Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ල හොඳයි, එත්...............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ල හොඳයි, එත්...............

මචන් ඉඳල ඉඳල කෙල්ලෙක් සෙට් කර ගත්තා. දැන් මාස 5ක් විතර වෙනවා එෆෙයාර් එකට.

කෙල්ල නම් මචන් පට්ටම හොඳයි. ගතිගුණ සහ හැසිරීම අතින්.

අන්න ඒක තමයි මචන් ප්රශ්නේ.

කෙල්ල ගෙදරට බොරු කියන්නේ නැහැ. ඒ නිසා හම්බ වෙන්න බැරිලු. අඩුම ගානේ ලිප් කිස් එකක්වත් දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගෙදරින් කන්ෆර්ම් වෙනකම් ඒවා මොකුත් බැරිලු..

බලෙන්ම වගේ 2 පාරක් විහාරමහාදේවි පාර්ක් ගියා. කතා කර කර ඉඳල ආව. එකිත් අපේ ඔෆිස් එකේමයි. ට්රේනින් ආපු එකියක්.

ආගමට දහමට ගොඩක් නැඹුරුයි.

ගෙදර මිනිස්සුන්ට මාර ආදරෙයි.

මටත් ආදරෙයි, නමුත් කලින් කිව්වා වගේ limited access.

ඉගෙනගනිපු කෙල්ලක්. IT Degree එකක් තියෙනවා.

Family background අවුලක් නැහැ. මධ්යම පාන්තික.

දැන් අවුල මේකයි මචං. එකම ඔෆිස් එකේ උනාට ඔෆිස් එකේදී කතා කරන්නේ නැහැ. ෆෝන් එකෙන් MSG කරන ඒක තමයි. දෙතුන් පාරක් meet වෙලා කතා කරා. එත් එන්නේ අකමැත්තෙන් අම්මට බොරු කියන්න බැහැ කියලා.

දැන් තමයි සීන් ඒක. අපේ ඔෆිස් එකේ අලුතෙන් ආපු මුස්ලිම් බැල්ලියෙක් ඉන්නවා. මේ #ත්ති ඊයේ මේකිට හෙන දේශනයක් දීලා කොල්ලෝ ගැන. ඒකිගේ යාලුවෙකුත් අනාත උනා, ලව් කරනවා නම් ගෙදරට කියල කරන්න අරක මේක.

දැන් ඊයේ ඉඳන් අඩනවා ගෙදරට කියන්න, ලබන අවුරුද්දේ මැරී කරන්න ඕන කියලා. මට 24 යි, ඒකිට 25 යි. කැන්දන් යන්න ඕන නැහැලු, රෙජිස්ටර් කරාම ඇතිලු.

මම මේකිට කැමති උනෙත් හොඳ ගතිගුණ සහ කරදරයක් නැතුව පාඩුවේ ඉන්න නිසා.

මගේ තව ගොඩක් ටාගට් තියෙනවා බන්. දැනට 50 කට ලං වෙන්න පඩියක් ගන්නවා, එත් තව,

ඉගෙන ගන්න ඕන.

ගෙදර මිනිස්සුන්ට සලකන්න ඕන

කොල්ලෙක් විදියට පොඩි වාගන කට්ටක් ගන්න ඕන

A/L නංගි කෙනෙක් ඉන්නවා ඒකි ගැන බලන්න ඕන.

බිස්නස් එකක් පටන් ගන්න ඕන

කොමද බන් මේම තියන් කසාද බඳින්නේ ? ජිවිතේ පටන් ගත්තා විතරයි.

කොහොම කිව්වත් කසාද බැන්දම හැමදේම Limit වෙනවා, සෙල්ලමක් නෙවෙයි.

අඩුම ගානේ මෙහෙම දෙයක් මට ගෙදරට කියන්නවත් බැහැ. ඒකෙ ප්රතිපලයත් ගොඩක් නරකයි.

කෙල්ල 1000 කින් හොයා ගන්න බැරි උනාට මෙතැනදී මට වෙන ගන්න තීරණයක් නැහැ.

ගෑනියෙක්ට යුතුකම් කරන්න කලින් වදාපු අම්මට යුතුකම් කරන්න ඕන.

මගේ දැනට අවසන් තීරණය:

කෙල්ලට තේරුම් ගන්න බැරි නම් අමාරුවෙන් උනත් සම්බන්දෙ නවත්තනවා. ඒකි රත්තරන් කෙල්ලෙක්. එත් ඒකි වෙනුවෙන් මගේ ජීවිතෙයි පවුලයි ඔට්ටු දාන්න බැහැ.

ඊට වඩා මට ගන්න පුළුවන් හොඳ තීරණයක් තියේවිද ? (plz ආතල් නම් එපා මචන්ලා)

[QUOTE="programmer98, post: 20738076, member: 559058"] [b]කෙල්ල හොඳයි, එත්...............[/b] [SIZE=3]මචන් ඉඳල ඉඳල කෙල්ලෙක් සෙට් කර ගත්තා. දැන් මාස 5ක් විතර වෙනවා එෆෙයාර් එකට. කෙල්ල නම් මචන් පට්ටම හොඳයි. ගතිගුණ සහ හැසිරීම අතින්. අන්න ඒක තමයි මචන් ප්රශ්නේ. :shocked: කෙල්ල ගෙදරට බොරු කියන්නේ නැහැ. ඒ නිසා හම්බ වෙන්න බැරිලු. අඩුම ගානේ ලිප් කිස් එකක්වත් දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගෙදරින් කන්ෆර්ම් වෙනකම් ඒවා මොකුත් බැරිලු.. බලෙන්ම වගේ 2 පාරක් විහාරමහාදේවි පාර්ක් ගියා. කතා කර කර ඉඳල ආව. එකිත් අපේ ඔෆිස් එකේමයි. ට්රේනින් ආපු එකියක්. [/SIZE] [LIST] [*][SIZE=3]ආගමට දහමට ගොඩක් නැඹුරුයි.[/SIZE] [*][SIZE=3]ගෙදර මිනිස්සුන්ට මාර ආදරෙයි.[/SIZE] [*][SIZE=3]මටත් ආදරෙයි, නමුත් කලින් කිව්වා වගේ limited access.[/SIZE] [*][SIZE=3]ඉගෙනගනිපු කෙල්ලක්. IT Degree එකක් තියෙනවා.[/SIZE] [*][SIZE=3]Family background අවුලක් නැහැ. මධ්යම පාන්තික.[/SIZE] [/LIST] [SIZE=3] දැන් අවුල මේකයි මචං. එකම ඔෆිස් එකේ උනාට ඔෆිස් එකේදී කතා කරන්නේ නැහැ. ෆෝන් එකෙන් MSG කරන ඒක තමයි. දෙතුන් පාරක් meet වෙලා කතා කරා. එත් එන්නේ අකමැත්තෙන් අම්මට බොරු කියන්න බැහැ කියලා. ---------------------------------------- දැන් තමයි සීන් ඒක. අපේ ඔෆිස් එකේ අලුතෙන් ආපු මුස්ලිම් බැල්ලියෙක් ඉන්නවා. මේ #ත්ති ඊයේ මේකිට හෙන දේශනයක් දීලා කොල්ලෝ ගැන. ඒකිගේ යාලුවෙකුත් අනාත උනා, ලව් කරනවා නම් ගෙදරට කියල කරන්න අරක මේක. දැන් ඊයේ ඉඳන් අඩනවා ගෙදරට කියන්න, ලබන අවුරුද්දේ මැරී කරන්න ඕන කියලා. මට 24 යි, ඒකිට 25 යි. කැන්දන් යන්න ඕන නැහැලු, රෙජිස්ටර් කරාම ඇතිලු. ----------- මම මේකිට කැමති උනෙත් හොඳ ගතිගුණ සහ කරදරයක් නැතුව පාඩුවේ ඉන්න නිසා. මගේ තව ගොඩක් ටාගට් තියෙනවා බන්. දැනට 50 කට ලං වෙන්න පඩියක් ගන්නවා, එත් තව, [/SIZE] [LIST] [*][SIZE=3]ඉගෙන ගන්න ඕන. [/SIZE] [*][SIZE=3]ගෙදර මිනිස්සුන්ට සලකන්න ඕන[/SIZE] [*][SIZE=3]කොල්ලෙක් විදියට පොඩි වාගන කට්ටක් ගන්න ඕන[/SIZE] [*][SIZE=3]A/L නංගි කෙනෙක් ඉන්නවා ඒකි ගැන බලන්න ඕන.[/SIZE] [*][SIZE=3]බිස්නස් එකක් පටන් ගන්න ඕන [/SIZE] [/LIST] [SIZE=3]කොමද බන් මේම තියන් කසාද බඳින්නේ ? ජිවිතේ පටන් ගත්තා විතරයි. [/SIZE] [SIZE=3]කොහොම කිව්වත් කසාද බැන්දම හැමදේම Limit වෙනවා, සෙල්ලමක් නෙවෙයි. [/SIZE] [SIZE=3]අඩුම ගානේ මෙහෙම දෙයක් මට ගෙදරට කියන්නවත් බැහැ. ඒකෙ ප්රතිපලයත් ගොඩක් නරකයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කෙල්ල 1000 කින් හොයා ගන්න බැරි උනාට මෙතැනදී මට වෙන ගන්න තීරණයක් නැහැ.[/SIZE] [SIZE=3]ගෑනියෙක්ට යුතුකම් කරන්න කලින් වදාපු අම්මට යුතුකම් කරන්න ඕන.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මගේ දැනට අවසන් තීරණය:[/SIZE] [SIZE=3][COLOR=DarkRed]කෙල්ලට තේරුම් ගන්න බැරි නම් අමාරුවෙන් උනත් සම්බන්දෙ නවත්තනවා. ඒකි රත්තරන් කෙල්ලෙක්. එත් ඒකි වෙනුවෙන් මගේ ජීවිතෙයි පවුලයි ඔට්ටු දාන්න බැහැ.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊට වඩා මට ගන්න පුළුවන් හොඳ තීරණයක් තියේවිද ? (plz ආතල් නම් එපා මචන්ලා) :no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom