කෙලෙහි ගුණ නැති මිනිස්සුන්ට යන්න දෙන්න!

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    is ven monk referring , the benefactors of free education who got in to position and question what the country did in last 76 years ? We invested in Irrigation (80%), Health, Education since independence if they did not know for last 76 years! Is it wrong?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,075
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Get Out Theatre GIF by Tony Awards
     
    • Haha
    Reactions: Candid-B

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඌත් එකයි බුද්ධත් එකයි අල්ලත් එකයි. 🤷‍♂️
    නෑ එහෙම නෑ - ජේසු ගැන දකින්න දොසක් නෑ මට (ජේසුගේ අනුගාමිකයින් ඔහු පෙන්වා දුන් පාරේ නොගොස් අනිත් අනුගාමිකයින්ට බනිද්දි අපි ජේසුට දොස් කියනවා) ජේසුගේ ආත්ම ගවුරවය නැති කරන්නේ අනු ගාමිකයෝ
    බුදුන්වහන්සේ - මගේ සතෘ වරයා.උන්වහන්සේ කිවුවේ ආගමක් ගැන නෙමේ.ඒක විද්‍යාවක්.ඒක තමන්ට දකින විදියට විචාරය කරන්න දකින කෙනාට පුළුවන්.
    අල්ලා - මෙන්න මෙයාගේ ප්‍රදාන යෝජනා රාශියක් සියලු මනුෂ්‍ය ප්‍රජාවට හානි කරයි.
     
    • Love
    Reactions: Candid-B