කෙල්ල හොඳයි, එත්...............
මචන් ඉඳල ඉඳල කෙල්ලෙක් සෙට් කර ගත්තා. දැන් මාස 5ක් විතර වෙනවා එෆෙයාර් එකට.
කෙල්ල නම් මචන් පට්ටම හොඳයි. ගතිගුණ සහ හැසිරීම අතින්.
අන්න ඒක තමයි මචන් ප්‍රශ්නේ.
කෙල්ල ගෙදරට බොරු කියන්නේ නැහැ. ඒ නිසා හම්බ වෙන්න බැරිලු. අඩුම ගානේ ලිප් කිස් එකක්වත් දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගෙදරින් කන්ෆර්ම් වෙනකම් ඒවා මොකුත් බැරිලු..
බලෙන්ම වගේ 2 පාරක් විහාරමහාදේවි පාර්ක් ගියා. කතා කර කර ඉඳල ආව. එකිත් අපේ ඔෆිස් එකේමයි. ට්‍රේනින් ආපු එකියක්.
දැන් අවුල මේකයි මචං. එකම ඔෆිස් එකේ උනාට ඔෆිස් එකේදී කතා කරන්නේ නැහැ. ෆෝන් එකෙන් MSG කරන ඒක තමයි. දෙතුන් පාරක් meet වෙලා කතා කරා. එත් එන්නේ අකමැත්තෙන් අම්මට බොරු කියන්න බැහැ කියලා.
----------------------------------------
දැන් තමයි සීන් ඒක. අපේ ඔෆිස් එකේ අලුතෙන් ආපු මුස්ලිම් බැල්ලියෙක් ඉන්නවා. මේ #ත්ති ඊයේ මේකිට හෙන දේශනයක් දීලා කොල්ලෝ ගැන. ඒකිගේ යාලුවෙකුත් අනාත උනා, ලව් කරනවා නම් ගෙදරට කියල කරන්න අරක මේක.
දැන් ඊයේ ඉඳන් අඩනවා ගෙදරට කියන්න, ලබන අවුරුද්දේ මැරී කරන්න ඕන කියලා. මට 24 යි, ඒකිට 25 යි. කැන්දන් යන්න ඕන නැහැලු, රෙජිස්ටර් කරාම ඇතිලු.
-----------
මම මේකිට කැමති උනෙත් හොඳ ගතිගුණ සහ කරදරයක් නැතුව පාඩුවේ ඉන්න නිසා.
මගේ තව ගොඩක් ටාගට් තියෙනවා බන්. දැනට 50 කට ලං වෙන්න පඩියක් ගන්නවා, එත් තව,
කොහොම කිව්වත් කසාද බැන්දම හැමදේම Limit වෙනවා, සෙල්ලමක් නෙවෙයි.
අඩුම ගානේ මෙහෙම දෙයක් මට ගෙදරට කියන්නවත් බැහැ. ඒකෙ ප්‍රතිපලයත් ගොඩක් නරකයි.
කෙල්ල 1000 කින් හොයා ගන්න බැරි උනාට මෙතැනදී මට වෙන ගන්න තීරණයක් නැහැ.
ගෑනියෙක්ට යුතුකම් කරන්න කලින් වදාපු අම්මට යුතුකම් කරන්න ඕන.
මගේ දැනට අවසන් තීරණය:
කෙල්ලට තේරුම් ගන්න බැරි නම් අමාරුවෙන් උනත් සම්බන්දෙ නවත්තනවා. ඒකි රත්තරන් කෙල්ලෙක්. එත් ඒකි වෙනුවෙන් මගේ ජීවිතෙයි පවුලයි ඔට්ටු දාන්න බැහැ.
ඊට වඩා මට ගන්න පුළුවන් හොඳ තීරණයක් තියේවිද ? (plz ආතල් නම් එපා මචන්ලා)

- ආගමට දහමට ගොඩක් නැඹුරුයි.
- ගෙදර මිනිස්සුන්ට මාර ආදරෙයි.
- මටත් ආදරෙයි, නමුත් කලින් කිව්වා වගේ limited access.
- ඉගෙනගනිපු කෙල්ලක්. IT Degree එකක් තියෙනවා.
- Family background අවුලක් නැහැ. මධ්‍යම පාන්තික.
දැන් අවුල මේකයි මචං. එකම ඔෆිස් එකේ උනාට ඔෆිස් එකේදී කතා කරන්නේ නැහැ. ෆෝන් එකෙන් MSG කරන ඒක තමයි. දෙතුන් පාරක් meet වෙලා කතා කරා. එත් එන්නේ අකමැත්තෙන් අම්මට බොරු කියන්න බැහැ කියලා.
----------------------------------------
දැන් තමයි සීන් ඒක. අපේ ඔෆිස් එකේ අලුතෙන් ආපු මුස්ලිම් බැල්ලියෙක් ඉන්නවා. මේ #ත්ති ඊයේ මේකිට හෙන දේශනයක් දීලා කොල්ලෝ ගැන. ඒකිගේ යාලුවෙකුත් අනාත උනා, ලව් කරනවා නම් ගෙදරට කියල කරන්න අරක මේක.
දැන් ඊයේ ඉඳන් අඩනවා ගෙදරට කියන්න, ලබන අවුරුද්දේ මැරී කරන්න ඕන කියලා. මට 24 යි, ඒකිට 25 යි. කැන්දන් යන්න ඕන නැහැලු, රෙජිස්ටර් කරාම ඇතිලු.
-----------
මම මේකිට කැමති උනෙත් හොඳ ගතිගුණ සහ කරදරයක් නැතුව පාඩුවේ ඉන්න නිසා.
මගේ තව ගොඩක් ටාගට් තියෙනවා බන්. දැනට 50 කට ලං වෙන්න පඩියක් ගන්නවා, එත් තව,
- ඉගෙන ගන්න ඕන.
- ගෙදර මිනිස්සුන්ට සලකන්න ඕන
- කොල්ලෙක් විදියට පොඩි වාගන කට්ටක් ගන්න ඕන
- A/L නංගි කෙනෙක් ඉන්නවා ඒකි ගැන බලන්න ඕන.
- බිස්නස් එකක් පටන් ගන්න ඕන
කොහොම කිව්වත් කසාද බැන්දම හැමදේම Limit වෙනවා, සෙල්ලමක් නෙවෙයි.
අඩුම ගානේ මෙහෙම දෙයක් මට ගෙදරට කියන්නවත් බැහැ. ඒකෙ ප්‍රතිපලයත් ගොඩක් නරකයි.
කෙල්ල 1000 කින් හොයා ගන්න බැරි උනාට මෙතැනදී මට වෙන ගන්න තීරණයක් නැහැ.
ගෑනියෙක්ට යුතුකම් කරන්න කලින් වදාපු අම්මට යුතුකම් කරන්න ඕන.
මගේ දැනට අවසන් තීරණය:
කෙල්ලට තේරුම් ගන්න බැරි නම් අමාරුවෙන් උනත් සම්බන්දෙ නවත්තනවා. ඒකි රත්තරන් කෙල්ලෙක්. එත් ඒකි වෙනුවෙන් මගේ ජීවිතෙයි පවුලයි ඔට්ටු දාන්න බැහැ.
ඊට වඩා මට ගන්න පුළුවන් හොඳ තීරණයක් තියේවිද ? (plz ආතල් නම් එපා මචන්ලා)

කව්රුත් කිව්ව පලියට උබව අවිශ්වාස කරනවානම් එතන ආදරයක් නෑනේ බන් හිතන තරම්.. අනික දෙන්න අතර හොද විශ්වාසයක් ගොඩ නැගෙන්න ඕනෙනේ.. මොනා උනත් හොදට හිතල තීරණ ගනින් කෙල්ලගේ වයසත් උබට වැඩ වැඩිනේ 