කෙසෙල් බඩ උයලා කාලා තියෙනවද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    උණ බට පැලත් කනවා..පට්ට

    Bamboo-Shoot-rice-japanese-recipe.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උණ පැළ නම් නියමයි.

    කෙසෙල් බඩ තිත්තයි. ගන්න වර්ගේ හැටි වෙන්න ඇති.

    ඔව් වර්ගය අනුව රස වෙනස් වෙනවා, කෙසෙල් මුව (මල) ත් එහෙම නේ, හැම එකම කන්න බැහැ. මම හැම එකම ට්‍රයි කරලා නැහැ, සීනි කෙසෙල් අවුලක් නැහැ,
     

    AchcharuwaSL

    Junior member
  • Aug 11, 2020
    56
    98
    18
    උණ බට පැලත් කනවා..පට්ට

    View attachment 100726
    Adde siraawata mama kaaalama nehe ada thama ehuwweth.

    ambo ow bn kirat uyala karawala kallak ehem dala gaththam patta :P
    Siraaawata Rasa nam kiyala nima karanna behe..

    Thanks Dear

    Tnanks Dear

    පට්ටම රස කෑමක් තමයි .......
    Ekanam etta meka patta rasa kemak thamai

    උණ පැළ නම් නියමයි.

    කෙසෙල් බඩ තිත්තයි. ගන්න වර්ගේ හැටි වෙන්න ඇති.
    Mama una pelanm kaaala nehe Dear.. Kesel bada hema ekakam uyanna behe oya thitta enne ehema jaathiyak wenna oona Dear

    Alu kehel bade thama kaala tiyenne
    Ekata gaslabu daala uyala kaala tiyenawa
    Mama Gaslabu daaala try karala nehe Dear.. Amuwada daaanne nethnam pehichch wage ewada daanne dear

    අපි නොදන්න ලයිව් මතක්වුනා

    Eayr Dear eka mathak une

    දෙල් පට්ට කරිය
    He he

    Man eka parak kawa patta rahai bann. Mathara Yaluwek ge gedara giya welawaka hadala tibba.

    Me wage Kema thaaama thiyenne godakam gam wala thama neda dear

    ඔව් වර්ගය අනුව රස වෙනස් වෙනවා, කෙසෙල් මුව (මල) ත් එහෙම නේ, හැම එකම කන්න බැහැ. මම හැම එකම ට්‍රයි කරලා නැහැ, සීනි කෙසෙල් අවුලක් නැහැ,

    Ow hema kesel gahakama bada kanna behe thama mamath danna tharamin

    Ehenam adama me widiyata hadala kaaal balannakoo dear


    Thanks dear

    Thanks Dear