කෙල වෙයිද මුන්ට

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    මේකයි මටත් තේරුම් ගන්න බැරි Point එක

    තමුන්ගෙ රටින්ම පටන් ගත්ත නිසා අනිත් රටවල් සැක කරන්නෙ නෑ. හරියට කට්ටිය ගොඩක් ඉන්න තැනක එකෙක් සද්දෙ නැති ගූ පඩයක් ඇරල ඌම කවුද පඩේ ඇරියෙ කියල අහනව වගේ. කවුරුවත් ඌව සැක කරන්නෙ නෑ. :dull:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    :lol::lol::lol:හරි දැන් උඹ ඔය කියන්නෙ western media වල තියෙන දේවලුයි අායෙත් බලය ගන්න පෙරේතකමේ වලිකන ට්‍රම්ප් කියන මහ ලොකු සුදු පොර කියන දේවලුයි අරන්නෙ..දැන් උඹ කියන්නෙ වෙෙරස් ඵක චීනෙ වැඩක් කියල.උන් හැදුවෙ කියල.උඹ දන්නව චීන්නු මුළු ලෝකෙම ඉන්නවා..අැයි වෙෙරස් ඵක චීනා කරා නම් චීනෙන්ම පටන් ගත්තෙ?අන්න ඒකට පැහැදිලි උත්තරයක් දීපන්..:D

    ubata kisima genaral knoweldge ekak na ban. virus ekak unge country eken patan gatte nathnam mulu lokema unta wiruddawa nagi hitinawa. ehenam mita godak kalin china walata mulu lokenma sabadaka watenne. oka samanya theory ekak. ratakata danenne nathi wenna unge thiyena sampath unge ratema thiyeddi kolla kanna china unta puluwan. ubalata eka danila tiyenawada kawadawath. nane. china un wada karana system ekakata. unge eka authority member kenekta virus eka hadune na. unta population control ekak karanna one wune na unge rate. but cure eka eka parata unta eliyata daganna baha. ehema kaloth ekath expose wena nisa worldwide. un salakiya yuthu mattamakata virus eka spread karala minissunta marenna arala awashya ganata awama cure eka secretly eliyata dala control kala. echcharai kale. oka terum ganna genius la wenna one na ban. unge rata aye up karawanna puluwan mattamata un eka wenna dila control kala. mewa nikan kiyana katha newei. sources ganne dark web walin. ona nam access karala balapan. link methana danna ba.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    චීන්නු Covid-19 එකෙන් ගොඩ ගියා තමයි. උන් මොකක් හරි ගේමක් ගැහුවා. උන් ගාව Cure එකකුත් තියෙනවා වගේ. ඒත් මුන් ඕක උන්ගෙ රටේම දාගෙන පටන් ගත්තෙ ඇයි කියලා තේරුම් ගන්න බෑ.ලෝකෙ හැමතැනම චීන්නු ඉන්න එකේ මේ වගෙ වේගයෙන් පැතිරෙන් ඇහැට පේන්නෙවත් නැති Virus එකක් උන්ට USA . UK, ITALY, AFRICA, INDIA වගේ රටකින් පටන් ගන්න තිබ්බනෙ. එහෙම උනානම් උන්ගේ නම ගෑවෙන්නෙවත් නෑනෙ. ඇත්තටම මේකTesting වලදි වෙච්චි Miss fire එකක් වෙන්න බැරිද

    ehema karanna ba machan. dark web sources walata anuwa ehema kare natte un oya virus eka mita kalinuth test karapu nisa. anith eka me loke ratawal walata kisima deyak horen karanna ba ban. rata ratawal wala kerena onema deyak secret services walin danagannawa. eka nathara karanna ba.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,983
    22,008
    113
    ගම මහනුවරයි
    ඩොලර් නැව් එනකන් බලන් ඉන්න මී හරක් පාර්ලිමෙන්තුවේ ඉන්න රටකට ඔහොම කම්පැනි එයි කියලා හිතනවද?
    එකෙක් හිටියා උගේ කටේ තිබුනේ අදිරජ්‍යවදී කුමන්ත්‍රන.
    .

    :lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    චීන්නු Covid-19 එකෙන් ගොඩ ගියා තමයි. උන් මොකක් හරි ගේමක් ගැහුවා. උන් ගාව Cure එකකුත් තියෙනවා වගේ. ඒත් මුන් ඕක උන්ගෙ රටේම දාගෙන පටන් ගත්තෙ ඇයි කියලා තේරුම් ගන්න බෑ.ලෝකෙ හැමතැනම චීන්නු ඉන්න එකේ මේ වගෙ වේගයෙන් පැතිරෙන් ඇහැට පේන්නෙවත් නැති Virus එකක් උන්ට USA . UK, ITALY, AFRICA, INDIA වගේ රටකින් පටන් ගන්න තිබ්බනෙ. එහෙම උනානම් උන්ගේ නම ගෑවෙන්නෙවත් නෑනෙ. ඇත්තටම මේකTesting වලදි වෙච්චි Miss fire එකක් වෙන්න බැරිද

    වැඩේ පත්තු වෙනකොටම wuhan lockdown කලේ කොහොමද මුන් එච්චර ලොකු risk එකක් අරගන :oo: ඔච්චර tech/auto/medical factories තියෙන city එකක්. :rolleyes: