ලොතරැයි මණ්ඩලේ උන්ට රෙද්දෙ රෙවිලා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    කොහොමත් ලොතරැයි කියන්නේ නිළ වශයෙන් ක්‍රියාත්මක වන සූදුවක්.
    ගම්වල මෝඩ බයිසන්ලා ඉන්නවා දවසට ලොතරැයි 10ක් විතර ගන්න.
     
    • Like
    Reactions: hide_spider

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,035
    3,066
    113
    43
    Wakanda
    මේක කවද නිවුස් එකක්ද
    ඕකට විසදුමක් කියල අද සම්පත ගෙනාවෙ
    ඒත් හරිගිහින් නෑ වගේ
    කොහොම උනත් හොද වැඩේ මෝඩ පකයින්ට
     
    • Like
    Reactions: wtsamantha

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    Official lotteries are a scam. These village level bets have a much much higher probability of a win, and they actually pay.