කෙසෙල්_ගයන්ත

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Facebook.jpg

    :lol::lol::lol:

    • Like
    Reactions: Rockstar Athelete

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    UNP උන් කරන්නේ පිස්සු වැඩ වුනත් මේක නම්
    මඩක් කියලා හිතන්නේ නැද්ද උඹලට
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    තව මොනව හරි ඇති බං..... මුන් මේ කෙසෙල් ගෙඩියක් අල්ලගෙන දැගලුවට......
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    UNP උන් කරන්නේ පිස්සු වැඩ වුනත් මේක නම්
    මඩක් කියලා හිතන්නේ නැද්ද උඹලට

    තව මොනව හරි ඇති බං..... මුන් මේ කෙසෙල් ගෙඩියක් අල්ලගෙන දැගලුවට......
    ඕක මටත් හිතුනා බන්.. ඒත් හිතපන්කෝ label ගහල දෙන්න තරම් පිස්සුවක්. ඒකටත් වියදමක් යනවනේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    UNP උන් කරන්නේ පිස්සු වැඩ වුනත් මේක නම්
    මඩක් කියලා හිතන්නේ නැද්ද උඹලට

    ප්‍රෙස් එකක ගත්ත එකක් වගේ.. මෙසේ කවරේ බලන්න :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් දැන් මූ කියන්නේ බුරියානි එකකුයි කන ගමන් බටේ දාල බොන්න තැඹිලි ගෙඩියකුයි අතුරුපසට වටලප්පන් එකකුයි ඔක්කොම ඔතල පැකට් කරල දෙන්න කියලද :baffled: ප්‍රධාන වේලකට නෙවේ මේ මිනිස්සුන්ට නිකන් ඉන්නවට කන්න බෙදල තියෙන්නෙ. මුන්ට ඒකත් ඇදයි. :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Deranna balapanko unta ganwathura kiyanna Raja magul.deshapaluwoyi TV karayoyi dekama ekayi
    Ohema hari.karana ekayi Loki deyak chethanawa ithin awula
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    ගිය අවුරුද්දේ සුජීවයාගේ රේකෝඩ් එක කැඩුව එහෙනම් ගයන්ත පුටා :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    සුජීව කෙසෙල් දුන්නේ නැද්ද දන්නේ නෑ මේ පාර.

    සුජී මේ දවස් වල මාලබේ පක්ෂ කාර්යාලෙට වෙලා කෙසෙල් ගෙඩියක් ෆුකේ ගහගන ඉන්නේ. වැඩ කරපු මිනිස්සු කාර්යාලෙටම ඇවිල්ලා බැනලා යනවා උට. හු එන්පියට සෙට් වෙලා උත් මාර කරුමෙකට අත ගැහැවේ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ȜMA X;21733971 said:
    සුජී මේ දවස් වල මාලබේ පක්ෂ කාර්යාලෙට වෙලා කෙසෙල් ගෙඩියක් ෆුකේ ගහගන ඉන්නේ. වැඩ කරපු මිනිස්සු කාර්යාලෙටම ඇවිල්ලා බැනලා යනවා උට. හු එන්පියට සෙට් වෙලා උත් මාර කරුමෙකට අත ගැහැවේ :lol:

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;21733959 said:
    ගිය අවුරුද්දේ සුජීවයාගේ රේකෝඩ් එක කැඩුව එහෙනම් ගයන්ත පුටා :lol:

    :yes::(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ȜMA X;21733971 said:
    සුජී මේ දවස් වල මාලබේ පක්ෂ කාර්යාලෙට වෙලා කෙසෙල් ගෙඩියක් ෆුකේ ගහගන ඉන්නේ. වැඩ කරපු මිනිස්සු කාර්යාලෙටම ඇවිල්ලා බැනලා යනවා උට. හු එන්පියට සෙට් වෙලා උත් මාර කරුමෙකට අත ගැහැවේ :lol:
    ඌ හිතේ අමාරුවෙන් නේද හිටියේ රාජ්‍ය ඇමතිකමෙන් වැඩක් කරන්න බෑ කියල :D