කෙහෙල්බද්දර පද්මෙලා ශ්‍රී ලංකාවට

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    bruhhhhh

    1756560431996.png
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    පොර ගේද්දිම මැරෙනවලු නේද ? ඌ කියල තියෙන්නෙ ඇතුළට යන්න කලින් වෙඩි තියන කතාවක්..
    ඒකයි ඌ මූණ වහන් නැතුව ගේන්න කියල ඉල්ලීමක් කරල තියෙන්නෙ පොලිසියෙන්.. කොහොමත් ඌව ප්‍රසිද්ධියේ ගේන එකක් නෑ

    තව මන් දැක්ක උන්ව ඇරෙස්ට් කරපු දවසෙම හවස උන්ගෙ සෙට් එකේ කාගෙ හරි මාමණ්ඩි කෙනෙක් වෙඩි තියල මරල තිබ්බා.. පොර ඔත්තුව දුන්න කියල හිතුවද දන් නෑ..
     
    • Haha
    Reactions: Rick Sanchezz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    කී දෙනෙක්ගෙ බොක්ක කූල් වෙලා ඇතිද දැන්
    මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී පද්මේ, සලින්ත සහ නිලංග යන සැකකරුවන්ට හැඳ සිටි වස්ත්‍රයේම මුත්‍රා පහ වී ඇති බව වාර්තා වේ.

    https://www.lankahotnews.net/2025/08/special-police-team.html
     
    • Haha
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    kehelmal padme oke innawa kiyala uba kohomada kiyanne ?
    ප්ලේන් එකේන් බැස්සුවෙ පෝලිමට. එකෙක්ගෙවත් මූනු වහල තිබ්බෙ නෑ. පද්මෙ කියන එකාව තමයි ඉස්සරහින්ම ගෙනාවෙ.