කෙල්ල / වයිෆ් දුන්න තෑගි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම වෙන්න ඇති නුවර ඒ කාලේ හිටපු වාසනාවන්තම කොල්ලා..එයාව හම්බ උනේ British council එකේදී..හැමදාම class
    එද්දී මොකක් හරි තෑග්ගක් අරන් එනවා මට ඒ දවස්වල.ටෙඩියෝ,phone,ඇදුම්,අන්තිමට කාර් එකක් අරන් දෙන්න හිටියේ.
    මගේ ජීවිතේට ආව හොදම ගෑනි මගේ කාලකන්නි බේබදු කම නිසා නැති උනා..අදටත් එයා දීපු තෑගි කාම්බරේම පිරිලා.
    අවරුද්දකට සැරයක් ගෙදර කාමරේට ගියාම අයේ කොලබ එන්න හිතෙන්නේ නැහැ
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    මම වෙන්න ඇති නුවර ඒ කාලේ හිටපු වාසනාවන්තම කොල්ලා..එයාව හම්බ උනේ British council එකේදී..හැමදාම class
    එද්දී මොකක් හරි තෑග්ගක් අරන් එනවා මට ඒ දවස්වල.ටෙඩියෝ,phone,ඇදුම්,අන්තිමට කාර් එකක් අරන් දෙන්න හිටියේ.
    මගේ ජීවිතේට ආව හොදම ගෑනි මගේ කාලකන්නි බේබදු කම නිසා නැති උනා..අදටත් එයා දීපු තෑගි කාම්බරේම පිරිලා.
    අවරුද්දකට සැරයක් ගෙදර කාමරේට ගියාම අයේ කොලබ එන්න හිතෙන්නේ නැහැ
    Ee kella dan married da?
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Ee kella dan married da?
    ඔව් බන්.ගෙවල් 2කෙම්ම අකමැති උනා .අපි දෙන්නා පැනල යන්න ඉදල එයා ලියුමක්ගෙ ලියල ගෙදරින් ආව..මට යන්න හිතුනේ නැහැ බන් ගෙදර අය නිසා..එයා ඊට අවරුදු 02 විතර පස්සේ ඩොකෙක්බැදලා england ගියා.දැන්නම් එක්ක kegalle ඇවිත් ඉන්නවලු
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    ඔව් බන්.ගෙවල් 2කෙම්ම අකමැති උනා .අපි දෙන්නා පැනල යන්න ඉදල එයා ලියුමක්ගෙ ලියල ගෙදරින් ආව..මට යන්න හිතුනේ නැහැ බන් ගෙදර අය නිසා..එයා ඊට අවරුදු 02 විතර පස්සේ ඩොකෙක්බැදලා england ගියා.දැන්නම් එක්ක kegalle ඇවිත් ඉන්නවලු

    Hapoi... paw ee kella... pin athi kellek... dan eki hodin athi

    Uba dan waradi hadagena hoda kellek wa bendapan... Jeevithey lokuma de thamay ban hoda partner kenek labeema... eka wena koi detath wada lokui
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Hapoi... paw ee kella... pin athi kellek... dan eki hodin athi

    Uba dan waradi hadagena hoda kellek wa bendapan... Jeevithey lokuma de thamay ban hoda partner kenek labeema... eka wena koi detath wada lokui
    සිරාවටම..ඒකිගේ වාසනාව..මාව හොද මිනිහෙක් කරන්න පුදුම ට්‍රය් එකක් දුන්නේ..එකී Hillwood ගියේ මන් නිසා
    ඉගෙනීමත් නැවතුන..මේක වෙලා දැන් අව්ර්දු 10ක්..හොදට පව් පලිසන් දුන්නා..දැන් තමා ටිකක් මනුස්ස විදිහට මම ඉන්නේ
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    මට කෙල්ලගෙන් ලැබුණු ලොකුම දෙ තමයි සමහර ක්‍රිටිකල් අවස්ථා අනලයිස් කරන්න කියලා දුන්නු එක කොටින්ම කිව්වොත් මොලේ පාදුව එක අම්මලාට පස්සේ
     
    • Like
    Reactions: Gwynbleidd

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Indian Hornet ❤️ Elakiri account ekak hadannath hethuwa e bike 1ka...oil leak ekak awa...bike eke warranty ganna gihin company eka mawa wate yawwa.😂
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    ඔව් බන්.ගෙවල් 2කෙම්ම අකමැති උනා .අපි දෙන්නා පැනල යන්න ඉදල එයා ලියුමක්ගෙ ලියල ගෙදරින් ආව..මට යන්න හිතුනේ නැහැ බන් ගෙදර අය නිසා..එයා ඊට අවරුදු 02 විතර පස්සේ ඩොකෙක්බැදලා england ගියා.දැන්නම් එක්ක kegalle ඇවිත් ඉන්නවලු
     
    Last edited:
    • Like
    Reactions: dhanuka kumara

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට නම් Iphone 7 PLUS 128GB එකක්. 2017 දී.
    හම්බ උනේ නම් කෙල්ල ගෙන් නෙමේ. මම වැඩකරපු කොම්පැනි එකක ලොක්කගෙන්.


    මම කැම්පස් යනකාලේ යාලු වෙන්න ගිය කෙල්ලක් හිටියා. ඒ කෙල්ල යාලු වෙන්න ඇහුව්හ්ම කිවුවේ, ඒකිට ලෝකේ වටේම සවාරි යන්න ඕන, ශෝපින්ග් යන්න ඕන, කවද හරි බැන්දොත් බදින්නේ අඩි 6 ට වඩා උස, හින්දි නළුවෙක් වගේ ලස්සන, පිටරටක ඉගෙන ගත්ත, මගේ ෆැමිලි එකටම වියදම් කරන්න පුලුව එක්කෙනෙක් තමා කියලා.

    එ කාලේ ටිකිරි මොලේට වැටහුනා, යකෝ ලෝකෙ වටේ මේකිව සවාරි එක්ක යන්න තියා, කැම්පස් එකේ ඉදන් ගෙදර යන්නත් ගෙදරින් සල්ලි ඉල්ලගෙන එන මට මේක හරියන් නැ කියලා.

    මම ඉතින් හොරෙන් මුනුපොතේ බලනවා වෙන Accounts හදාගෙන. අවුරුදු 4 කට වගේ පස්සේ එකී කිවුවත් වගේ අරවගේම ගොයියෙක් බැදලා තිබ්බ. ඌ යි මා යි නම් අහසයි පොළොවයි වගේ තමා.

    මම වැඩකරපු කොම්පැනි එකේ, මාරම ගති කෙල්ලෙක් හිටියා. කෙල්ල හෙනම ලොකු ලයින් එකෙන් තමා හිටියේ.වැඩිය කාත් එක්කවත් කතා නැ. හෙනම ඩිසන්ට්. කොහොම හරි මාත් එක්ක ප්‍රෝජෙට් සීන් එකක් නිසා ගූගලේ චැට් කරනවා.මුණට හම්බ උනා ට වැඩිය කතා කරන්නේ නෑ.

    කොහොම හරි දවසක් ඔෆිස් එකේ කෙල්ල එක්ක චැට් කරනකොට අර අර කලින් කිවුව කෙල්ල බැදපු කොල්ල ගේ FB Profile එක යැවුවා. "මෙන්න යාලු වෙනවා නම් නියම කොල්ලෝ කියලා". මගෙන් ඇහුව අදුරනව ද..? යාලුවෙක් ද..? කියලා. මම කිවූවා නිකන් දැකල එවුවේ. ඔයාට ටිකක් matching වගේ කියලා. එතනින් එක ඉවරයි.

    මම ඊට පස්සේ මොකුත් ඒ ගැන කතා කළෙ නැ. මාසෙකට පස්සේ වගේ ටික දවසක් යද්දී මෙන්න මෙකී Office එන එක අඩු උනා. ආවත් අඑගට් ට පන නැති ලයින් එකෙන් තමා ඉන්නේ. වැඩි දවසක් යන්න හම්බ උනේ නැ බෝසගේ වයිෆ් ඇන්ඩ් බොසත් මට මාරම සැලකිලි.

    ඊට පස්සේ මෙන්න යකෝ බොසා දවසක් ඇවිද ගන්නවත් බැරුව හේරමිටියෙනුත් එනවා. බොසාගේ වයිෆ් and අර කෙල්ලත් ෆුල් ම හැපී එකේ. ඊට පස්සේ තමා අර කෙල්ල මට ඔය කියන ෆෝන් ඒක බොසා දුන්නා කියලා දුන්නේ. එකේ ලියල තිබ්බ කඩ්ඩෙන් හෙනම හැල්ලක්. මමත් අන්දුන් කුන්දුන් වෙලා හිටියේ.

    ඒ කාලේ T20 එකක තිසර පෙරේරා කෙලපු සීන් එකකට එකෙක් හදල තිබ්බ උඩ දාලත් ගැහුවා , බිම පෙරලගෙනත් ගැහුවා , ඔන්න ඔය වගේ සින් එකක්. ඕක මට අර ඔෆිස් කෙල්ල එවලා, මට එවල තිබ්බ "He ඉස් ඕල් රෞන්ඩ්ර්" කියලා.

    පස්සේ තමා මට තේරුනේ සින් එක. ඔෆිස් කෙල්ල අරකි බැදපු කොල්ලව සෙට් කරගෙන FB or etc.. හරහා. කොහොමත් ඔෆිස් කෙල්ල යි බොස් ගේ වයිෆ් ගේ ඉස්සර ඉදන් හෙනම යාළුකමක් තිබ්බා. ඊට පස්සේ ඔෆිස් කෙල්ල බොස් ගේ වයිෆ් සහ බොස් වත් සෙට් කරලා. අර කෙල්ල බැදපු එකත් බයි පොරක් වෙන්න ඕන. කොහොම හරි බොස් ටත් ඇවිදගංන බැරි වෙන්න නෙළුව කියන්නේ, ගනු දෙන්නට දොබ විසිවෙන්න දෙන්න ඇති. කොහොම හරි ඕක දැනගත්තා, වගේ ක්ලික් උන දවසෙම මම එතනින් අයින් උනා. තව සැහෙන්න සින් උනා . ඔන්න ඔහොමතමා මට Iphone 7 PLUS 128GB හම්බ උනේ.

    Iphone මගුල ත්, මගේ ලග වැඩි දවසක් තිබ්බේ නැ. යාලුවෙක්ට විකුණන්න දෙන්න බස් එකේ ගෙනියනකොට, බැග් එකෙන් කවුරු හරි උස්සලා.
    මූට හිතේ තියන දේ ලියාගන්න බෑ වගේ.... මෙලෝ මගුලක් තේරුනේ නෑ. 🤣 🤣 🤣
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ලැප් එකක් තමයි. නිකං එකකුත් නෙමෙයි ඇපල් එකක් :lol: :lol: :lol: :lol: :lol:
    ක්‍රෂ් එකත් කුරුණෑගල කිට්ටුවම තමයි. ඒ පැත්තේ එකියෙක්ට ඇපල් ලැප් එකක් කියන්නෙ මැජික් වගේ.
    ක්‍රශ් කෝමද ඩෝව් බූට් දෙන්නෙ? ශුවර් එකට උඹ පුක දීගෙන ඉන්නැති ඒකීට. ඒකිත් බලන්නැති මූ වගේ ගොන්නාම්බෙක් ලේසියකට හම්බවෙන්නෑ කියලා. ඒකි උඹට යාලුවෙක් වගේ කතා කරල වෙන එකෙක් එක්ක යාලු වෙන්නැති.
     
    • Haha
    Reactions: pathaleiretta

    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    ඕව ඔහොම තමයි බන් මගේ යාලුවෙකුටත් ඔහොම උනා. ඌ යාලුවෙලා ඉදපු කෙල්ල ටිකක් දුප්පත් මූ ඒකිට ඉඩමක් අරන්දීලා ගෙයක් හදල දීල යාලුවෙලා ඉන්න කාලෙ. ඉඩම මට මතක විදියට 12 ලක්ශ. ඒ දවස් වල ගෙට ගිය වියදමනම් දන්නෙ නෑ මතක විදියට ඌ කිව්වෙ තට්ටු දෙකේ ගෙයක් කියල. පස්සෙ මේකි වෙන කොල්ලෙක් බැදල අරූ හදල දීපු ගෙදරම පදින්චි වෙලා. ඌ ස්ටෝරි එක කියද්දි මට එපා උනා. ඌ හෙන කාලයක් පිස්සු කෙලලා දැන් නම් බැදලා හොද පවුල් ජීවිතයක් ගෙවනවා. :yes: :yes: :yes:

    sirawata?? :shocked: ape unta mal tiyala wadinna oni
     
    • Sad
    Reactions: pathaleiretta

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මට තියන ප්‍රශ්නේ තමයි මම අරන් දෙන දේවල් වලට කෙල්ල කැමති වෙයිද කියන එක. එයා කැමති නැති උනොත් එහෙම පාඩුයිනේ. මාත් එයාට කියන්නේ මටත් ඇදුම් අනන්මනන් අරන්දෙන්නම ඕනේ නම් මාත් එක්කම ගිහින් ගමු කියලා. මට සෙට් වෙන්නේ නැති ඇදුමක් අරන් ආවොත් අපරාදෙනෙ කියලා