Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙලෙසුවා කන්යාවී.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙලෙසුවා කන්යාවී.....

කෙලෙසුවා කන්යාවී.....

උනා සළුපිළි

නග්න කොට රුව

සුනඛයෙක්

චන්ද්රිකාවකින් විත්.

අපචාර රජකරයි

ආසනය මත

පතන යුක්තිය

ඉවත්කර

නෙත වැසූ රෙදිකඩ

කෙලෙසුවා කන්යාවී.....

වසා ඇත රහසඟ

දෙනෙත් බැදි රෙදි කඩින්

නොමැත යුක්තිය

දෙවඟනද අසරණය

නිරුවතිනි ඇය

කෙලෙසුවා කන්යාවී.....

සුනඛයා පිටව යයි

පව් සමා කර ගනී

උපාසක වෙසක් ගෙන

නිවන ගැන දෙසති බන

ගවරැලට බුදින තණ

කෙලෙසුවා කන්යාවී.....

කඩුව ජහ මනයාට

වනති අහුවන අතට

තරාදිය ගල් වලට*

නහවති කරමින මළපහ

පිදිය යුතු සත් මලින්

යූක්තියේ දේව දුව

මුක්තිය හිමිව ඇති

සුනඛ පෝතක පැටවු

අසරණය කන්යාවී....

නිරුවතින් වැළපෙම්න්

අයදීවී දෙවියනට

තමන් ඉන්නා තැනට

කැඳව ගන්නා ලෙසට

මියෙන්නට පෙර

ලබන්නට ජීවිතය.....

[QUOTE="ruff2000, post: 11557212, member: 49379"] [b]කෙලෙසුවා කන්යාවී.....[/b] [CENTER][SIZE="5"][B] කෙලෙසුවා කන්යාවී..... උනා සළුපිළි නග්න කොට රුව සුනඛයෙක් චන්ද්රිකාවකින් විත්. අපචාර රජකරයි ආසනය මත පතන යුක්තිය ඉවත්කර නෙත වැසූ රෙදිකඩ කෙලෙසුවා කන්යාවී..... වසා ඇත රහසඟ දෙනෙත් බැදි රෙදි කඩින් නොමැත යුක්තිය දෙවඟනද අසරණය නිරුවතිනි ඇය කෙලෙසුවා කන්යාවී..... සුනඛයා පිටව යයි පව් සමා කර ගනී උපාසක වෙසක් ගෙන නිවන ගැන දෙසති බන ගවරැලට බුදින තණ කෙලෙසුවා කන්යාවී..... කඩුව ජහ මනයාට වනති අහුවන අතට තරාදිය ගල් වලට* නහවති කරමින මළපහ පිදිය යුතු සත් මලින් යූක්තියේ දේව දුව මුක්තිය හිමිව ඇති සුනඛ පෝතක පැටවු අසරණය කන්යාවී.... නිරුවතින් වැළපෙම්න් අයදීවී දෙවියනට තමන් ඉන්නා තැනට කැඳව ගන්නා ලෙසට මියෙන්නට පෙර ලබන්නට ජීවිතය.....[/B][/SIZE][/CENTER] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/383200_2498876965246_1652571134_2248612_552457358_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom