Flight ✈️

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,820
    12,777
    113
    දැන් ගම්පහ පැත්තෙ, ඔහොමම උඩට දාලා මීරිගම පැත්තෙන් එන්න කියාපන්, ඒකට කොටුගොඩ ලයින් එකේ වතුර දාලා

    අඩෝ කොටදෙනියාවෙන් හැරෙව්වා!
    ------ Post added on Oct 15, 2025 at 6:59 PM

    බඩල්ගමින් ලෙෆ්ට් එක අල්ලලා එන්න කියපන්
    ------ Post added on Oct 15, 2025 at 6:59 PM

    දැන් කටානට ලයින් එකෙන් ඉන්නෙ, මීගමු කළුවො එලියට බැහැපල්ලා
    ------ Post added on Oct 15, 2025 at 7:00 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,820
    12,777
    113
    වේස චීනා ප්ලේන් එක ස්ටාට් එකේ තියද්දි බීඩියක් ගහන් අයිනකට ගිහින් රෙනවා
     
    • Like
    Reactions: Bam

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,924
    2,660
    113
    1760536455828.png

    වටයක් ගහල ඇවිල්ල තියෙන්නෙ
     
    • Like
    Reactions: Bam

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,673
    1
    99,919
    113
    33
    Kalutara
    අපේ පැත්තේ ප්ලේන් එකක් යන්නේ හාවා හඳ දකිනවාටත් වඩා අඩුවෙන්.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,602
    10
    3,203
    113
    අපේ පැත්තේ ප්ලේන් එකක් යන්නේ හාවා හඳ දකිනවාටත් වඩා අඩුවෙන්.
    මේක පේන්න ඇති අනිවාර්යයෙන්ම උබ ඉතිං එලියට එන්නෙ නෑනෙ.:baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,404
    8,551
    113
    හැටන්, නුවරඑළිය පැත්ත මිදුම නිසා වෙන්න ඇති
     
    • Like
    Reactions: Bam

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    මේක බලද්දි Click උනේ, කවුද ADS-B Device එකක් Host කරලා තියෙන්නෙ?
     
    • Like
    Reactions: Bam

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,673
    1
    99,919
    113
    33
    Kalutara
    6.55 pm ට අද

    මේක ගිහින් තියෙන්නේ හයිවේ එකටත් එහායින්නේ. ඒ කියන්නේ මතුගම හරියෙන් වගේ. එතකොට අපිට පේන්නේ නෑනේ.
     
    • Like
    Reactions: Bam

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,404
    8,551
    113
    6.55 pm ට අද

    ගාල්ලෙ ඉදලා ආවේ.
    මාත් ඕක දැක්ක සෙව්වන්දිගේ ප්ලේන් එක බලන්න ගියාම.. ඕක සාමන්යෙන් එන්නේ කෙලින්ම මධ්‍යම කදුකරය හරහා වගේ...

    වැස්ස වැඩි නිසා වෙන්න ඕනි වටෙන් යන්න ඇත්තේ.. උ දැන් චිනේ යන්න පිටත් උනා, කලින් නරිටා ගියපු එකනම් මැදින් ගියා, බලමු.
     
    • Like
    Reactions: Bam