කෙසෙල් අයිස් ක්‍රීම් - Banana Ice Cream

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Daddy's recipes කිව්වට mommy නේ ඉන්නෙ කියන්න ගියේ
    පස්සෙ හිතුණ රෙසිපි එක daddy ගෙ වෙන්න ඇති කියල :lol:

    Subscribed, +Rep, Keep it up!

    හරියට හරි බන්. මගේ තම recipe එක :lol::lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar254020_1.gif
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo

    oya recipe walatath patent tyenawada ban?

    ingradients pramanaya decide karanne eka eka wiiyata dala balala hondama kramayenda?

    cooking is an art but i have nothing :baffled:

    දන්න විදියටනම් නැහැ. ගොඩක් දෙනෙක් හොද recipe එකක් හොයා ගත්තොත් කරන්නේ එක කාටවත් දෙන්නේ නැතුව කෑම හදල විකුණන එක

    example KFC සහ කොකාකෝලා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මූ එක්ක බෑ කරන්න එක එක ඒවා පෙන්නලා බඩගිනි හදවනවා අපිට :baffled: මේ රෑ අයිස්ක්‍රීම් හොයන්නත් නෑ කන්න :(

    වෙලාවට මම අද උදේ දැක්කේ.. ඒකත් කෙසෙල් ගෙඩියක් කෑවට පස්සේ..:P