කෙල්ල වෙනුවෙන් කොච්චියට බෙල්ල තියනවද?

කෙල්ල වෙනුවෙන් ක

  • Yes

    Votes: 29 12.6%
  • No

    Votes: 202 87.4%

  • Total voters
    231

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    thota pissu da yako,ona magulak wenna kiyala jivath weyan,onama prashnayakata wisadumak thiyanwa
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    බෙලි දෙක තුනක් තිබ්බනම් එකක් තියන්න තිබුණා අවුලක් නැතුව :P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කෙල්ල වෙනුවෙන් කියලා බෙල්ල තියල මලාම???
    ඒකිට වෙන එකෙක් සෙට් වෙයි.
    බලපුවම බෙල්ල තියලා තියෙන්නෙ කෙල්ල වෙනුවෙන් නෙවෙයි අරූ වෙනුවෙන්නෙ.
    කෝච්චියක් එන්නෙ නැති වෙලාවක ඕන නම් රේල් පීල්ලට බෙල්ල තියන්නම්.