කෙසෙල් ගසේ කෙසෙක් කැන හැදෙන පැත්ත
http://www.divaina.com/2017/08/24/feature01.html
ඔබ කැමති දිශාවකට කෙසෙල් කැන වැටෙන ආකාරයට කෙසෙල් පැළය සිටුවිය හැකිය. නිදසුනක් ලෙස නැගෙනහිරට, බටහිරට, උතුරට, දකුණට ආදී වශයෙනි. ගසක කෙසෙල් කැන වැටෙන්න්නේ සිටුවීමට ගත් පැළයේ කෝමයේ කැපුමට ප්‍රතිවිරුද්ධ දිශාවෙනි. එනම් ඔබට අවශ්‍ය වන්නේ නැගෙනහිර දිශාවට මුහුණලා කෙසෙල් කැන වැටෙනවා දකින්නට නම් පැළය සිටුවන අවස්‌ථාවේ එහි අලයේ කැපුම (මව් අලයෙන් වෙන් කළ කැපුම) බටහිර දිශාවට සිටින සේ පැළය සිටුවන්න.