කෙල්ල

kavindutim1995

Active member
  • Sep 23, 2018
    77
    132
    33
    මේකයි මගේ කෙල්ල මුලින් හිතුවක්කාර විදියට වැඩ කරා.ඊට පස්සේ අහු උනා අම්මා පල්ල කියලා දිවුරලත් බොරු කරලා කියලා.පස්සේ කියන්න ගත්තා මං එයාට නීති දානවා වැඩි ඒවාට කැමති නැ නිදහස ඕනේ කිව්වා.එයට ඕන දෙයක් කරගන්න කියලා මං පැත්තකට උනා.ඉතින් කාලයක් ගියාම එයා මට ඇගෙව්ව එයා සතුටින් ඉන්නේ කියලා.

    දැන් සතියක වෙලේ ඉදන් මාව ඕනේ මං නැතුව බැ කිය කියා කෝල් ගන්නවා. මෙකේ experince අය ඉන්නවනේ එකොල්ලෝ කියන්නකෝ මෙයාව අයේ පාරක් විශ්වාස කරන්න පුලුවන්ද?අරම දිවුරලත් බොරු කියපු කෙනෙක්ව විශ්වාස කරතැකිද?
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මොකක් හරි ජිල්මාට් එකක් වෙන්න ඇති කෙල්ලට. ඒකයි ආයේත් උඹ ගාවට එන්න දගලන්නේ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    Puluwan
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    මොකක් හරි ජිල්මාට් එකක් වෙන්න ඇති කෙල්ලට. ඒකයි ආයේත් උඹ ගාවට එන්න දගලන්නේ

    අනේ මන්ද බන්.පහු ගිය ටිකේ කිසි ගානක් නැ එත් අපහු ඇවිත් මෙහෙම කරදර කරද්දී හිතට පට්ටම අවුල්. ඒ වගේම පට්ටම බයයි අපහු යාලු වෙන්නත්..
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නිදහසේ කාගෙන් හරි ප්‍රජනනය කරගෙන දැන් උඹව මතක් වුනාද දන්නෙ නෑ අර නෝන්ජලයගේ ඇඟේ එල්ලුනේ නෑ නම් දැන් මට අනාගතයක් නෑ කියලා. ප්‍රවේසමෙන් පුතේ. අපේ හිත හොඳ වැඩි වෙද්දි ඔය වගේ අයිටම් උකෙත් ඇරල නන්නත්තාර කරල යන්නෙ. හොඳ කෙල්ලෙක්ට හොඳ කොල්ලෙක් සෙට් වෙන්නෙ හෙන කලාතුරකින්. එහෙම වුනාමත් උන් දෙන්නට එකතු වෙන්න නොලැබෙන කාලයක් මේක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    පිංතූරයක් වගේ මොනා හරි දෙයක් තිබ්බ නම් අයියලා හැටියට උබලට අත දීලා දිරිමත් කරන්න තිබ්බා. කොහෙද ඉතින් උබලා පිංතූර දාන්නෙ නෑනේ.
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    පිංතූරයක් වගේ මොනා හරි දෙයක් තිබ්බ නම් අයියලා හැටියට උබලට අත දීලා දිරිමත් කරන්න තිබ්බා. කොහෙද ඉතින් උබලා පිංතූර දාන්නෙ නෑනේ.

    :lol::lol::lol:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See

    අනේ මන්ද බන්.පහු ගිය ටිකේ කිසි ගානක් නැ එත් අපහු ඇවිත් මෙහෙම කරදර කරද්දී හිතට පට්ටම අවුල්. ඒ වගේම පට්ටම බයයි අපහු යාලු වෙන්නත්..

    ඒක තමා පොඩ්ඩක් හොයලා බලපන් මචන් තත්වේ
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    උබම හිතල බලහන් පුතී උබ නිදහසක් දුන්නද නැද්ද කියලා! ඒකිගේ පාඩුවේ ඒකි ඉන්නම් කිව්වනම් දැන් ආයෙත් එක්කේ මොන ලබ්බටද අහපන්! උබ නෙමෙයිනේ ගියේ! ඒකි නේ ඒකිගේ නිදහස ඕනේ කියල ගියේ! උබ ඔය සිද්දියෙන් ජීවිතේට පාඩක් ඉගෙන ගනින්! ආයෙත් කෙල්ලෙක් එක්ක ඉන්න ඕනේ කොහොමද කියලයි, කෙල්ලෙක් බොරු කරද්දි කලින්ම දැන ගන්නේ කොහොමද කියලයි උබට ඉගෙන ගන්න පුලුවන්!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙන එකෙක්ගේ ලමයෙකුට තාත්තා වෙන්න ලෑස්ති වෙයන්.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    එකි උබව දාලා ගිහින් වෙන එකෙක් එක්ක යලු වෙලන්ම් අය අවෙ ඔක සුපිරි අටමගලයක් බොහෝ විට මචෝ..
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    උබම හිතල බලහන් පුතී උබ නිදහසක් දුන්නද නැද්ද කියලා! ඒකිගේ පාඩුවේ ඒකි ඉන්නම් කිව්වනම් දැන් ආයෙත් එක්කේ මොන ලබ්බටද අහපන්! උබ නෙමෙයිනේ ගියේ! ඒකි නේ ඒකිගේ නිදහස ඕනේ කියල ගියේ! උබ ඔය සිද්දියෙන් ජීවිතේට පාඩක් ඉගෙන ගනින්! ආයෙත් කෙල්ලෙක් එක්ක ඉන්න ඕනේ කොහොමද කියලයි, කෙල්ලෙක් බොරු කරද්දි කලින්ම දැන ගන්නේ කොහොමද කියලයි උබට ඉගෙන ගන්න පුලුවන්!

    නිදහස දුන්නා බන් එත් එයා ඒ නිදහසෙන් විශ්වාසේ බිදෙන විදියට වැඩ කරා.එකී නෙමේ ගියේ මායි ගියේ. හැබැයි එකී මට එපා වෙලා යන විදියටම වැඩ කරා.දැනුත් එයා අපහු ඇවිත් කරන්නේ මං වැරදි කරා කියලා ඒත්තු ගන්නවන එක. හැබැයි එකීගෙන් ගොඩක් පාඩම් නම් ඉගෙනගත්තා!
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    එකි උබව දාලා ගිහින් වෙන එකෙක් එක්ක යලු වෙලන්ම් අය අවෙ ඔක සුපිරි අටමගලයක් බොහෝ විට මචෝ..

    දන්නා තරමින් වෙන එකෙක් එක්ක යාලු උනේ නැ බන්. මේකයි බන් උනේ එකී කැම්පස් සිලේට් උනා. ඒ සිලේට් වෙච්ච මුල තමා ඔහොම උනේ.ජීවිතේට දැකපු නැති යාලුවෝ අවා. උන් තමා මොනා හරි කරොත් කරේ.
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    නිදහස දුන්නා බන් එත් එයා ඒ නිදහසෙන් විශ්වාසේ බිදෙන විදියට වැඩ කරා.එකී නෙමේ ගියේ මායි ගියේ. හැබැයි එකී මට එපා වෙලා යන විදියටම වැඩ කරා.දැනුත් එයා අපහු ඇවිත් කරන්නේ මං වැරදි කරා කියලා ඒත්තු ගන්නවන එක. හැබැයි එකීගෙන් ගොඩක් පාඩම් නම් ඉගෙනගත්තා!

    මෝඩයෙක් නොවී ගෑනු ගැන නොහිත තමන්ගේ අනාගතේ හදා ගනින්! අම්මා තාත්තා ගැන හිතපන්! අම්ම පල්ලා කියලා පොරොන්දු කඩ කරපු එකියක් උබේ දෙමව්පියන්ට සලකයිද කියලා හිතපන්! හරියනම කෙනා කවදා හරි හම්බෙයි! හදිස්සි නොවි හිටපන්!
    උබට හිතෙනවනම් මීට වඩ හොද එකියක් උබට හම්බෙන්නේ නැහැ කියලා උබ ඒක කරහන්!
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    මෝඩයෙක් නොවී ගෑනු ගැන නොහිත තමන්ගේ අනාගතේ හදා ගනින්! අම්මා තාත්තා ගැන හිතපන්! අම්ම පල්ලා කියලා පොරොන්දු කඩ කරපු එකියක් උබේ දෙමව්පියන්ට සලකයිද කියලා හිතපන්! හරියනම කෙනා කවදා හරි හම්බෙයි! හදිස්සි නොවි හිටපන්!
    උබට හිතෙනවනම් මීට වඩ හොද එකියක් උබට හම්බෙන්නේ නැහැ කියලා උබ ඒක කරහන්!

    මගේ දෙමාපියන්ට කෙසේ වෙතත් ඒකිගේ දෙමපියන්ටවත් සලකයිද කියලා සැකයි බන්. පට්ටම අවස්ථාවාදී.
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මගේ දෙමාපියන්ට කෙසේ වෙතත් ඒකිගේ දෙමපියන්ටවත් සලකයිද කියලා සැකයි බන්. පට්ටම අවස්ථාවාදී.

    එච්චර දේවල් දැන දැනත් ඇයි බං ඒකි එක්ක හැමිනෙන්නම යන්නේ! උබ නම් මී හරකෙක්! මං යනවා නිදා ගන්න! තොට කියලා වැඩක් නැහැ!