කෙසෙල් කොල lunch sheets

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    පොලිතීන් lunch sheet වෙනුවට කෙසෙල්කොල වලින් lunch sheets හදා ගන්න පුලුවන්. දැන් අපේ රටේ polythene lunch sheet තහනම් නිසා මේක business එකක් විදියටත් කරලා හොද ආදායමක් ගන්න පුලුවන් වැඩක්.. අචාර්ය සුජාතා වීරසිංහ මහත්මිය තමයි මේ ක්‍රමේ හොයා ගෙන තියෙන්නෙ.


    මෙන්න මෙතනින් ගත්තේ
    https://www.youtube.com/channel/UCbUjoJVpKcA5coLzwRFfq-Q
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Idiots!!!! If this thing works, Then we have to plant banana trees as tea estates just to pick leaves not bananas.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙයා මේක හොයාගන්න කලින් අපේ ඔෆිස් එකේ එකෙක් ඔය වැඩේ කළා. :rofl: ජනවාරි වල වගේ ද කොහෙදනේ පොලිතින් තහනම ආවේ.. මූ කෙසෙල් කොළ අරගෙන හොදට තම්බලා ෆුඩ් සිටි වලට විකුණන්න දැම්මා. උණුකැවුම් වගේ විකිණිලා ගියා කිව්වා. නමුත් ඉල්ලුමට හරියන්න සැපයුම දෙන්න බැරි උන නිසා වැඩේ අත ඇරලා දැම්මා.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕවා කරන්න පුළුවන් නම් හොදයි ඉතින්.ඒත් ඔච්චර කෙසෙල් කොළ කොහෙන් හොයන්නද.අනික කෙසෙල් කොළ හුළගට එහෙම ඉරෙනවා.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මෙයා මේක හොයාගන්න කලින් අපේ ඔෆිස් එකේ එකෙක් ඔය වැඩේ කළා. :rofl: ජනවාරි වල වගේ ද කොහෙදනේ පොලිතින් තහනම ආවේ.. මූ කෙසෙල් කොළ අරගෙන හොදට තම්බලා ෆුඩ් සිටි වලට විකුණන්න දැම්මා. උණුකැවුම් වගේ විකිණිලා ගියා කිව්වා. නමුත් ඉල්ලුමට හරියන්න සැපයුම දෙන්න බැරි උන නිසා වැඩේ අත ඇරලා දැම්මා.

    kalot mara illumak tiyewi machn. meka godak kalin hoya gatta technology ekak machan meya . eth famous une na. dan lunch sheet case ekat ekka tama aye promote karanne
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Business ekak widiyata karannanan hambenne ne.
    Hoyaganna patta gemak denna wenw.

    එහෙමම අමාරු නෑ මචන් වගාවක් කරලා schedule එකකට කොල අයින් කර ගන්න පුලුවන්. එතකොට අන්තිමට කැන් ටික විකුනා ගන්නත් පුලුවන්...