවේ බදින වයසේ කෙල්ලෝ 5 කට ඉන්නේ 1 කොල්ලයි. උබලත් කෙල්ලෝ නැහැ වගේ මේක මත්තෙම මැරී මැරී ඉදපන්.
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    හැම කෙල්ලම ඔහොම නෑ ... මේකි නම් පට්ට වේ**ක් කියන එක කණගාටුවෙන් උනත් කියන්න වෙනව ...

    Ehema nathi kello mata set wennema nane ban :dull: (try kareth na meki passemmane :lol:)
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මචන් උබ අමාරුවෙන් හරි කෙල්ලව අතරපන්. මොකද මෙකි අවුරුදු 17ට දගලනවා වැඩි බන්. :no::no:මචන් දුක් වෙන්න එපා. මොකද උබේ වාසනාවකට උබ කෙල්ලගෙන් ගැලවූනේ.:rolleyes::rolleyes:

    Thanks bn. Issara hithuwe ekiwa hambune wasanawata kiyala. Aniwa dannam atharinawa bn :nerd: :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    සෑහෙන්න දිග සිද්ධියක්. නමුත් ඉතින් කියන්න තියෙන්නේ නම් මචං මෙච්චරයි. උඹේ විදියට ඔය කෙල්ල උඹට කීයටවත් ගැලපෙන්නේ නෑ මචං.උඹ හොයන්නේ කෙල්ලෙක් අර බොක්කෙන්ම ලව් කරනවා කියන සිද්ධියක්. නමුත් මචං මේ කෙල්ලට එහෙම ලව් කරන්න බෑ. කොටින්ම කියනවා නම් ආදරේදී දෙන්නා අතරේ තියෙන විශ්වාසේ සෑහෙන්න වැදගත්. මචං මේ කෙල්ලව පොඩ්ඩක්වත් විශ්වාස කරන්න එපා. කතාවක් තියෙනවානේ මචං මොකක්ද එකක් කලින් කැඩුන තැනින්මයි ආයේ කැඩෙන්න බලන්නේ කියලා. මම උඹ නම් කෙල්ල දෙවෙනි පාර ඔහොම කේස් එකක් දාගත්ත ගමන් ඩ්ම්ප් කරලා දානවා බං. හේතුව තමා අපිට ගැලපෙන් නැති ගෑණු ළමයෙක් එක්ක එකට ඉන්න බෑ. පොඩ්ඩක් හිතපන්. උඹලා බැන්ඳයි කියමුකෝ. බැන්ඳට පස්සේ කෙල්ල පිට ගියොත් (දැන් තියෙන තත්වෙ හැටියටත් යනවානේ) මොකද කරන්නේ? අනික දැන් නම් ඉතින් අතක් වත් තියවගන්නේ නැතිවෙයි. ඒත් බැන්ඳට පස්සේ නම් පුතේ මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නෑ. ඒක කෙල්ලත් දන්නවා වෙන කොල්ලොත් දන්නවා. ඒ නිසා විශ්වාසෙන් තියාගන්න පුළුවන් කෙල්ලෙක්ව ආස්‍රය කරපන්/බැඳපන්. ඔය කෙල්ලව ඇතෑරලා දාපන්. නිකන් ජීවිතේම කාලකණ්නි කරගන්න වැඩක් ඕක. උඹේ හිතේ තියෙන ආදරේ නිසා ඕකි කියන බයිලයක් අහන්න උඹ ලෑස්තියි කියලාත් මම දන්නවා. ඒත් පුතේ මෙතනදි මොළෙන් හිතලා වැඩ කරපන්. ජය වේවා !!
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හැම කෙල්ලම ඔහොම නෑ ... මේකි නම් පට්ට වේ**ක් කියන එක කණගාටුවෙන් උනත් කියන්න වෙනව ...

    Agree with you bro. Uba ain weyan malli me wage maralayak nam karagahaganna epaa..
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Hama kella ma mehema na. uba okiwa atha arinna epa. uba thawa ekak karapan. eka badinnai dan oya inna eka fun gannai. :D
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    kollo athrapan malliye... nthm ubata wenne apita wage ammalath na kellath na scn eke anatha sagare pinana... ubata atharna eka lesi na... mama lv kra bn podi kale idanma passe ekigeth tibune ube oya kellage tyena attitude eka withrai...:P:P eki mawa dala giya,, passen giya ada ada eki banne balla kiyala bn :baffled: dan tamai threne kapu katta,, dan mama marry krna inne gewal walin awa patta lassana kalla, hbi araki patta cha una kollo ekka cn ghin mulu gamema.. puluwan tram ikmnata ain krapan...:no:
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    අකුරු 02 එකක් කියලා තමයි හිතෙන්නේ.. I luv u bro කියලා තිබුණ එකට ඇයි උබට තද උනේ..? ..

    Eki bro kiyanne nikan cover ekata wage ban. Ane manda uth ekka chat karanna aran maasa dekai u bro mama dog..
    Mama comment ekak dammoth thanks vitharai aru dammoth kiyanna puluwan okkoma kiyanawa:oo:
    Oya brother kaalla thama ban pennanna bari, ekige clz eka gawata balanna awath kiyanne eya mage aiya wagene kila :growl:
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    සෑහෙන්න දිග සිද්ධියක්. නමුත් ඉතින් කියන්න තියෙන්නේ නම් මචං මෙච්චරයි. උඹේ විදියට ඔය කෙල්ල උඹට කීයටවත් ගැලපෙන්නේ නෑ මචං.උඹ හොයන්නේ කෙල්ලෙක් අර බොක්කෙන්ම ලව් කරනවා කියන සිද්ධියක්. නමුත් මචං මේ කෙල්ලට එහෙම ලව් කරන්න බෑ. කොටින්ම කියනවා නම් ආදරේදී දෙන්නා අතරේ තියෙන විශ්වාසේ සෑහෙන්න වැදගත්. මචං මේ කෙල්ලව පොඩ්ඩක්වත් විශ්වාස කරන්න එපා. කතාවක් තියෙනවානේ මචං මොකක්ද එකක් කලින් කැඩුන තැනින්මයි ආයේ කැඩෙන්න බලන්නේ කියලා. මම උඹ නම් කෙල්ල දෙවෙනි පාර ඔහොම කේස් එකක් දාගත්ත ගමන් ඩ්ම්ප් කරලා දානවා බං. හේතුව තමා අපිට ගැලපෙන් නැති ගෑණු ළමයෙක් එක්ක එකට ඉන්න බෑ. පොඩ්ඩක් හිතපන්. උඹලා බැන්ඳයි කියමුකෝ. බැන්ඳට පස්සේ කෙල්ල පිට ගියොත් (දැන් තියෙන තත්වෙ හැටියටත් යනවානේ) මොකද කරන්නේ? අනික දැන් නම් ඉතින් අතක් වත් තියවගන්නේ නැතිවෙයි. ඒත් බැන්ඳට පස්සේ නම් පුතේ මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නෑ. ඒක කෙල්ලත් දන්නවා වෙන කොල්ලොත් දන්නවා. ඒ නිසා විශ්වාසෙන් තියාගන්න පුළුවන් කෙල්ලෙක්ව ආස්‍රය කරපන්/බැඳපන්. ඔය කෙල්ලව ඇතෑරලා දාපන්. නිකන් ජීවිතේම කාලකණ්නි කරගන්න වැඩක් ඕක. උඹේ හිතේ තියෙන ආදරේ නිසා ඕකි කියන බයිලයක් අහන්න උඹ ලෑස්තියි කියලාත් මම දන්නවා. ඒත් පුතේ මෙතනදි මොළෙන් හිතලා වැඩ කරපන්. ජය වේවා !!

    Thanks bn.. uba kiyana kathawa 100ta 100k attha bn. Mecchara kal eki mono karath ekaparak sry qwama math okkoma amathaka karala apahu haruna. Dannam e gonkama nawatthaganna wenawa.