කෙහෙල්බද්දර පද්මෙත් මහින්ද බලන්න ඇවිල්ලා මෙන්න.

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,850
    113
    ඔය කාලේ නේද මේ video එකේ ඉන්න එකා සරමත් උස්සන් මයින ට කඩේ ගියේ ??
    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා ඩිලාන්.

    Out of context නේ කියලා තියන කතාව. බයියා උනත් සීමාවකට ..... වැරැද්ද දකින්න වැරැද්ද විදියට.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    ඔය කාලේ නේද මේ video එකේ ඉන්න එකා සරමත් උස්සන් මයින ට කඩේ ගියේ ??
    ඒ කාල ඌ මයිනට කඩේ ගියා උඹ මයිනට කඩේ ගියේ නෑ. දැන් උඹ මයිනලාට කඩේ යනව ඌ මයිනට කඩේ යන්නෙ නෑ. කාලය මැවු වෙනසක අරුමය 🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔය ඉන්නෙ පද්මෙ.
    කෙහෙල්බද්දර පද්මෙ උනේ ඊට පස්සෙ.
    මහින්ද මහත්තයා ඉන්නෙ කෙහෙල්බද්දර පද්මෙ එක්ක නෙවෙයි, එතුමා ඉන්නෙ නිකන්ම නිකන් "පද්මෙ" එක්ක නිසා මේක ගාවල මහින්ද මහත්තයට මඩ ගහන්න එපා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔය කාලේ නේද මේ video එකේ ඉන්න එකා සරමත් උස්සන් මයින ට කඩේ ගියේ ??
    සුකන ලොජික් නේද ස්වාධීන ඩෝබි උන්නැහැ.
    ජෙප්පෙක් එහෙම යන්තං හරි ගෑවිලා තිබ්බනං බලන්න තිබ්බා බුරන බිරිල්ල..

    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා ඩිලාන්.

    Out of context නේ කියලා තියන කතාව. බයියා උනත් සීමාවකට ..... වැරැද්ද දකින්න වැරැද්ද විදියට.
    උඹ එහෙම කිව්වට උඹ උට ගෙවන්නෑනෙ.. ඌ වැඩකරන්නෙ පඩියට.. අහිතක් හිතන්න එපා ඉතිං
    ------ Post added on Sep 10, 2025 at 8:30 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    ෆොටෝ එකක හිටිය කියල පද්මෙත් එක්ක මයින හාමු අයිස් වික්ක කියල හෝ සම්බන්ධයි කියල කියන එක නම් වැරදී. ෆොටෝ පෙන්න පෙන්න පුකදෙන්නෙ නැතුව චෝදනා තියෙනව නම් පරික්ෂණ තියල ඔප්පු කරන්න ඕන.

    ජනාධිපති එක්ක ෆොටෝ ගන්න එන හැම එකාටම පොලිස් වාර්තා ගේන්න කියන්න වෙයි නැත්නම්. මම NPP ආණ්ඩු ප්‍රතිපත්ති වලට කැමති උනාට මේවගේ බාලාංශ ගොං පාට් නම් අනුමත කරන්නෙ නෑ
    .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    පද්මෙත් එක්ක මයින හාමු අයිස් වික්ක කියල හෝ සම්බන්ධයි කියල
    🤣🤣🤣

    කවුද දැන් එහෙම කීවෙ. 🤭 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    ඒ කාල ඌ මයිනට කඩේ ගියා උඹ මයිනට කඩේ ගියේ නෑ. දැන් උඹ මයිනලාට කඩේ යනව ඌ මයිනට කඩේ යන්නෙ නෑ. කාලය මැවු වෙනසක අරුමය 🤣🤣🤣
    මම කොහේද යකෝ මයිනලට කඩේ යන්නේ ?? එක තැනක් උස්සන් වරෙන් එහෙම ගිය . . 😂

    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා ඩිලාන්.

    Out of context නේ කියලා තියන කතාව. බයියා උනත් සීමාවකට ..... වැරැද්ද දකින්න වැරැද්ද විදියට.
    ගෝටා ට චන්දෙ දීපු උබද බයියා මමද ? :lol:
    ------ Post added on Sep 10, 2025 at 8:54 PM
     
    • Like
    • Sad
    Reactions: AKI-SL and Yeezus

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ඉස්සර මර්වින් සිල්වා . මතකද? දැන් සුදා මහත්තවා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    මම කොහේද යකෝ මයිනලට කඩේ යන්නේ ?? එක තැනක් උස්සන් වරෙන් එහෙම ගිය . . 😂
    ඔය කාලේ නේද මේ video එකේ ඉන්න එකා සරමත් උස්සන් මයින ට කඩේ ගියේ ??
    Indirect කඩේ යෑම
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    යකෝ මාත් මහින්ද මහත්ත්යත් එක්ක පොටො ගහල තියෙනවා :baffled: :baffled: :baffled: :baffled: " පාතාලේ ඉරට්ටා කියල ගහයිද මුන් " :eek::eek::eek:
     
    • Haha
    Reactions: HKavinda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ෆොටෝ එකක හිටිය කියල පද්මෙත් එක්ක මයින හාමු අයිස් වික්ක කියල හෝ සම්බන්ධයි කියල කියන එක නම් වැරදී. ෆොටෝ පෙන්න පෙන්න පුකදෙන්නෙ නැතුව චෝදනා තියෙනව නම් පරික්ෂණ තියල ඔප්පු කරන්න ඕන.

    ජනාධිපති එක්ක ෆොටෝ ගන්න එන හැම එකාටම පොලිස් වාර්තා ගේන්න කියන්න වෙයි නැත්නම්. මම NPP ආණ්ඩු ප්‍රතිපත්ති වලට කැමති උනාට මේවගේ බාලාංශ ගොං පාට් නම් අනුමත කරන්නෙ නෑ
    .
    මහින්දද ලොකුම හොරා? අනුරද?