කෙවිල්ටන්ද හොද එහෙමත් නැත්තන් ඔරේන්ජ් ද

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    බෝයිස්... ගොඩක් ඉස්තුතියි තොරතුරු බෙදා ගත්තාට...

    සෑහෙන්න දැනුමක් ලබාගත්තා ඔයාලගේ එක්ස්පිරියන්ස් එකෙන් ලබා දුන්න තොරතුරු වලට...

    පුළුවන් විදිහට හැමෝටම සැලකෙව්ව.. දෙන්න බැරිවුණ අයට හෙට සලකන්නම්..

    tenor.gif
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මචන්ලා ඔයාල කියල තියෙන Hager සහ Schneider කියන බ්‍රෑන්ඩ් එකේ බඩු කොහෙන්ද ගන්න පුළුවන් ?

    මෙව්වට අවුරුදු කීයක වගකීම් කාලයක් ලැබෙනවද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    බඩු නම් ගණන් හැබැයි schneider electric දැම්මොත් මැරෙනකන්ම බඩු ශුවර්.

    Orange walata wadiya Schneider hodai. kohomath kiyana tharam quality ekak Orange wala naha
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    අපේ ඔෆිස් එක දුවන්නේ ඔක්කෝම schneider වලින්.

    https://m.imgur.com/a/UKyvGMz

    Schneider oya Indian eka neda dala thiyenne Lol oke wedak ne bun. Original Schneider Hungarian eka thamii danna one. RCCB B හරි B+ දාපන් මොකද දැන් ඉන්වර්ටර් තාක්ෂනේ එන හින්දා ඉස්සරහට Type AC දාල වැඩැක් නෑ.

    attachment.php
     
    Attachments

    • Opera Snapshot_2018-06-08_122743.jpg
      Opera Snapshot_2018-06-08_122743.jpg
      73.2 KB · Views: 144

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඔව් ජර්මන් කාරයෙක් මචං. :lol:

    බෝයිස්... ගොඩක් ඉස්තුතියි තොරතුරු බෙදා ගත්තාට...

    සෑහෙන්න දැනුමක් ලබාගත්තා ඔයාලගේ එක්ස්පිරියන්ස් එකෙන් ලබා දුන්න තොරතුරු වලට...

    පුළුවන් විදිහට හැමෝටම සැලකෙව්ව.. දෙන්න බැරිවුණ අයට හෙට සලකන්නම්..

    tenor.gif

    Orange hoday kiyanawa switch walata num..Habay kevilton switch wala finish eka num patta

    Switches -> ACL
    RCCB -> Crabtree
    MCB -> Orange

    මචන්ලා ඔයාල කියල තියෙන Hager සහ Schneider කියන බ්‍රෑන්ඩ් එකේ බඩු කොහෙන්ද ගන්න පුළුවන් ?

    මෙව්වට අවුරුදු කීයක වගකීම් කාලයක් ලැබෙනවද ?

    [FONT=&quot]Bump[/FONT]

    orange gannawa nam eke quality dekak thiyanawa.

    Eg. Orage Switch & socket
    Wireman Switch & Socket

    Green Colour MCB - group trade name eka mathaka naa

    White colour MCB - group trade name eka mathaka naa

    Orange walata wadiya Schneider hodai. kohomath kiyana tharam quality ekak Orange wala naha

    අපේ ඔෆිස් එක දුවන්නේ ඔක්කෝම schneider වලින්.

    https://m.imgur.com/a/UKyvGMz

    Schneider oya Indian eka neda dala thiyenne Lol oke wedak ne bun. Original Schneider Hungarian eka thamii danna one. RCCB B හරි B+ දාපන් මොකද දැන් ඉන්වර්ටර් තාක්ෂනේ එන හින්දා ඉස්සරහට Type AC දාල වැඩැක් නෑ.

    attachment.php

    hager recommended

    එළකිරි බෝයිස් අදට ස්ටොක් ඉවරයිලු.. හෙට බඩු GTR මාම රිෆිල් කලහම නැවතත් උබලට දෙන්නම්....
     
    • Like
    Reactions: The_Killer

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Orange හොඳයි Orange කියන්නේ ඉස්සර තිබ්බ Clipsal එක local company එකකින් අරගෙන
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Methanin gihin balanna

    Sarath Enterprises
    201 (High Level Road)
    Kirulapana
    Sri Lanka
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    Switch and Socket - Orange හොඳයි, Kevilton නම් එච්චරම හොඳ නැහැ. Schneider එක වඩා හොඳයි.
    wire - ACL, Kelani
    Sunk Box, Holder - Polychrome, Orange
    MCB, RCCB - Schneider එකේ Industrial Range ඒවා පාවිච්චි කරනවානම් ගොඩක් හොඳයි ( Ez කියල එන්නේ Domestic එක) . ඔයා කොළඹ අවට ඉන්නවනම් දෙන්න පුළුවන්. හැබැයි ටිකක් ගණන්. Hager ඒවත් හොදයි (එකත් දැන් ඉන්දියන් මං හිතන්නේ ). නැත්නම් Orang

    මම මේ field එකේ ඉන්න හින්ද කියන්නෙ . මම පාවිච්චි කරන්නෙ Schneider බඩු. List Price
    එකෙන් 15% Discount එකක් දෙන්න පුළුවන් මට. MCB එකක් 367/= ක් විතර වෙනවා.

    බ්‍රෝ මොකක්ද අර Power Logic EGX100 කියල තියෙන්නෙ ?
    මේක Ethernet to RS485 Gateway එකක්. Energy Monitoring System වලට මේක පාවිච්චි කරනව factory වල
     
    මචන් උබ ගොඩක් විස්තර කරල තියෙනව..ස්තුතියි.. මම උබට PM එකක් දාන්නන් මචන් වැඩි විස්තර සදහා..