කෙල්ල_මැරිලා

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    අවුරුදු 5කටවත් හිරේ යයි ඵහෙනම්..වෙන රටවල් වල නම් ලයිෆ් ටයිම් හිරේ..

    අනිවාර්යෙන්ම ජීවිතාන්තය දක්වා හිරේ දාන්ඩ ඕන,
    නැත්තම් ලයිසන් එක ජීවිතාන්තය දක්වා කැන්සල් කරන්ඩ ඕන,
    එතකොට ඕවා ඉබේම හරියනවා.

    ඒ වගේ කාල කන්නියෙක් හින්දා,
    තමන්ගේ අම්මා, තාත්තා, බිරිද, සහෝදර සහෝදරියක් නැති වෙච්ච කෙනෙක් විතරයි එකේ දුක දන්නේ

    :yes::yes::yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බීලා එලවලා ජීවිතයක් නෑති කලා නම් මිනීමෑරුම් යටතේ නඩු දාන්න ඕනී. මිනීමෑරුමක් ලෙස සලකලා දඩුවම් දෙන්න ඕනි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    අවුරුදු 5කටවත් හිරේ යයි ඵහෙනම්..වෙන රටවල් වල නම් ලයිෆ් ටයිම් හිරේ..
    :no: aniyam manussa gathanayak.. e nisa naduwa hariyata katha karagaththoth bila hitiya unath 5 years ath hitawu sira daduwamak labenne.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කරුමේ තමා..අම්ම තාත්තාට කොච්චර දුක අැතිද..:(

    කරුමයක් නෙවේ බන්, අර කාලකණ්නියාගෙ නොසැලකිලිමත් කම නිසා උන අනතුරක්, කරුමේ කියල පැත්තකට දාන්න බෑ:no::no:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    කරුමයක් නෙවේ බන්, අර කාලකණ්නියාගෙ නොසැලකිලිමත් කම නිසා උන අනතුරක්, කරුමේ කියල පැත්තකට දාන්න බෑ:no::no:

    ඔව් අනිව උගෙ වැරැද්ද..
     

    blue_in_rio

    Well-known member
  • මං මේ කල්පනා කලේ, මේ විදියට මිනීමැරුමක් උනත් ලේසියෙන්ම කරතෑකිනේ බන්.කවුරුහරි සල්ලි කාරයෙක්, කෙල්ලෙක්ව අනාථ කරලා, කොහෙහරි ඉන්න වෑන් කාරයෙකුට ලොකු ගානක් දුන්නා නම්, මේ වගේ දේවල් නතින්..... :confused::confused:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මං මේ කල්පනා කලේ, මේ විදියට මිනීමැරුමක් උනත් ලේසියෙන්ම කරතෑකිනේ බන්.කවුරුහරි සල්ලි කාරයෙක්, කෙල්ලෙක්ව අනාථ කරලා, කොහෙහරි ඉන්න වෑන් කාරයෙකුට ලොකු ගානක් දුන්නා නම්, මේ වගේ දේවල් නතින්..... :confused::confused:


    ගෝඨාට මිනිස්සු ජන්දෙ දුන්නෙ මේවා වෙනස් කරන්න තමා..නීති තද කරන්න ඕන.මේව මෙහෙම වෙන්න දෙන්න බෑ...
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    බීලා එලවලා ජීවිතයක් නෑති කලා නම් මිනීමෑරුම් යටතේ නඩු දාන්න ඕනී. මිනීමෑරුමක් ලෙස සලකලා දඩුවම් දෙන්න ඕනි

    :yes::yes::yes:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Beela වාහන එළවලා අහුඋනොත් ලයිෂන් ලයිෆ් ටයිම් තහනම් කරන්න ඕනේ. තව දඩේ ලක්ෂයක් වගේ කරන්න ඕනේ . අයි යකෝ නිකන් ඉන්න අහිංසක මිනිස්සු පාලි නේ උන්ගේ ආතල්ආතල් වලට