කෙසෙල් කොල කන දළඹුවෙක්....
මම කවදාවත් දැකල නැති කෙසෙල් කොල කා දමන දළඹුවන් විශේෂයක් දැක්කා
මේ දාලා ඉන්න එවුන් 3cm - 6cm අතර දිගක් සහ සුදු ශල්ක ඇඟ පුරා තියෙනවා....
මේ ගැන දන්න අය ඉන්නවනම් අනිත් අයත් දැනුවත් කරන්න මොකද කෙසෙල් පඳුරකට මුන් 10-15 set උනොත් ඒ පඳුර ඉවර කරලම දාන්න පුලුවන්....