කෙල_වෙලාද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    90085844_426251284853175_4361411049954476032_n.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    සිරාවටම බන්. රැව්ලයි කැඳයි දෙකම බේරගන්න ගියා. කොන්ද කෙලින් තියන් තීරණයක් ගත්තා නම් මෙහෙම තත්වයක් ඇති වෙන්නෙ නෑ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිරාවටම බන්. රැව්ලයි කැඳයි දෙකම බේරගන්න ගියා. කොන්ද කෙලින් තියන් තීරණයක් ගත්තා නම් මෙහෙම තත්වයක් ඇති වෙන්නෙ නෑ.

    දැන් පරක්කු වැඩිද මන්දා :dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    කොරෝනා සමග නැඟිටිමු
    මීට මාලිමාව සහ අපතයෝ සෙට් එක
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඉතාලියේ කොරියාවේ ඉන්න සිංහලු නිරෝදනය කරන්න ලේසි නෑ.ඕකුන් හුගක් එවුන් තග්ස්ලා සහ අයිආර්සි ටයිප් එවුන්.එයාපෝට් එකෙන් හුගක් එවුන් පනින්න ඇති.දවස් 14ක හිර දඩුවමක්නේ නිරෝදනය කරනවා කියන්නේ.:lol:
     
    THILINANB

    Junior member
  • Oct 20, 2008
    148
    11
    18
    This is not a developed country. And this a country whose economic largely depend on tourism. Even developed coutries cant control corona, we r far ahed. I a MOH Doctor. Though people dont know, I must tell you that we were working since januray for those who r coming from highly effected areas for 14 days. If u have any doubt call or meet a responsible healrhcare administration. Dont post unnecessary things.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    දැන් පරක්කු වැඩිද මන්දා :dull:

    පරක්කු නම් වැඩි තමයි. තව එක කොරෝනා වාහකයෙක් රටට එනව කියන්නෙ තව ශ්‍රීලාංකිකයො කීයකට බෝවෙන්න පුළුවන්ද? ඒවා හරි නවත්තන්න පුළුවන්.

    This is not a developed country. And this a country whose economic largely depend on tourism. Even developed coutries cant control corona, we r far ahed. I a MOH Doctor. Though people dont know, I must tell you that we were working since januray for those who r coming from highly effected areas for 14 days. If u have any doubt call or meet a responsible healrhcare administration. Dont post unnecessary things.
    ස්තූතියි නිවැරදි විස්තර අපිට කියනවට. දොස්තරු හැටියට කොරෝනා බෝවෙන වේගය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ඕගොල්ලන්ට බෑනේ. එහෙම බැරි වෙලා කොරෝනා කන්ෆර්ම් හැමෝටම හුස්ම ගන්න අපහසුතා ආවොත් කීදෙනෙක්ට එකපාර ඔක්සිජන් දෙන්න අපේ රටේ පහසුකම් තියෙනවද?

    කෙටියෙන් කිව්වොත් මම අහන්නෙ මිනිස්සුන්ට මිනිස්සුන්ට විදිහකට සලකන්න පුළුවන් උපරිම ලෙඩ්ඩු ගාන කීයද? ඊට එහා ලෙඩ්ඩු ආවොත් ඔක්සිජන් ශෙයා කරලද දෙන්නෙ? උදේ පාන්දර පෝලීමේ ගිහින් අල්ලගන්න වෙයිද? වයස් සීමාවක් දාලා තරුණ අයට විතරක්ද දෙන්නෙ? ලෙඩාගෙ වෘතිමය වටිනාකම එහෙම බලනවද? දේශපාලකයෙකුගෙ ලියුමට එහෙම ප්‍රමුඛතාවය ලැබේවිද? කුල මල ජාතකේ බලයිද?

    විස්තර කියපන්කො. අපි බය වෙලා ඉන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    This is not a developed country. And this a country whose economic largely depend on tourism. Even developed coutries cant control corona, we r far ahed. I a MOH Doctor. Though people dont know, I must tell you that we were working since januray for those who r coming from highly effected areas for 14 days. If u have any doubt call or meet a responsible healrhcare administration. Dont post unnecessary things.

    මේකේ ඕයි ට වඩා ලොකු දොස්තර ඔස්ථාර් ලා ඉන්නවා .
    MBBS ගෙදර ඉඳන් කරපු එවුන්
    ඔන්න දැන් රෙද්ද උස්සං එයි :lol::lol::lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    This is not a developed country. And this a country whose economic largely depend on tourism. Even developed coutries cant control corona, we r far ahed. I a MOH Doctor. Though people dont know, I must tell you that we were working since januray for those who r coming from highly effected areas for 14 days. If u have any doubt call or meet a responsible healrhcare administration. Dont post unnecessary things.

    I think what this guy said is true. I have few relatives who are doctors also. Since the January, government follow up the everyone who came from overseas, or at least from the effected areas, on the level of MOHs in that areas.
    Back then it was concerned mainly on china.

    And now there are another three countries so I m pretty sure gov doing and the authorities doing their work. Do not take these events as political stuff.

    Secondly,

    Yes many uneducated morons somehow acting irresponsible without either going to quarantine or not participating in a self quarantine process. Just look around you and keep an eye on your neighbors, relatives, friends who came from those countries. Call 119 if any of them refuse to do any measures.

    We shouldn't have brought them here.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    විස්තර කියපන්කො. අපි බය වෙලා ඉන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    කොරෝනා එන්න කලින් ලංකාවේ තිබ්බ අයිසීයූ බෙඩ්ස් ප්‍රමාණය. කොරෝනා එනබව දැනගෙන ජනවාරි වල ඉඳන් රටට අළුතින් එකතුකරපු ප්‍රමාණය? දැනට සියල්ලේ එකතුව?

    ඔක්සිජන් ටැංකි තියෙන ප්‍රමාණය දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    කෝ ඇම්බීබීඇස් තීන කවුරුත් නැද්ද? ඇම්බීබීඇස් තීන අය සේරම දන්නවයි කියලා හිතන් ඉන්න අය උනත් කමක් නෑ. මම අහපු ප්‍රශ්ණවලට උත්තර දන්නව නම් කියන්න.