UNP උන් කරන්නේ පිස්සු වැඩ වුනත් මේක නම්
මඩක් කියලා හිතන්නේ නැද්ද උඹලට
ඕක මටත් හිතුනා බන්.. ඒත් හිතපන්කෝ label ගහල දෙන්න තරම් පිස්සුවක්. ඒකටත් වියදමක් යනවනේ.තව මොනව හරි ඇති බං..... මුන් මේ කෙසෙල් ගෙඩියක් අල්ලගෙන දැගලුවට......
UNP උන් කරන්නේ පිස්සු වැඩ වුනත් මේක නම්
මඩක් කියලා හිතන්නේ නැද්ද උඹලට

ප්රධාන වේලකට නෙවේ මේ මිනිස්සුන්ට නිකන් ඉන්නවට කන්න බෙදල තියෙන්නෙ. මුන්ට ඒකත් ඇදයි.
තව මොනව හරි ඇති බං..... මුන් මේ කෙසෙල් ගෙඩියක් අල්ලගෙන දැගලුවට......

තව මොනව හරි ඇති බං..... මුන් මේ කෙසෙල් ගෙඩියක් අල්ලගෙන දැගලුවට......

UNP උන් කරන්නේ පිස්සු වැඩ වුනත් මේක නම්
මඩක් කියලා හිතන්නේ නැද්ද උඹලට

සුජීව කෙසෙල් දුන්නේ නැද්ද දන්නේ නෑ මේ පාර.

ȜMA X;21733971 said:සුජී මේ දවස් වල මාලබේ පක්ෂ කාර්යාලෙට වෙලා කෙසෙල් ගෙඩියක් ෆුකේ ගහගන ඉන්නේ. වැඩ කරපු මිනිස්සු කාර්යාලෙටම ඇවිල්ලා බැනලා යනවා උට. හු එන්පියට සෙට් වෙලා උත් මාර කරුමෙකට අත ගැහැවේ![]()

ȜMA X;21733971 said:සුජී මේ දවස් වල මාලබේ පක්ෂ කාර්යාලෙට වෙලා කෙසෙල් ගෙඩියක් ෆුකේ ගහගන ඉන්නේ. වැඩ කරපු මිනිස්සු කාර්යාලෙටම ඇවිල්ලා බැනලා යනවා උට. හු එන්පියට සෙට් වෙලා උත් මාර කරුමෙකට අත ගැහැවේ![]()