ඔන්න හොඳ මහත දෙහෙත අවුරුදු 80 ක විතර සීය කෙනෙක් බඩු පොට් එකකට ගියාලූ. මූ එතන ඉන්න දඟකාරම, විසේකාරම, ලස්සනම, ලාමක ටිං ටිං කෑල්ල තෝරගත්තලු. මුං එක්ක ගියාම කිසි කරදරයක් නෑ කියලා දන්න කෙල්ලත්, සීයගේ අතින් අල්ලගෙන කාමරේට ගියාලු...
කෙල්ල එයාගේ ඇඳුම් ටික ඉවත් කරලා, පැත්තකින් එහෙම තියලා, ෂකීරාගේ ඩාන්ස් එකක් එහෙම දදා, සීයගේ ඇඳුම් ටිකත් එක එක ඉවත් කරාලූ. අන්තීමට ජොකත් ඉවත් කරලා ඇඳුම් ටික ඔක්කෝම අරගෙන ගිහින් ජනේලේ ඇරලා එළියට විසි කලාලු.
"ඒ මොකක්ද ඩාලිං කරේ, දැන් මම යන්නේ කොහොමද...?" කියලා සීයා ඇහුවලු.
"මේකයි සීයේ... දැන් ඔයා මාත් එක්ක සෙල්ලම් කරයින් පස්සේ... ඔයා කෙට්ටු වෙනවා... එතකොට මේ ඇඳුම් අඳින්න බෑ.... ඔයාට ලොකුයි අනේ ඒවා...." කියලා කිව්වලු...
සීයා කෙලින්ම නැගිට්ටලු, ගියාලූ කෙල්ලගේ ඇඳුම් ටික තිබුන තැනට, ගත්තලු ඇඳුම් ඔක්කෝම, විසිකරාලූ ජනේලෙන් එළියට....
කෙල්ල ඇහුවලු "මොකක්ද සීයේ ඔයා කළ කැත වැඩේ.... දැන් මම ගෙදර යන්නේ කොහොමද...?" කියලා.
සීයා කිව්වලු.. "මට කෙලින් වෙනකොට ඕවා අවුට් ඔෆ් ෆැසන් ඩාලිං" කියලා


