හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා ඩිලාන්.ඔය කාලේ නේද මේ video එකේ ඉන්න එකා සරමත් උස්සන් මයින ට කඩේ ගියේ ??
ඒ කාල ඌ මයිනට කඩේ ගියා උඹ මයිනට කඩේ ගියේ නෑ. දැන් උඹ මයිනලාට කඩේ යනව ඌ මයිනට කඩේ යන්නෙ නෑ. කාලය මැවු වෙනසක අරුමයඔය කාලේ නේද මේ video එකේ ඉන්න එකා සරමත් උස්සන් මයින ට කඩේ ගියේ ??
මේ ටිකේ බඩු හිගයිද බං?ඔය කාලේ නේද මේ video එකේ ඉන්න එකා සරමත් උස්සන් මයින ට කඩේ ගියේ ??
සුකන ලොජික් නේද ස්වාධීන ඩෝබි උන්නැහැ.ඔය කාලේ නේද මේ video එකේ ඉන්න එකා සරමත් උස්සන් මයින ට කඩේ ගියේ ??
උඹ එහෙම කිව්වට උඹ උට ගෙවන්නෑනෙ.. ඌ වැඩකරන්නෙ පඩියට.. අහිතක් හිතන්න එපා ඉතිංහඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා ඩිලාන්.
Out of context නේ කියලා තියන කතාව. බයියා උනත් සීමාවකට ..... වැරැද්ද දකින්න වැරැද්ද විදියට.
පද්මෙත් එක්ක මයින හාමු අයිස් වික්ක කියල හෝ සම්බන්ධයි කියල
මම කොහේද යකෝ මයිනලට කඩේ යන්නේ ?? එක තැනක් උස්සන් වරෙන් එහෙම ගිය . .ඒ කාල ඌ මයිනට කඩේ ගියා උඹ මයිනට කඩේ ගියේ නෑ. දැන් උඹ මයිනලාට කඩේ යනව ඌ මයිනට කඩේ යන්නෙ නෑ. කාලය මැවු වෙනසක අරුමය![]()
ගෝටා ට චන්දෙ දීපු උබද බයියා මමද ?හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා ඩිලාන්.
Out of context නේ කියලා තියන කතාව. බයියා උනත් සීමාවකට ..... වැරැද්ද දකින්න වැරැද්ද විදියට.

මම කොහේද යකෝ මයිනලට කඩේ යන්නේ ?? එක තැනක් උස්සන් වරෙන් එහෙම ගිය . .![]()
Indirect කඩේ යෑමඔය කාලේ නේද මේ video එකේ ඉන්න එකා සරමත් උස්සන් මයින ට කඩේ ගියේ ??
මහින්දද ලොකුම හොරා? අනුරද?ෆොටෝ එකක හිටිය කියල පද්මෙත් එක්ක මයින හාමු අයිස් වික්ක කියල හෝ සම්බන්ධයි කියල කියන එක නම් වැරදී. ෆොටෝ පෙන්න පෙන්න පුකදෙන්නෙ නැතුව චෝදනා තියෙනව නම් පරික්ෂණ තියල ඔප්පු කරන්න ඕන.
ජනාධිපති එක්ක ෆොටෝ ගන්න එන හැම එකාටම පොලිස් වාර්තා ගේන්න කියන්න වෙයි නැත්නම්. මම NPP ආණ්ඩු ප්‍රතිපත්ති වලට කැමති උනාට මේවගේ බාලාංශ ගොං පාට් නම් අනුමත කරන්නෙ නෑ.