කෙහෙල්මල productions

bkizza93

Junior member
  • Dec 4, 2025
    18
    39
    13
    මේකේ acting නම් සුපිරි හැබැයි ගොඩක් actors/actress ලගේ අඩුකුලේ look එකක් තියනවා නේ..english පුලුවන් උනාට.
    .
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යාලුවෙක්ගෙ යාලුවෙක් කරන්නෙ.

    අපි හිතනව වගේ සල්ලි කාරයෝ ඔක්කොම සුදුත් නෑ ලස්සනත් නෑ.

    ඕකෙ ඇක්ට් කරන සමහර උන් පරම් පරාගත සල්ලි කාරයෝ.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,114
    1,585
    113
    සිරාවටම. මාත් මේ කියන්නමයි හිටියේ. මුන් රඟපානවා කියල තේරෙන්නෙත් නැති වෙන්න රඟපානවා.
     
    • Like
    Reactions: ACHIK

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,114
    1,585
    113
    යාලුවෙක්ගෙ යාලුවෙක් කරන්නෙ.

    අපි හිතනව වගේ සල්ලි කාරයෝ ඔක්කොම සුදුත් නෑ ලස්සනත් නෑ.

    ඕකෙ ඇක්ට් කරන සමහර උන් පරම් පරාගත සල්ලි කාරයෝ.

    උට කියන්න කියපන් දිගටම කරන යන්ඩ කියල .
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,516
    113
    මේකේ acting නම් සුපිරි හැබැයි ගොඩක් actors/actress ලගේ අඩුකුලේ look එකක් තියනවා නේ..english පුලුවන් උනාට.
    .

    aula mokakda?
    poththa sudu nowunata acting hondai neh.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සිරාවටම. මාත් මේ කියන්නමයි හිටියේ. මුන් රඟපානවා කියල තේරෙන්නෙත් නැති වෙන්න රඟපානවා.
    ow math dekka ban oka fatta acting.