hari nam rep eka denna ona eh kellata. eyata denna kiala umbata denawa. ele ela.
hehehe.. ow meka advertisement ekak..
no prob, yakshaya denna kiwwa kiyala dennam

hari nam rep eka denna ona eh kellata. eyata denna kiala umbata denawa. ele ela.

ela elaමේ කෙල්ලට කුඩය නිසා අනිතිමේදි,
ගෙදර ඉන්නත් ලෑබුනේ නෑ..
" හේතුව. අද මං කොල්ලාත් එක්ක අයිස් ක්‍රිම් කන ගමන්, අපේ ගෙවල් පෑත්තේ නංගියෙක් මාව දෑක්කා.. මං එයාව බලද්දි.. එයාගෙ කුඩයෙන් දෑක්කේ නෑ වගේ වහා ගත්තා..
අපේ ලග හිතිය ජොඩුව නම් හොදට කුඩේ යටට වේලා නිදහසේ ආදරේ කලා..
එතකොටයි මට හිතුනේ, අපරාදේ මගේ කොල්ලාටත් ලොකු කුඩයක් තිබ්බොත් කියලා..
කොහොම හරි එදා ගෙදර ගියාම අම්මා කාඩාපාත්වේලා හොදටම බෑන්නා, මොකො මේ කුඩේ වතුර බේරන්නේ නෑතිව ගෙදර එන්නේ කියලා..
බෑලින්නම්, අම්මාට ආරංචි වෙලා මම අද කාත් එක්කද හිටියේ කියලා..
අම්මා අද මට හොදටොම තඩිබෑවා.. ලොකු අප්පච්චිගෙ කුඩේය අරගෙන..
අද දවස මට ජිවිතයට අමතක වෙන්නේ නෑ..
( කතාවේ ඉතුරු කොටස මගෙන්)
රෙප් +
hehehe.. ow meka advertisement ekak..
no prob, yakshaya denna kiwwa kiyala dennam![]()
yakku dunna kivvoth kuda paara thamai. එල එල.. කුඩේ අස්සෙ මොනවද දන්නෙ නෑ කරන්නෙ
පොලිසි යන්න වෙන වැරැද්දක්
රෙප් එකක්වත් දෙන්න බැරිලු කලින් එකකට දීලා![]()

ela ela

කතාවේ අවසානයක් නිර්මාණය කරන්න
හිතුනා, ඒ අවස්ථාවේදි හිතට නෑගුන කතාවක් තමයි..
මේතන දෑම්මේ..![]()

විශේෂයෙන් මොනවාත් නෙවෙයි..
කෙල්ල අහන්න ඈති කොල්ලාගෙන්,
"ඈයි අනේ ඔයා රෙන්කෝ කුඩයක් තොරගත්තේ නෑත්තේ..."
කියලා.![]()

විශේෂයෙන් මොනවාත් නෙවෙයි..
කෙල්ල අහන්න ඈති කොල්ලාගෙන්,
"ඈයි අනේ ඔයා රෙන්කෝ කුඩයක් තොරගත්තේ නෑත්තේ..."
කියලා.![]()

කෙල්ල සහ කුඩය

mu danna dewal ela ela rep addedමේ කෙල්ලට කුඩය නිසා අනිතිමේදි,