කෙල්ල වැල ඔක්කොම ඩිලීට් කරන්න කිව්ව බං

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ ඔය software එක කෙලින්ම ඉල්ලුවානම් කට්ටිය හොයල දෙයි
    දැන් ඉතින් අහන්නේ අනම් මනම් එව්වා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම ගත්තා 512 GB පෙන් එකක්...ඩොලර් 8යි ... කිසි ගින්නක් නැතුව 220 GB විතර කොපි නම් වෙනවා .. හැබැයි ස්ලෝ... 2 mbps වගේ.....

    ඔය වගේ දේකට හොඳයි..

    හැබැයි මචන් කොයි වෙලේ පෙන් එක ඩවුන් යයිද කියන්න දන්නේ නැහැ.. බාල බඩුනේ මචන්... :frown:

    වැදගත් දෙයක් නම් මේවට කොපි කරන්න එපා.. :no:ගියොත් ගියාම තමයි...:cool: මාත් ෆිල්ම් , TV සීරියස් වගේ ඒවා තමයි තියන් ඉන්නේ.....:baffled:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    link eka dapanko machan
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    "වැඩිය තිබ්බෙත් නෑ. 100G විතර බං තිබ්බෙ."

    වැඩිය නෑ.....
    :D:D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අයියෝ බං හෙන ඒසි කේස් එකක් නේ.

    වැල් ටික Virus Guard එකෙන් Quarantine කරපන්. එතකොට ඒ ෆයිල් C එකේ Virus Guard එකෙන්ම හදපු ෆයිල් එකක වෙනම File extension එකකින් සේව් වෙනවා. කෙල්ල IT නෙමෙයි Software engineer උනත් මේ කපේදී හොයන්න බෑ. අඩුම තරමේ උබටවත් හොයන්න බෑ. :p

    file ටික අහපහු ගන්න තියන එකම විදිය Guard එකෙන්ම Restore කරන එක. මේකට සුපිරිම ගාඩ් එක තමයි Eset Nod 32. :)

    කෙල්ලත් බේරෙනවා වැල් ටිකත් බේරෙනවා :D :D
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83

    :D:yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අයියෝ බං හෙන ඒසි කේස් එකක් නේ.

    වැල් ටික Virus Guard එකෙන් Quarantine කරපන්. එතකොට ඒ ෆයිල් C එකේ Virus Guard එකෙන්ම හදපු ෆයිල් එකක වෙනම File extension එකකින් සේව් වෙනවා. කෙල්ල IT නෙමෙයි Software engineer උනත් මේ කපේදී හොයන්න බෑ. අඩුම තරමේ උබටවත් හොයන්න බෑ. :p

    file ටික අහපහු ගන්න තියන එකම විදිය Guard එකෙන්ම Restore කරන එක. මේකට සුපිරිම ගාඩ් එක තමයි Eset Nod 32. :)

    කෙල්ලත් බේරෙනවා වැල් ටිකත් බේරෙනවා :D :D

    Aaphu kiyapanko eeka
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    hodama wede kellata kiyapan ewa delete karannam hebei mata oyagen ewa one kiyala lol,machan software denmothnam mattuwena prawanathawa wedi mokada oyawage hangana software dan common nisa ubata help ekak onemanam mehema karapan hebei c eke idathiyenna one ,c eke windows hari programe hari gihin eke athule thiyena folder ekak athule folder ekak hadapan eka athule onaewa dala security change karapan ethakota 0mb kiyala pennanne anika kohoma seach karath pennanne athule thiyena ewa,eth prashna dekak enawa 1.100gb denmoth aniwa mattu mokada echchara pirune kohomada kiyala balanawa 2.wena user account ekakin log wenna puluwannam eth mattu wenna puluwan eketh security hadanna one, hebei eka wasiyak thiyenawa mokada c eke windows folder eka athule thiyena folder ekak nisa kauru unath security hadanna kalin deparak hithanawa anika kauruth wediya yanneth ne e folder walata folder eka hadaddi name eka eke athule thiyena name ekakata samana ekak dipan
     
    Last edited: