කෙසෙල් ගෙඩි පිරිමින්ට වඩා හොඳා.........යි 18n ++

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෙසෙල් ගෙඩි පිරිමින්ට වඩා හොඳා.........යි 18n ++


    * කාන්තාවන්ට පමණයි...

    කෙසෙල්ගෙඩි වල ගුණ අගුණ තියෙන මේල් හැමදාම එනවාය. ඒවා වලත්, කළු තිත් තියෙන එක වඩා හොඳයි කියා ඊයේ පෙරේදා එකක් ආවේය. කෙසෙල්, එහෙම නැත්නම් බනානා වල විටමින් බී හා සී ද, යකඩද, පොටෑසියම්ද තවත් බොහෝ සංඝටක තියෙනවාය. ප්‍රෝටින් අධික ආහාරයක් නිසා ක්‍රීඩාවේ යෙදෙන කස්ටියත්, බනානා ඇදලා ඇරිනවා ඔයාලා අනන්තවත් දැකලා ඇතිය.

    බනානා ගෙවත්තේ වගා කොරන්න පටන් අරන් තියෙන්නේ, පැපුවා නිව් ගීනීයා වල ජහමනතාවය. අද බනානා ආර්ථික බෝගයක් හැටියට ඉන්නේ හතරවන ඉස්තානයේය. පිලිවෙලින් අනික් ඒවා නම්,සහල් තිරිඟු හා බඩ ඉරිඟු වන්නේය. ළෝකේ වැඩියෙන්ම බනනා වවන්නේ ඉන්දියාවෙය. එය මුළු ප්‍රතිශතයෙන් 20% විතර වෙනවාය.

    අම්මට සිරි ලංකාවේත්, බනානා හැට හුටාමාරක්ම තියෙන්නේය. හිච්චිකිතර "සුවඳැල්" බට්ටගේ පටන්, යාපනේ පැත්තේ, අතක් විතර සයිස් ඒවා වෙනකන්, එක එක සයිස් එකෙනුත් තියෙනවාය. අපේ රට ළෝකේ අනික් රටවලට වඩා වෙනස් නිසා, අපේ රටේ හැම පාටම බනානාත් තියෙනවාය. කහ පාට, කොල පාට විතරක් නොව දම් පාට රත්නමාළු නොහොත් රත් කෙහෙල් පවා මෙහේ තියෙනවාය.

    ඒ මදිවාට කුකින් බනානාත් තියෙන්වාය. ඒවාට කියන්නේ "අළු කෙසෙල්" කියාය. ඒවායේ ලෙල්ල තෙම්පරාදුවටද, මදේ තෙලේ දා කුඩා කුට්ටි කපා තෙලේ දා බැදලාද, පෙති කපා කිරටද හදනවාය. සම හරක් නම් කියන්නේ අළු කෙහෙල් කෑවෝත් ජුන්ඩාට කෙළවෙනවා කියාය. ඒ නිසා තම්බි ගෙවල් වල වම්බොටුත් එක්ක හදනා පට්ට රස කෑම, තම්බි පොරවල් කන්නේ නැතුව, පැත්තකින් තියන්වාය.

    කෙහෙල් ගහේ ගෙඩි විතරක් නොව, ඕන කෙහෙල් මලක් කියා, කෙහෙල් ගහේ මලද, බඩේද, එළකිරි වගේ හදන්න අපේ නෝනලා දන්නවාය. 70-77 කාළයේ රටේ මාර දියුණුවක් තිබු නිසා, සම හරක් කෙහෙල් බඩේ තම්බාගෙන කාලා බඩ පුරවා ගත්තේය. කෙහෙල් කොළේ ඔතාපු බත් එකක, ඉඳියප්පන් ටිකක රස, සීනී සම්බෝල ටිකක රස දන්නේ, එහෙම කාපු එකෙක්ම විතරය.

    ඕවා, කෙහෙල් කොලේ නිකන් ඔතලා හරියන්නේ නැතිය. ඔතා අහවර වෙලා, ආයෙත් ගින්දරට පොඩ්ඩක් අල්ලා ගන්න ඕනාය. කෙහෙල් කොලේ දාලා තෝසේත් දෙනවාය. ඒකත් පට්ටම රහය. අද, කෙහෙල් කොලේ වෙනුවට තියෙන්නේ ඉටි කොලේය. කෙහෙල් කොලේ ඔතාපු බත් එකක් කන්න නම් ලෝකේ ශක්තිමත්ම මුදල් ඒකකයක් වන, සුපියල්වලින් 350 - 600 දක්වා වියදමක් කරන්න වෙනවාය.

    එහෙම ඔතලා තියෙන ඒවාට කියන්නේ, "ලම්ප්‍රයිස්" කියලාය. ඒ කියන්නේ, ලම්ප් රයිස් (Lump Rice) කියනා එකය. එහෙම කියන්නේ, ඔතාපු බත් ගෙඩිය කියනා එකටය. මොකා හැදුවත්, ඉස්සෙල්ලාම හදන්නේ දිවිය ළෝකයේ වෙන්න ඇතිය. ඔය මොන මළදාන තිබුනත්, එදා අම්මාගේ ආන්ඩුවේ කෙහෙල් බඩ කෑවා වගේ, අද කන්න වෙලා තියෙන්නේ තම්බා ගත් කරවිලය. පවුලක්, කන්න දෙයක් නැතිව, දවස් පහක්ම, තම්බපු කරවිලම විතරක් කාලා, ලෙඩ වෙලා, ඉස්පිටිතාලේ ගිය කතාවක් අද පත්තරේ දැක්කාය. ඒ අපේ ආස්චයිර්යද මොකක්ද එකය. ඒක නම් අම්මටම සිරිය.

    මේ කියන්න යන්නේ ඒ කෙහෙල් මලක් නොවෙය. කෙහෙල් ගෙඩි පිරිමින්ට වඩා හොඳ වෙන්නේ මොකෑ කියලාය. ඒ නිසා මෙතැන් පටන් වත් හොරෙන් හරි බලපු පිරිමි උන් ටික මාරු වෙනවානම් හොඳය.


    කෙසෙල් ගෙඩි පිරිමින්ට වඩා හොඳ වන්නේ ඇයි?


    • බනානා ගෙඩියක්, සතියක් පමණ ඝන තත්වයේ පැවතීම.
    • සාමාන්‍යයෙන්, අඟල් 6 ක පමණ දිගෙන් යුතු වීම.
    • තම කාර්යය ඉටුකිරීමේදි, අලස බවක් නොදැක්වීම.
    • එකම රස, මුල සිට අග දක්වා රඳවා ගැනීම.
    • ආරක්ෂක කොපුවක් සමඟ පැමිණීම.
    • පහසුවෙන් සොයා ගත හැකි වීම.
    • අල්ලා, මිරිකා, ඔබා, ඔබ කැමති ආකාරයකින් තෝරා ගත හැකි වීම.
    • "මමද පළවෙනිය.." කියා, කිසි ඩින විමසා නොසිටීම.
    • ඔබ "කන්‍යාවියක්දැයි", විමසා නොසිටීම.
    • වෙනත් බනානා සමඟ, ඔබ කන්‍යාවියක් නොවනා බව පවසා නොසිටීම.
    • ඔබ කැමති ප්‍රමානයක් රස විඳිමේ හැකියාව.
    • බනානවට කැමති වෙලාවක නොව, ඔබ කැමති වේලාවක පමණක් රස විඳිමේ හැකියාව.
    • ඔබේ ප්‍රතිචාරයන් බනානාවට නොවැදගත් වීම.
    • කිසි දිනක, "මමද වැඩකාරයා..?", "ඔයා සැටිස්ද..?", "කී සැරයක් ගැස්සුනාද...?" වැනි අනවශ්‍ය ප්‍රශ්ණ තුලින් ඔබ අමාරුවේ නොදැමීම.
    • අම්මාට හොරෙන්, ශීතකරණයේ සැගවීමට ඇති හැකියාව.
    • ඔබ කුමන වයසක සිටියත්, නැවුම් බනානාවක් ලබා ගැනීමේ හැකියාව.
    • ඇඳේදී බාවිතා කලද. ඇඳ හා ඇඳ ඇතිරිලි තෙත් නොවීම.
    • බනානා, ඔබේ වර්ණයේ, මුහුණේ, කොන්ඩයේ හෝ අඟ පසඟවල ඇද කුද නොසෙවීම.
    • ඔබේ බනානාව, ඔබ අතහැර, වෙනත් කානතාවක්, පිරිමියෙක් හෝ බනානාවක් සමග හෝ නොයෑම.
    • ඔබේ බනානාව සිටින්නේ කොහෙදැයි, ඔබ නිතරම දැන සිටීම.
    • බනානා, ඔබෙන් කුඩා බනානාවන් බලාපොරොත්තු නොවීම.
    • අකමැතිනම්, වෙනත් කෙනෙකුට දීමට හෝ කුණු කූඩයට විසි කිරිමේ හැකියාව.
    • චොරවී තිබුනත් රසේ වෙනසක් නොවීම.
    • ගිල දමන්නට ආසා හිතීම හා හැකියාව.
    • මිතුරියන් හා බෙදාගත හැකි වීම.
    • භාවිතය ඉතා ඉක්මන් හා පහසුවීම.
    • ඔබ කැමති ප්‍රමාණයකින් ගත හැකි වීම.
    • ඔබ අවසන් කර නොමැති නම්, පසුව ආහාරයට ගත හැකි වීම.
    • විකීමේදි හෝ සැපීමේදි බෙරිහන් නොදීම.
    • පොදු ස්ථානයකදි වුව, ආහාරයට ගත හැකි වීම.
    • "මම හයියයි..." කියා, ඔබව නින්දෙන් අවදි නොකිරීම.
    • මුළු ඇඳම අයිති කර නොගැනීම.
    • ගෙරවීම් හා පඩ ඇරීම සිඳු නොකිරීම.
    • ඔබ තවත් එකක් කෑවත්, ඉරිසියා නොකිරීම.
    • කුමන ප්‍රමාණයන්ගෙත් පැමිණියද, රස එක සමාන වීම.
    -x-
    uputanaya

    http://maathalan.blogspot.com/2014/01/23-why-banana-is-better-than-men-13.html


     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    0002031F.gif