ubata kiyawan na baha wageමම පටලවගෙන නැහැ....මගෙ කලින් පෝස්ට් එක බලන්න...
http://www.elakiri.com/forum/showpost.php?p=7844769&postcount=94
මේක දාපු කෙනයි පටලවන්න හදන්නෙ...
නෙදර්ලන්තයෙ තානාපති කලින් එහෙම කිව්වද නැද්ද කියලා දන්නෙ ඉතින් එයාම තමයි...
කිව්වනම් කියලා තියෙන්නෙත් රජයක් විදිහට මේ ප්‍රශ්නෙට ආණ්ඩුව මුහුන දීපු විදිහ ගැනයි...
එහෙම නැතුව වීරවංස ගැන නෙමෙයි...(ඔයාත් කිව්වා වගේ...)
ඒ උනාට මේක දාපු කෙනා අපිට කියනවා මීඩියා එකෙන් කෝල් කරලා ඇහුවාම එහෙම කිව්වෙ නැහැ කිව්වලු...ඉතින් අපි දැන් ඒක් පිලිඅරගෙන ලේක් හවුස් එක කියන ඒවා පිලිනොගෙන ඉන්න ඕනි...එහෙමද...?
ම්ං කිව්වෙ මේක දාපු කෙනා අපිව මෝඩයට අන්දන්නයි හදන්නෙ...එච්චරයි....
wimal gana newei EU, UN gana
anduwe media news hadan na dakshai kiyala oppu wenawa

