කෙල්ල වෙනුවෙන් කොච්චියට බෙල්ල තියනවද?

කෙල්ල වෙනුවෙන් ක

  • Yes

    Votes: 29 12.6%
  • No

    Votes: 202 87.4%

  • Total voters
    231

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොන පිස්සුද. Exam එකක් ෆේල් උනා නම් මම අනිවා බෙල්ල තියෙනවා. හැබැයි කෙල්ලෙක් වෙනුවෙන් ඔච්චර දෙයක් කරන්න නම් මම සූදානම් නෑ
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    පිස්සුද බං.එතකොට ඒකිව වෙන එකෙක් පාවිච්චි කරයිනේ.
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    කෙල්ලො බහුතරයක් හරිම අවස්ථාවාදීයි.. හරිම කපටියි, වංකයි, එහෙම උන් වෙනුවෙන් කෝච්චියට බෙල්ල තියන්නේ මොකටද?

    :oo::oo::oo::oo::oo::oo::yes::yes::yes::yes:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කෙල්ලො බහුතරයක් හරිම අවස්ථාවාදීයි.. හරිම කපටියි, වංකයි, එහෙම උන් වෙනුවෙන් කෝච්චියට බෙල්ල තියන්නේ මොකටද?
    uba hari machan:):)
     

    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    කෙල්ල වෙනුවෙන් මැරෙන්නෙ නැහැ. කෙල්ල වෙනුවෙන් මැරි මැරි හරි ජීවත් වෙනවා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    පිස්සු හැදෙයි.. කෙල්ලෙක් වෙනුවෙන් බොන කෙල්ල වෙනුවෙන් මැරෙන තරං ගොන් හරක් තවත් නැ
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    සිරාවට ලව් කරන්න ගිහින් චාටර් වෙන මී හරක් කොල්ලන්ව බලෙන් හරි කෝච්චිවලට තල්ලු කරන්න ඕනේ. :D