කෙල්ල_ප්‍රෙග්නන්ට්_වෙයිද

Train_Videos

Member
Oct 10, 2016
19
3
0
කෙල්ල_ප්‍රෙග්නන්ට්_වෙයිද

සෙක්ස් කරද්දී පරිස්සම් වෙමු.
මං මේ ත්‍රෙඩ් එක දාන්නේ මං අදුරන කෙනෙක්ට සිදු උන දෙයක් නිසා. කවුරුත් ඒ ගැන සැලකිලිමත් වෙනවා නං හොදයි.

මගේ මිත්‍රයෙක් හිටියා. එයා යාළුවෙලා හිටිය ගෑනු ළමයෙක් එක්ක. මේ දෙන්නා යාලු උනේ උසස් පෙළ පන්ති වලදී. ඒ සම්බන්දෙට කෙල්ලගේ පැත්තෙන් එච්චර කැමැත්තක් තිබුනෙත් නෑ මං දන්නා විදියට.

කොහොම හරි මේ කාලෙදිම මේ ගෑනු ළමයා ප්‍රෙග්නන්ට් උනා. ඊට පස්සේ තමයි විජ්ජුම්බරේ පටන් ගත්තේ. කෙල්ලගේ පවුලේ අය පිස්සු නැටුවා. කොහොම හරි කෙල්ල හොස්පිටල් ඇඩ්මිඩ් කරලා බලද්දී කෙල්ල කෙල්ල කාත් එක්කවත් ලිංගිකව එකතු වෙලා නෑ කියලා තහවුරු උනා.

ඇත්තටම මේ ජෝඩුව සෙක්ස් කරලා නෑ, භාහිරව තමයි සතුටු වෙලා තියෙන්නේ (ගල් සීන්) හැබැයි එහෙම උනත් කෙල්ලගේ කලවා වල ගෑවුණු ශුක්‍රානු යෝනිය හරහා ගිහින් කෙල්ල ප්‍රෙග්නන්ට් උනා. මේක විද්‍යාත්මක වෙන්න පුළුවන් දෙයක්.


උබලා ඕනි නං කොන්ඩම් ගනිද්දී ඒවායේ තියෙන විස්තර පත්‍රිකාව කියවලා බලපල්ලා. එකේ තියෙනවා පිරිමියාගේ ජුන්ඩා කෙල්ලගේ ඇගේ කොහෙවත් ගෑවෙන්න දෙන්න එපා, එහෙම ඔනොත් ප්‍රෙග්නන්ට් වෙන්න ඉඩ තියෙනවා කියලා. (මං කියන්නේ ෆෝප්ලේ කරන කොට වගේ)

අනික තමයි කෙල්ලට කටට දීලා, තොල් දලා ආයේ දිව දැම්මත් මේ දේ වෙන්න පුලුවන්.

ගෑනුන්ගේ ඔසප් චක්‍රයේ තියෙන අන්තිම දවස් කිහිපය සහ මුල් දවස් කිහිපය නිසරු කාලය කියලා තමයි කියන්නේ, ඒ කියන්නේ ළමයි හම්බෙන්නේ නෑ අහවල් වැඩේ කරාට. මෙතැනදී ළමයි හම්බෙන්නේ නෑ කිව්වට ඒක හරිම නෑ, ඇත්තටම කිව්වොත් ළමයි හම්බිමේ සම්බාවිතව අඩුයි. හැබැයි ඒ කියන්නේ බින්දුවයි කියලා නං නෙමෙයි ගොයියෝ.

සමහර ගෑනු ඉන්නවා මිනිහා අතින් ඒ ගෑනි නිදන පැදුර පෑගුනත් ගෑනි බඩ වෙනවා. ඒක ඉතින් හොද නිරෝගී දෙයක් තමයි.

හැබැයි එව්වා ගැන හිතලා සෙක්ස් කරන එක හොදයි.

ඒ නිසා දරුවන් අනවශ්‍ය, විනෝදයට සෙක්ස් කරනවා නං හැම විටම කොන්ඩම් රාජයෙක් පළදින්න. ෆෝප්ලේ කරද්දීත් මේක අනිවාර්යයි. මෙව්වා සල්ලි දීලම ගන්න ඕනි නෑ. පවුල් සෞඛ්‍ය සායනයෙන් ගත හැකි නොමිලේ. මං ලගදි දැක්කා නොමිලේ දුන්නත් වැඩිය මෙව්වා ගන්න එන්නේ නෑ කියලා, ලැජ්ජාවට වෙන්න ඇති.

කොන්ඩම් දලා වැඩේ කරත් ඒවායේත් ආරක්ෂාව ගැන 100 % සහතික වෙන්න බෑ. වැඩේ අවුල් වගේ හිතෙනවා නං වැඩේ කරපු ගමන්ම හැකි ඉක්මනින් ප්රෝස්ටිනෝ පෙත්තක් බොන්න. කලින් නං මේකේ පෙති දෙකක් ආවා. දැන් එක පෙත්තක් තියෙන එකත් තියෙනවා. හැබැයි මාසයක් ඇතුලත් දෙපාරකට වඩා මේ පෙති වර්ගය භාවිතා කරන්න එපා. හෝමෝන වෙනස් වෙනවා කෙල්ලගේ ඇගේ වැඩිපුර.

මෙව්වා ඉතින් පිටරට වල අවුරුදු 12-14 වගේ වයස් වල ඉදලා වගේ ළමයි දන්නා දේවල්. අපේ රටේ වෛද්‍යවරුත් මේ ගැන හරියට දන්නේ නෑ කියලා ඩොක්ටර් රුවන් ජයතුංග මහතා එයාගේ බ්ලොග් එකේ ලියලා තිබුන‍ා දවසක්.



 
Last edited:
  • Like
Reactions: dgvirajm

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    That should be one hell of a sperm.To travel up side gala and avoid vaginal toxic fluid and travel the tube journey:dull:
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    u gal kapala sperm kellage vagina eka udata danda athi ban hadissiyata. man ahala thiyenne. sperm nikan wathayata wiwurtha unama eke marenawa kiyala.
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මගේ මිත්‍රයෙක් හිටියා. එයා යාළුවෙලා හිටියේ ගෑනු ළමයෙක් එක්ක. :baffled: :baffled: :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,998
    2
    54,747
    113
    That should be one hell of a sperm.To travel up side gala and avoid vaginal toxic fluid and travel the tube journey:dull:

    That sperm's gonna grow up to be Chuck Norris version 2 or the female equivalent for Chuck Norris
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    what is the best condom brand ?
    most safest and maximum pleasure ?

    Trojan or Durex, I would say. But most Durex condoms are lubricated and personally I'm not a huge fan of lubricated condoms.

    Never tried the local brands though
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    available in pharmacies ?
    Not sure if Trojan is available here, but Durex should definitely available here. You'll have to search in some local pharmacies or try online stores like midnightdivas, shybuy.lk. I usually get those from Amazon or when I went abroad.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Not sure if Trojan is available here, but Durex should definitely available here. You'll have to search in some local pharmacies or try online stores like midnightdivas, shybuy.lk. I usually get those from Amazon or when I went abroad.

    Trojan available at mount lavina food city pharmacy