කෙල්ල

kavindutim1995

Active member
  • Sep 23, 2018
    77
    132
    33
    එච්චර දේවල් දැන දැනත් ඇයි බං ඒකි එක්ක හැමිනෙන්නම යන්නේ! උබ නම් මී හරකෙක්! මං යනවා නිදා ගන්න! තොට කියලා වැඩක් නැහැ!

    නැ බන් මං ඒකිට සිරාවටම ආදරේ කරේ. තාත්තෙක් වගේ පරිසම් කරගන්න බැලුවේ. ඒ කිසිම දෙයකින් වැඩක් උනේ නැ. හිතට පට්ටම අවුල්
     
    • Like
    Reactions: Epoche97

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    umbe moda kama

    නැ බන් මං ඒකිට සිරාවටම ආදරේ කරේ. තාත්තෙක් වගේ පරිසම් කරගන්න බැලුවේ. ඒ කිසිම දෙයකින් වැඩක් උනේ නැ. හිතට පට්ටම අවුල්
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    නැ බන් මං ඒකිට සිරාවටම ආදරේ කරේ. තාත්තෙක් වගේ පරිසම් කරගන්න බැලුවේ. ඒ කිසිම දෙයකින් වැඩක් උනේ නැ. හිතට පට්ටම අවුල්
    ආදරේ ඉස්සරහ අපි සෑහෙන්න රැවටෙනවා බං.ගොඩක් කෙල්ලන්ට ඒක ගානක් නෑ. මුලින්ම උඹ රැවටුනු බව හිතට අවංකවම තේරෙන්න ඉඩ ඇරපන්.මාත් උඹ වගේ ඒකී මොන වැරැද්ද කරත් ආදරේ ආදරේ කිය කිය හිටියා.ඒත් අන්තිමට ඒකි මට කෙලෝලා යන්න ගියා. මමත් ගොනා වගේ ඇඩුවා.:( සිරාවටම love කරනකොට ඒකි හැමතිස්සෙම හරි කියලා හිතෙන්නෙ.දාලා යාවි කියලා ලෝබ නිසා. ඒත් සෑහෙන්න කාලෙකට පස්සෙ තේරෙනවා මොන මෝඩ වැඩක්ද කියලා.අපරාදෙ ගතවෙච්ච කාලෙ කියල. ඇත්තට මුහුණ දෙන්න ඉඩ ඇරපන් මචං. ආයෙ ඒකි පස්සෙ ගිහින් ජීවිතේ විනාස කරගන්න එපා.හිතින් අතෑරලම දාලා අලුතින් පටන්ගනින්. Good Luck
     
    Last edited:

    සිරාවට බන්. රැවටුණු බවනම් හොදටම තේරිලා තියෙන්නේ.එත් මෙකි අපහු ඇවිත් මේ දවස් ටිකට මගේ ඔලුව කෑවා බන්. දැන් හිතෙන්නේ මං වැරදක් කරා කියලා එකයි ත්‍රේඩ් එකක් දැම්මෙත්. උබට කියන්න මං සතියක් ගෙදරින් එලියට ගියේ නැ :( පට්ටම අවුලෙන් ඉන්නේ
     
    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    Macho aye jivitheta lan kara ganna epa. Eka parak dala giya nam dewani parath dala yanawa. Athdakimen kiyanne.
     
    amalasoka

    Banned
    Sep 23, 2018
    15
    1
    0
    ගහපිය ඕකිට

    කිහිලි දෙක ඉබ ඉබා සැප දියන් ලෙවකාපන් ඒකිගෙ කිහිලි දෙක
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    නිදහසේ කාගෙන් හරි ප්‍රජනනය කරගෙන දැන් උඹව මතක් වුනාද දන්නෙ නෑ අර නෝන්ජලයගේ ඇඟේ එල්ලුනේ නෑ නම් දැන් මට අනාගතයක් නෑ කියලා. ප්‍රවේසමෙන් පුතේ. අපේ හිත හොඳ වැඩි වෙද්දි ඔය වගේ අයිටම් උකෙත් ඇරල නන්නත්තාර කරල යන්නෙ. හොඳ කෙල්ලෙක්ට හොඳ කොල්ලෙක් සෙට් වෙන්නෙ හෙන කලාතුරකින්. එහෙම වුනාමත් උන් දෙන්නට එකතු වෙන්න නොලැබෙන කාලයක් මේක.

    :eek::(
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,684
    1,783
    113
    Galle
    bro.....uba wena ekak hohaganin....ubata ohoma awishwaseta karala aye kelawaganna epa....trust me...one day you will happy about it.wena kello ona garam innawa ban....hugAak hoda keollo
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    මගේ දෙමාපියන්ට කෙසේ වෙතත් ඒකිගේ දෙමපියන්ටවත් සලකයිද කියලා සැකයි බන්. පට්ටම අවස්ථාවාදී.

    Uba ahanne Ajith Muthukumarana, Dimanka wellalage .... wage melo rahak nathi ewunge songsda ? :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මගේ දෙමාපියන්ට කෙසේ වෙතත් ඒකිගේ දෙමපියන්ටවත් සලකයිද කියලා සැකයි බන්. පට්ටම අවස්ථාවාදී.

    :lol: ehenam mona labbakatada methana thread dala ahanne? :rofl:

    Anwmanda ubalath..oka allala dapan...

    Kellage photo ekak dapan apith hadissiye dakkotth berila inna ona nisa..:D
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    bro.....uba wena ekak hohaganin....ubata ohoma awishwaseta karala aye kelawaganna epa....trust me...one day you will happy about it.wena kello ona garam innawa ban....hugAak hoda keollo

    ow bn eka aththa. mn meki hodai kiyala hithagena hitiye. eth passei terune. ekita ona de karaganna mona hari karai