පොලිතීන් lunch sheet වෙනුවට කෙසෙල්කොල වලින් lunch sheets හදා ගන්න පුලුවන්. දැන් අපේ රටේ polythene lunch sheet තහනම් නිසා මේක business එකක් විදියටත් කරලා හොද ආදායමක් ගන්න පුලුවන් වැඩක්.. අචාර්ය සුජාතා වීරසිංහ මහත්මිය තමයි මේ ක්රමේ හොයා ගෙන තියෙන්නෙ.
මෙන්න මෙතනින් ගත්තේ
https://www.youtube.com/channel/UCbUjoJVpKcA5coLzwRFfq-Q
මෙන්න මෙතනින් ගත්තේ
https://www.youtube.com/channel/UCbUjoJVpKcA5coLzwRFfq-Q
Last edited:
hmmm

ජනවාරි වල වගේ ද කොහෙදනේ පොලිතින් තහනම ආවේ.. මූ කෙසෙල් කොළ අරගෙන හොදට තම්බලා ෆුඩ් සිටි වලට විකුණන්න දැම්මා. උණුකැවුම් වගේ විකිණිලා ගියා කිව්වා. නමුත් ඉල්ලුමට හරියන්න සැපයුම දෙන්න බැරි උන නිසා වැඩේ අත ඇරලා දැම්මා.