කෙල්ල ලස්සනයිද​?

Status
Not open for further replies.

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මචන් පවු වැඩ කරන්න එපා බං. මොනා උනත් කෙල්ලෙක්නෙ. ඕක අයින් කරපන්. උඹ ඕක බෙදනවා කියන්නෙ ඔය කෙල්ලගෙ Photo වටේ යන එකනේ. කවදාහරි ඔය කෙල්ලත් බඳින්න ඕන මචන්. ගොඩක් උන් කරන්නේ ඔය Photo පෙන්නලා කෙල්ලව blackmail කරන එක. Photo හොයාගන්න ඕන එකෙක් ඉන්නවනම් ඕවා හොයාගනී මචන්. මොකද වැල සයිට් තාම තියෙනවනේ. උඹ එලකිරි එකේ ඕක බෙදුවම ඕන එකයි එපා එකයි හැමෝම ඉල්ලනවා. ඒ නිසා ඕක අයින් කරපන්.

    තව දෙයක්. කෙල්ලෙක්ගෙ හෙලුව පෙන්නලා REP ගන්න එපා බං. වැදගත් දෙයක් දාලා ගන්න එක REP එකත් වටිනවා කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාශ කරලා ගන්න කොටු 11 ට වඩා. අනික දැන් වැල බෙදලා කොටු 11 පුරෝගත්ත උන් තමයි වැඩිහරියක් මෙතන පොරවල් වෙලා ඉන්නේ.

    ඇත්ත කතාව.
    rep added++++ ලොක්ක. :):):):)
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මචන් පවු වැඩ කරන්න එපා බං. මොනා උනත් කෙල්ලෙක්නෙ. ඕක අයින් කරපන්. උඹ ඕක බෙදනවා කියන්නෙ ඔය කෙල්ලගෙ Photo වටේ යන එකනේ. කවදාහරි ඔය කෙල්ලත් බඳින්න ඕන මචන්. ගොඩක් උන් කරන්නේ ඔය Photo පෙන්නලා කෙල්ලව blackmail කරන එක. Photo හොයාගන්න ඕන එකෙක් ඉන්නවනම් ඕවා හොයාගනී මචන්. මොකද වැල සයිට් තාම තියෙනවනේ. උඹ එලකිරි එකේ ඕක බෙදුවම ඕන එකයි එපා එකයි හැමෝම ඉල්ලනවා. ඒ නිසා ඕක අයින් කරපන්.

    තව දෙයක්. කෙල්ලෙක්ගෙ හෙලුව පෙන්නලා REP ගන්න එපා බං. වැදගත් දෙයක් දාලා ගන්න එක REP එකත් වටිනවා කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාශ කරලා ගන්න කොටු 11 ට වඩා. අනික දැන් වැල බෙදලා කොටු 11 පුරෝගත්ත උන් තමයි වැඩිහරියක් මෙතන පොරවල් වෙලා ඉන්නේ.

    ඇත්ත කතාව මචන්. දැන් මේ වගේ බලු වැඩ කරන උන් තමි වැඩිපුර ඉන්නේ. උන්ට අක්කල නංගිලා girl friend ල නැතුව ඇති. උන් ඉතින් මේ වගේ සක්කිලි වැඩ කරලා ආතල් ගන්න උන් තමයි දැන් වැඩිපුර ඉන්නේ. මේ comment එක නිසා සමහරවිට උඑඉ මගෙයි දෙන්නගෙම rep ගොඩක් කැපෙයි. අවුලක් නැහැ බන් ඇත්ත කතා කරලනේ.
     
    • Like
    Reactions: Fire Dragon

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් පවු වැඩ කරන්න එපා බං. මොනා උනත් කෙල්ලෙක්නෙ. ඕක අයින් කරපන්. උඹ ඕක බෙදනවා කියන්නෙ ඔය කෙල්ලගෙ Photo වටේ යන එකනේ. කවදාහරි ඔය කෙල්ලත් බඳින්න ඕන මචන්. ගොඩක් උන් කරන්නේ ඔය Photo පෙන්නලා කෙල්ලව blackmail කරන එක. Photo හොයාගන්න ඕන එකෙක් ඉන්නවනම් ඕවා හොයාගනී මචන්. මොකද වැල සයිට් තාම තියෙනවනේ. උඹ එලකිරි එකේ ඕක බෙදුවම ඕන එකයි එපා එකයි හැමෝම ඉල්ලනවා. ඒ නිසා ඕක අයින් කරපන්.

    තව දෙයක්. කෙල්ලෙක්ගෙ හෙලුව පෙන්නලා REP ගන්න එපා බං. වැදගත් දෙයක් දාලා ගන්න එක REP එකත් වටිනවා කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාශ කරලා ගන්න කොටු 11 ට වඩා. අනික දැන් වැල බෙදලා කොටු 11 පුරෝගත්ත උන් තමයි වැඩිහරියක් මෙතන පොරවල් වෙලා ඉන්නේ.

    කතාව ඇත්ත .. :yes::yes::yes::yes:
     
    Aug 9, 2012
    3
    0

    good reply bro rep added
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    ane bola, fake account ekakin awith rep da gannawada? :P:P:P
     
    Kasun Anuradha

    Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha
    මේ ෆොටෝ ඉන්දියන් කෙල්ලන්ගේ බං. ෆේස්බුක් එකේ ෆේක් ප්‍රෝෆයිල් වල තියෙන්නේ වැඩි හරියක් නෙට් ඒකෙන් හොයලා දාපුවා. :S අපේ උනුත් ඉතින් හරක් වගේ ඒ ප්‍රොෆයිල් වලට ඇඩ් වෙලා කෙල පෙර පෙර ඉන්නවා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් පවු වැඩ කරන්න එපා බං. මොනා උනත් කෙල්ලෙක්නෙ. ඕක අයින් කරපන්. උඹ ඕක බෙදනවා කියන්නෙ ඔය කෙල්ලගෙ Photo වටේ යන එකනේ. කවදාහරි ඔය කෙල්ලත් බඳින්න ඕන මචන්. ගොඩක් උන් කරන්නේ ඔය Photo පෙන්නලා කෙල්ලව blackmail කරන එක. Photo හොයාගන්න ඕන එකෙක් ඉන්නවනම් ඕවා හොයාගනී මචන්. මොකද වැල සයිට් තාම තියෙනවනේ. උඹ එලකිරි එකේ ඕක බෙදුවම ඕන එකයි එපා එකයි හැමෝම ඉල්ලනවා. ඒ නිසා ඕක අයින් කරපන්.

    මේ ටික නම් ඇත්ත කතාව...
    ඔය පාරට අපි කැමති උනාට..
    ඔය පාර එපා මචෝ...
    කෙල්ලගේ වලත්තකම එකිටනේ..
    මොකටද අහක යන පවකට කර ගහන්නේ...
    කොච්චර හොඳ දේවල් තියෙනවද එලකිරියේ පොර වෙන්න දඟලන එකෙක් වත් නෑ...
    කො‍ටු 11 ගත්ත කියලා...
    මීට වඩා හොඳ දේකින් එමු...

    :cool::cool::cool::cool:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    අඩො අමන පැටියා හිතුවද ‍තෝ වගෙ මෝල කුලප්පු උන් මෙකෙ ඉන්නෙ කියල මෙකෙ ඉන්නෙ එල කොල්ලො ටිකක් තො වගෙ ජන්ගි ඉම්බින පාහරයන්ට හෙන හතම ගහපිය තොගෙ පවුලෙ අයගෙ එවත් මෙහෙම බෙද බෙද යනවාද උම්බ

    bgvl9k.gif
     
    Last edited:

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මචන් පවු වැඩ කරන්න එපා බං. මොනා උනත් කෙල්ලෙක්නෙ. ඕක අයින් කරපන්. උඹ ඕක බෙදනවා කියන්නෙ ඔය කෙල්ලගෙ Photo වටේ යන එකනේ. කවදාහරි ඔය කෙල්ලත් බඳින්න ඕන මචන්. ගොඩක් උන් කරන්නේ ඔය Photo පෙන්නලා කෙල්ලව blackmail කරන එක. Photo හොයාගන්න ඕන එකෙක් ඉන්නවනම් ඕවා හොයාගනී මචන්. මොකද වැල සයිට් තාම තියෙනවනේ. උඹ එලකිරි එකේ ඕක බෙදුවම ඕන එකයි එපා එකයි හැමෝම ඉල්ලනවා. ඒ නිසා ඕක අයින් කරපන්.

    තව දෙයක්. කෙල්ලෙක්ගෙ හෙලුව පෙන්නලා REP ගන්න එපා බං. වැදගත් දෙයක් දාලා ගන්න එක REP එකත් වටිනවා කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාශ කරලා ගන්න කොටු 11 ට වඩා. අනික දැන් වැල බෙදලා කොටු 11 පුරෝගත්ත උන් තමයි වැඩිහරියක් මෙතන පොරවල් වෙලා ඉන්නේ.

    උබ හරියට හරි මචන්. adminවත් මේක removeකරොත් හොදයි.මොනවා උනත් පව් කෙල්ල
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මචන් පවු වැඩ කරන්න එපා බං. මොනා උනත් කෙල්ලෙක්නෙ. ඕක අයින් කරපන්. උඹ ඕක බෙදනවා කියන්නෙ ඔය කෙල්ලගෙ Photo වටේ යන එකනේ. කවදාහරි ඔය කෙල්ලත් බඳින්න ඕන මචන්. ගොඩක් උන් කරන්නේ ඔය Photo පෙන්නලා කෙල්ලව blackmail කරන එක. Photo හොයාගන්න ඕන එකෙක් ඉන්නවනම් ඕවා හොයාගනී මචන්. මොකද වැල සයිට් තාම තියෙනවනේ. උඹ එලකිරි එකේ ඕක බෙදුවම ඕන එකයි එපා එකයි හැමෝම ඉල්ලනවා. ඒ නිසා ඕක අයින් කරපන්.

    තව දෙයක්. කෙල්ලෙක්ගෙ හෙලුව පෙන්නලා REP ගන්න එපා බං. වැදගත් දෙයක් දාලා ගන්න එක REP එකත් වටිනවා කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාශ කරලා ගන්න කොටු 11 ට වඩා. අනික දැන් වැල බෙදලා කොටු 11 පුරෝගත්ත උන් තමයි වැඩිහරියක් මෙතන පොරවල් වෙලා ඉන්නේ.

    :yes::yes::yes::yes:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මේකයි මචන්. සමහර විට කොල්ලා ඔය වගේ Photo කෙල්ලගෙන් ඉල්ලුවද කියලා කවුද දන්නේ? ඔයා ඇත්තටම මට ආදරේ නම් ඇයි ඔයාට ඔය වගේ Photo එකක් දෙන්න බැරි කියලා කොල්ලා කිව්වොත් මොන කෙල්ලද බං නොදී ඉන්නේ. ඔය Photo ටික කොල්ලා හරි නැත්තම් දෙන්නම නොදැන වෙන එකෙක් හරි ලීක් කරා වෙන්න බැරිද?

    අනික මොන කෙල්ලද බං තමන්ගෙ Nudes තමන්ම නෙට් එකේ දම්මන්නේ? කොල්ලො උනා කියලා බං උඹලාගෙ විනාඩි දෙකක ආතල් එකකට අහිංසක කූඩුවක් කැඩුනොත් මොන තරම් අපරාදයක්ද බං.

    ඔව් බං..... මෙහෙම ඒවා කරන්න එපා......:no:
     
    Status
    Not open for further replies.